The Bible [E07 – Mission ] | දූත මෙහෙය….. [සිංහල උපසිරැසි සමඟ]
[box] හොඳයි කට්ටිය හය වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ජේසුතුමාගේ උපත. බෞතීස්ම ස්නාපනය හා පාලුකරයේ පරීක්ෂා හා කතෝලික සභාවේ ප්‍රධානියා වෙන පාප්තුමාගේ පළමු වැන්නා වෙච්ච පේදුරුතුමාව කැඳවගත්තු හැටි එහෙම දකින්න ඇතිනේ.
මේ වෙද්දි රෝම අධිරාජ්‍යයෙන් පාලනයෙන් මිරිකිලා හිටපු ජනතාව මුලින්ම හිතුවේ ස්නාවක ජුවාම් කියන්නේ ඔවුන්ව ගලවාගන්න පැමිණි ගැලවුම් කාරයා කියලයි. මොකද ඔහු හැමෝටම තමුන්ගේ පව් වලට පසුතැවිලි වෙලා ළඟ එන දේව රාජ්‍යයකට සූදානම් වෙන්න කිව්වා. විශේෂයෙන්ම සමාජයේ තමුන් ධාර්මිකයි කියලා හිතන පූජක පැලැන්තියට එහෙම දෙහි කපන්නත් පසුබට වුණේ නෑ. ඉතින් මිනිස්සු හිතුවා සටන ළඟයි කියලා. ඒත් මේ ස්නාවක ජුවාම් තුමා යුවරජ හෙරෝද් තම සිය සොහොයුරාගේ බිරිඳ වූ හෙරොදියස් විවාහ කරගත් නිසා ද හා ඔහුගේ දුෂ්ට කම් ගැන ප්‍රසිද්ධියේ කිව්ව නිසා ඔහුව හිරගෙයට නියම කරලා අවසානයේ හිස ගසා මරා දානවා.
ඉතින් දැන් ජේසු තුමා ගලීල ප්‍රදේශයෙන් තම ඉගැන්වීම් පටන් ගන්නවා. බලන්නකෝ එතුමාට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝග වලටද කියලා. තව කොටස් තියෙන්නේ තුනයි. ඒ ටිකත් ඉක්මනටම දෙන්නම්කෝ.206
[/box]
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://torcache.net/torrent/8F352E8368C71A60D8288DA2D7ED748062370CB5.torrent” type=”icon” “center” newwindow=”yes”] සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1697 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ස්තුතියි සබ් වලට සහෝ
ගොඩක් පින්
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks !!!!!!!!!!!!!!!
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
thankZ
එල කිරි.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
එල එල සහෝ
ඔයා වැඩක් පටන් ගත්තොත් නම් එල තමා
මොකද ඉවරයක් වෙනකම් පට පට ගාලා දෙනවනෙ
සබට තෑන්ක්ස්
ඔබට ජය……..
වෙනදා වගේම බොහොම තුතී අපි වෙනුවෙන් වුන මහන්සියට
දෙයියනේ දෙනවනේ නැති වෙන්න….තාම හතරවෙනි කොටස බලන්නේ….. ඇඩෙනවා මෙහෙම දෙන්න ගත්තොත්…කොහොම වෙතත් එළකිරි අහ්හ්හ්….
thank you roily
දෙමු දෙමු ඉතුරු තුනත් දෙමු……..
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.
bohoma sthuthi roili aiye ……….mama serama tika eka para gannawooooooo……
jaya wewa saho
patttav thnx
Ane macho ubata pulwannam Prison Break walata sub1 darapanko epa wenawa ban uba ikanata wade iwara karanawane puluwan nam loku deyak.
hy bro you best one
thanks you
Niyamai saho …….
Jayama wewa…..saho
Ela elq machan
Thanksssss