The Black Stallion Returns (1983) with Sinhala Subtitle | උත්සාහය, අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් ජය නියතය. [සිංහල උපසිරැසි සමඟ]
The Black Stallion (1979) කියන්නේ කා අතරෙත් ප්‍රසිද්ධ වුණු සුපිරි චිත්‍රපටයක් බව මම නැවත කිව යුතු නැහැ. මේ එම චිත්‍රපටයේ දෙවැන්නයි. කොච්චර පරණ වුණත් මටනම් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. IMDb අගය 5.9ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලැබී තිබෙනවා.
ඇලෙක් රැම්සි තමන්ගේ අස්සයාත් තියාගෙන තමන්ගේ අම්මා එක්ක සතුටින් ජීවත් වෙමින් ඉන්නවා. මේ අතරේ බ්ලැක් එහෙම නැත්නම් ෂෙතාන්ගේ හරි අයිතිකරුවා වන බෙන් ඊෂාක් අරාබියේ සිට ඇමරිකාවට එන්නේ තමන්ගේ අස්සයාව නැවත උගේ නිවස වන අරාබියට ගෙනියන්නයි. මොකද අරාබියේ සියළුම ගෝත්‍ර අතර ලොකු අශ්ව රේස් එකක් පැවැත්වෙනව, ඒ රේස් එකෙන් පරදින ගෝත්‍රයට තමාගේ අස්සයව අහිමි වෙනවා. දිනන ගෝත්‍රයට තමයි අස්සාව යන්නේ. මේ අතරතුරේ කර්, එහෙම නැත්නම් යුරුක් කියන වංචාකාරී ගෝත්‍රයේ නායකයාත් ඇමරිකාවට එනවා. ඒ බ්ලැක්ව තමන්ගේ නිවසට යන එක නවත්තන්න.
එහෙමනම් අපි බලමු කොහොම ඇලෙක් රැම්සි මේ සිද්ධිවලට මුහුණ දෙයිද? ඇලෙක් බ්ලැක්ව බෙන් ඊෂාක්ට දෙන්න කැමති වෙයිද? කර්, මොනව කරයිද? වැනි නොයෙකුත් ප්‍රශ්ණවලට පිළිතුරු දැනගන්න මේ ආදර්ශමත් චිත්‍රපටය බලන්න…
.
Due to copyright issues, we do not provide any torrent link.
The.Black.Stallion.Returns.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1119 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/me-bclk.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
Thanx saho jaya weva
niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
size eka wadi bro…
මේ 946mb torrent file එක බාගන්න. සබ් ගැලපෙනවා.
The Black Stallion Returns (Family Film 1983) Kelly Reno, Vincent Spano & Allen Garfield
සමාවෙන්න. නම වැරදුනා. මේ නමින් search කරන්න.
The Black Stallion Returns (Family Film 1983) HD 720p
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!