The Big Boss (1971) Sinhala Subtitles | යුක්තිය උදෙසා… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මම Bruce Lee ගේ තවත් එකක් අරගෙන ආවා. මේ මගේ 4වෙනි උපසිරසිය වගේම Bruce Lee ගේ පළමුවන චිත්‍රපටිය. මගේ කලින් දීපු Enter the Dragon උපසිරසියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. මම හිතුවට වඩා Bruce Leeගෙ රසිකයෝ සෑහෙන්න baiscopelk එක්ක ඉන්නවනෙ ! ගොඩක් අය කියලා තිබුණා Bruce Lee ගේ ඉතුරු ටිකත් දෙන්න කියලා. ඉතිං වැඩ රාජකාරි බොහොමයක් අස්සෙ ඔන්න මම වැඩේ පටන්ගත්තා.
මම කලින් ලිපියේ Bruce Lee ගැන පොඩි විස්තරයක් කළානෙ. ඉතිං තවත් පුංචි කරුණු කිහිපයක් සඳහන් කරන්නම්. මේ අමුතු පුංචි මනුස්සයාගෙ ගුරුවරයා තමයි පහු ගිය කාලෙ චිත්‍රපට මාලාවකින් අපි හඳුනගත්තු Ip Man මාස්ටර්. 1970 විතර වෙනකොට Bruce Lee හොංකොං දේශයේ ප්‍රසිද්ධ සටන් ශිල්පියෙක් හැටියට නම් දරා හිටියත් එයා සුපිරි වීර නළුවෙක් හැටියට ඉස්සර වෙලාම ලෝකය ඉදිරියට ආවෙ මෙන්න මේ The Big Boss චිත්‍රපටය තුලින් තමයි. මේක තිරගත වෙලා තියෙන්නෙ 1971දි.
විශේෂයෙන් කියන්න ඕනෙ අදකාලෙ වගේ කොම්පියුටර් ජිල්මාට් තිබුනෙ නැති ඒකාලේ මේකෙ තියන සටන් ජවනිකා බොහොම තාත්වික විදිහට රූගතකරලා තියනවා. ඒ කාලෙ හැටියට ඒක තරමක් පුදුමසහගත දෙයක් වෙන්න ඇති කියලා බලනකොට ඔයාලට හිතෙයි. සටන් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruce Lee විසින්. කතාව ලියලා තියෙන්නෙත් Bruce Lee විසින්මයි.
කතාව ගැන කියනවනම්, මේකෙ තියෙන්නෙ තායිලන්තයේ අයිස් කම්හලක හොර රහසේ කරගෙන යන ජාවාරමක් ගැන ඒකෙ වැඩකරන චෙන් චාවෝ (Bruce Lee) ඇතුලු චීන ජාතිකයන් පිරිසට තොරතුරු ලැබීමත් සමග ඇතිවන අර්බුදකාරී තත්වයක් ගැනයි. එහෙනම්…කට්ටිය බලමු නේද චිත්‍රපටිය. මම පුළුවන් ඉක්මනට ඊළඟ එකත් අරගෙන එන්නම්. ආයුබෝවන් කිව්වා…!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1824 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/dimuthulakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු ලක්ෂාන් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තුතියි දිමුතු සහෝදරයා සිංහල උපසිරැසියට…කවදාවත් එපාවෙන්නෙ නැති චිත්‍රපටි…ජය සිකුරු,යි,,බුදු සරණයි !!
blu-ray sub waradee
Thank you !
බොහොම ස්තූතියි සබ් එකට…….
Ela Ela Bro
Thank you bro sub ekata…
Jaya wewa!
jaya wewa yalu
thank you bro…
thawa thawath upasirasi ganwimata shakthiya dairya labewa.apita labene windanayata obata pin.
Upa sirasi walata godak pin
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
දිමුතු ලක්ෂාන් රණසිංහ thanks machan sab ekata.ubanam deyiyek ban,ithuru tikatath sab denna balanna
නයමයි. එන්ටර් ද ඩ්ගැන් එකත් බැලුවා. ඔබට ජය වේවා. ම්ම්ම්… එයත් ලක්ෂාන් කෙනෙක් නේද……..?
Mage tharuna kaleta mama yanawa coloba gihin polime therapila full fight ekkak deela show eka balapu heti matak wenakota es dekata kadulu enawa me karana sewayata obalata godak pin
බොහොම ස්තුතියි සහෝ, ඉතුරුවත් අනිවා අරගෙන එයි කියල බලාපොරොත්තු වෙනවා, ජයවේවා.
The Kid (1950) ටොරන්ට් එකක් තිබුනත් සබ් එකක් නැත.
The Orphan (1960) – Ren hai gu hong (1960) ටොරන්ට් එකක් නැත
Marlowe (1969) ටොරන්ට් සහ ඉංග්‍රීසි සබ් ඇත.
The Way of the Dragon (1972)
Fist Of Fury (1972)
Game of Death (1978)
ඔය ඔක්කොම Bruce Lee රඟපාන ඒවා.
thanx සහෝ, අනිවා ට්‍රයි කරනවා…එල.!
නියමයි මචං දිමුතු බෘස් ලීගේ ෆිල්ම් ගේන එකනම්.
ඔක්කොම බලන්න ඕනි වෙලාව ලැබුන ගමන්.
තව තවත් ගේමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
ස්තුතියි දිමුතු ලීගේ ඔක්කොම කථා සැට් එක මම බලලා තියෙනවා!
ආයි ලොවෙත් නැහැ ඉතිං!
ජය වේවා!
ela ela thaz
එලස්
සබට තුති
ඔබට ජය……………..
thankZ ඔහොම්මම අනික් ටිකත් දෙමු සහෝ…
එළකිරි දිමුතුවා…
දිගටම බෲස්ලි මාමාගේ ෆිල්ම් ටිකට සබ් දෙමු.
ජය
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. බෲස් ලී ගේ ඔක්කොම චිත්‍රපට ටිකට සබ් දෙන්න හැකිනම් ගොඩක් වටිනවා. ජය෴෴ 😛 😛
maxa…… Thank you very much…….
niceee work bro,,,,,,,digatama wedee karagena yanna..
Thanks.
macho mata mathaka hatiyata meka 18+ ganayata watenna ona film ekak neda?
Tahanx Saho
elazzz machan
ela saho
supiri saho..sub akka ai balatheheki…
පරණ උනත් ආයෙත් පාරක් බලනවා. ස්තුතිය.
දිමුතු ලක්ෂාන් රණසිංහ තැන්ක්ස් මචෝ සබ් එකට.ගොඩක් පිං මචෝ උබට මේ වගේ එකකට සබ් එක දුන්න,ඉතුරු ටිකත් දෙන්න…
සුපිරිම සුපිරි සහෝ…
කොහොමහරි සියළු Bruce Lee ගේ ඉතුරු ටික දෙමු..
ජයෙන් ජය සහෝ…
thanks…..bro
පරණ උනත් අයෙ බලමු ..thnx
super…………..