MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)මිහාන් මේනුකසිංහල උපසිරැසි

The Blacklist [S01 : E01] | අපරාධ ලැයිස්තුව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 17 votes.
Please wait...

The Blacklistමාව මතකද දන්නේ නැහැ. අමතන වෙන්න තමා බොහොම දුරත ඉඩ තියෙන්නේ. ඉතින් මමත් තීරණය කරා සතියක් පාසා ඔයාලගේ ආලින්දයට ගොඩ වෙන්නේ. ඒ කළු ලැයිස්තුවක් අරගෙන… FBI එකේ නෝනලා මහත්තුරු ටිකක් එක්ක. විකාශය වෙනු නම් පෙරේදා නමුත් ඉතින් මගේ වැඩත් එක්ක වෙගේත් එක්ක අද තමයි දෙන්නේ. මේ වෙනකොට නම් IMDB 7.8 ක ප්‍රතිචාරයක් තියනවා. ඒ වගේම ඇමරිකාවේ ජනතාව මිලියන 12.58 බලලා තියනවා මුල් කොටස. ඒක ඔයාලා අද උදේ දැක්ක එක කතාවකටත් වඩා වැඩි අගයක්. අපිට නම් ඒක හිතාගන්නත් බැහැ. නමුත් ඇමරිකාවේ අය එහෙම තමා හිතන්නේ, පතන්නේ මම හිතන හැටියට.

James Spader නැවත ටෙලි ආගමනයක් වෙනවා මේකෙදි. ඊට අමතරව Megan Boone, Diego Klattenhoff, Ryan Eggold, Ilfenesh Hadera, Parminder Nagra, Harry Lennix වගේ පිරිසක් රංගනයේ යෙදෙනවා. Crime, Drama කියන ගණයේ වුනත් කතාවේ ජිවය පවතින්නේ මෙයාලගේ කලබලයෙන් හා ඇක්ෂන් කෑලි වලින් තමයි.

දැන් කතාව පැත්තට හැරුනොත්: රේමන්ඩ් රේඩින්ග්ටන් එහෙම නැති නම් “රෙඩ්” කියන්නේ හිටපු FBI නියෝජිතයෙන්. නමුත් දැන් ලෝකේ අත්‍යවශ්‍යම අපරාධ කාරයෙක්. ඔන්න එකපාරම මිනිහා මතු වෙනවා FBI මුලස්තානයෙන්. ගහමරා ගන්න නෙමෙයි යටත් වෙන්න. නමුත් මෙයා හැමෝ එක්කම කාතා කරන්නේ නැහැ. එදා අලුතෙන් පත් වුන නියෝජිතයෙක් එක්ක විතරයි කතා කරන්න සුදානම. ඒ තමයි එලිසබෙත් කින්… ඇයි මේ මෙයා එක්කම විතරක් කතා කරන්නේ ? අන්න ඒ කොටස නම් එහෙම දැනගන්නේ වෙන්නේ නැති පාටයි. රෙඩ් ට ඕනේ “සමානිව” අල්ලා ගන්න… සමානි කියන්නේ ලෝකේ නම ගිය අපරාධකාරයෙක්, වගේම මරුන බව තහවුරු කල පුද්ගලයෙක්… එයා මොකක් ද කර තියෙන්නේ? රෙඩ් එයාගෙන් මොනවාද බලා පොරොත්තු වෙන්නේ ? අපරාධකාරයෙක් ඉල්ලන දෙ එහෙම දේවිද රජයක් ? දන්නේ නැහැ ඔයාලා… මම නම් දන්නවා… ඔයාලත් බලා දැනගන්න.

ලබන සතියේ හමු වෙමු. සැමට ජය….

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/U731Ao” type=”icon” “center” newwindow=”yes”] 155 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6c93d3b2c9dc5c80add0361c8da8ca2f25f6c5e6
[button link=”http://goo.gl/pPssVV” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8c06e05d7e15892919bada165c5ed6199804fb88
[button link=”http://goo.gl/biIiub” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3c31da9ffbe43efd005b82aa7604d09647e50d21
[button link=”http://goo.gl/cEM0Dy” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
0764988c86660902ba32364e16d60021ff4cc554
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7400 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                      All Episodes                              Next Episode >>

71 thoughts on “The Blacklist [S01 : E01] | අපරාධ ලැයිස්තුව… [සිංහල උපසිරැසි සමඟ]

  • bro give us to all complete subtitles for the blacklist season 7,8,9

    Reply
  • ada thama patan ganna tanne ballanna hodaida meka borinda

    Reply
  • sub commentor

    Bluray copy web copy වලට සබ් update කකරහංකො ලොකු දෙයක්

    Reply
  • Thank you sooo much..

    Reply
  • Black list kiyk serach krm en page eken mekt enn hoygnnm amrui ek poddk hadann

    Reply
  • The.Blacklist.S01E01.720p.BluRay.x265 සබි එක update කරලා දෙනවද

    Reply
  • Danushka dilan

    මට කියනවද මේ කතාව එකකට එකක් සම්බන්ධ වෙනවද කියලා ??

    Reply
  • සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

    Reply
  • Udara Damith B\K

    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
    • torrent 1 deleated kiyanwnee.. 🙁

      Reply
  • udara damith(badalkumbura)

    ………………….
    t……….

    Reply
  • පට්ටම TV Series එකක්. සබ් වලට ස්තුතියි.

    Reply
  • ada tama balanna hadanne……..balalama kyannamko kohomada kyla.thanks saho..

    Reply
  • සංජය

    කාලෙකට පස්සෙ උනත් කමක් නෑ එල වැඩක් කරල තියෙන්නෙ… බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • pattama patta.. thanks

    Reply
  • onna man katawa beluwa sub ekkama….
    maxxxxxxxxa…….
    patta katawak wei meka… aniwa…. .

    Reply
  • el ela niyama maxxahh tv series tikak thiyenava balanna……

    Reply
  • mudiya / මුදියා

    මගේ අම්මෝ දීල තියෙන ටීවී සීරීස් ගොඩ.හැබැයි එකක්වත් මග අරින්න නම් සූදානමක් නෑ.එලකිරි මිහානයෝ.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • niyamai……
    bohoma stuti saho….. .

    Reply
  • බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. තවත් අලුත් කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • තවත් පට්ට ටීවී සීරීස් එකක්.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

    Reply
  • shavindu avishka

    ade mekath denwada..supiri hode…thanks very much….

    Reply
  • “චූටී මල්ලි”

    තව නැද්ද බන්ස් අළුත් කතා
    දෙනවනෙ අදනම් ඇඩෙන්නම
    එල මිහාන්
    දිගටම දෙන්න
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • #ChalinduDeshan (කිනා)

    චැහ්. ආය ෆිලුම් බලන්න වෙන්නැතිවෙයි වගේ
    මේ දෙන දීමට. ඇයි යකෝ
    අද කීයක් දුන්නද?! අඩුවකට
    තිබ්බෙ මේක විතරයි.
    ඒකත් මේං දීල. එලනේ.
    ස්තූතියි මචං.
    ජයවේවා!

    Reply
  • okkoma episodes thiyana torrent ekak denna puluwanda kathawanam pattai.

    Reply
  • wow niyamau ban thanks

    Reply
  • හර්ෂ ලහිරු

    දැන් එන්න එන්නම නාට්ටි වැහි වහිනවා කලන්තෙ වගේ මේවා නොබලත්බෑනෙ ඉතින් ස්තුතියි සහො

    Reply
  • ජය වේවා සහෝලට

    Reply
  • mihin ලංකා

    දැක්ක ගමන්ම බාන්න දැම්ම හොදේ ඔයාලාට සුභ පතනවා

    Reply
  • OYAALA PATTA BAISCOPE AKE DENA SUBS SUPIRI

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • තෑන්ක්ස්.
    බයිස්කෝප් එකේ දෙන හැම කථාවක්ම එකිනෙකට වෙනස්.
    ඒ මදිවට අපිට පිස්සු හැදෙනවනි ඩවුන්ලෝඩ් කරලම.
    අද දවසට 4 වෙනි tv series එකද කොහෙද.
    ඒ උනාට අපිනම් එකක්වත් අතාරින්නෙ නෑ.

    Reply
  • “මිහාන් මේනුක” පට්ට හොදේ

    Reply
  • anith awath awahama demu tak gala
    macho

    Reply
  • gr8 sub denakam meyke hitiye balanna

    Reply
  • ela kiri saholata budu saranai

    Reply
  • balami balami dan nam madi nokiyanna films tv katha thiyenawa 😀

    Reply
  • Thanks “මිහාන් මේනුක” bro

    Reply
  • නලින්

    එළ එළ මිහාන්.
    නියමයි.

    ජය වේවා!

    Reply
  • මේක බලන්නම හිතාගෙන උන්නේ
    දැන් ඉතින් සුපිරියට සබ් එක්කම බලන්න ඇහැකි

    ජය වේවා! සහෝ දිගටම දෙමු ඔන්න

    Reply
  • supirima awa ne denne oyala baiscope dunna nam aniwa balanna deyak niyameta athi

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ වලාමේ බෝලාලට පිස්සුවක් ඇතෙයි…
    මෙහෙම දුන්නොත් කොහොමද බලන්නේ…
    කොහොමද බලන්නේ කිව්වට නොබලත් ඉන්නේ කොහොමෙයි..
    බලන්නම එපයි…
    අදින් පස්සේ ෆිල්ම් බලන එක නවත්තන්නවා ඔන්න මම…
    එල මචෝ එල..
    සැමි ගේ උදව්වෙන් ඊයෙම මේක බාගත්තා…
    ඔන්න දැන් සබ බා ගන්නවා…
    ජය වේවා …

    Reply
    • කැලුම් ගුණසේකර

      මූගේ විභෘගෙත් ඉවරයි ඉතින් 😀

      Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • එරංග

    එලස් ඔන්න මේක නම් බාන්න ඕනේ

    Reply
  • pattah hode mey wage katha aniwa balanwa tx

    Reply
  • supirma kathwak wage ne saho balanna nam dan godak baiscope patta

    Reply
  • බලා තියාගෙන ඉන්නේ මේක සබ් එක දෙනවා කියලා කිව්වා නිසා…
    දැන් බලන්න ඇහැකි…

    Reply
    • මිහාන්

      හොබෝම ස්තූතියි මේක ගැන මට කියලා මේකට මාව යොමු කරාට සහෝ

      Reply
  • patta amathka na kollawa ahenama digatama denna suba pathanwa balanna one meykath

    Reply
  • nathi wenna tv s denawane adatama aluth 3i ela ela

    Reply

Leave a Reply to eranga Cancel reply

Your email address will not be published. Required fields are marked *