The Bible [E04 – Kingdom ] | රාජධානිය….. [සිංහල උපසිරැසි සමඟ]
[box]හොඳයි කට්ටිය තුන්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. මෝසෙස් තුමා ගෙන් පස්සේ ඉශ්රායෙල් ජනතාවව පොරොන්දු දේශයට ගෙන යන්න ජෝෂුවා සමත් වුණා. ඊට පස්සේ එහි ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 (මම කලින් වතාවක කියපු ජාකොබ් ගේ පුතුන් 12 දෙනාගේ නමින් තමා ඒ ගෝත්‍ර 12 හැඳින්වෙන්නේ.) ඒත් ඔවුන්ගේ වටේටම උන්නු ජාතින් හා සමඟ ජීවත් වෙන එක ලේසි වුණේ නෑ වගේම නිරන්තර යුද්ධ වලට මුහුණු දෙන්න සිදුවුණා. ඒ වගේම මෝසෙස්, ජෝෂුවා වැනි ඔවුන්ව එක්සත් කළ හැකි ශ්‍රේෂ්ඨ නායකයන් නැති නිසාම ඔවුන්ට සටන් කරන්න වුණේ ප්‍රාදේශීය වීරයන් යටතේයී.
මේ කොටසේ අපට දකින්න ලැබෙන්නේ වීරවරුන්ගේ වංශයෙහි අවසානයත්, රාජ වංශයේ ආරම්භයත්, පිළිබඳ කතාවයි. සාමුවෙල් වීරවරයන්ගේ පරපුරෙහි අන්තිම වීරවරයා වශයෙන් සැලකෙතත්, පෙර සිටි වීරවරයන්ට වඩා ඔහු බෙහෙවින් වෙනස් කෙනෙක් වුණා. මොකද ඔහු දිවැසිවරයෙක් හා පූජකවරයෙක්ද වීමයි.
ඒ වගේම දෙවියන් වහන්සේ රාජයාණන් වශයෙන් සලකනු ලැබූ බැවින්, ඉශ්රායෙල් පාලනය කිරීමට අන් රජෙකු පත් කිරීමට මුලින් මැලිකමක් තිබුණ ද, සෙනඟගේ බලවත් ඉල්ලීම නිසා රජ කෙනෙක් දේව අනුමැතියෙන් ම පත් කරන්න සාමුවෙල්ට සිද්ධ වුණා. එහෙත්, දෙවියන් වහන්සේ සලකන ලද්දේ රාජාතිරාජයාණන් වශයෙනි. රජතුමාත්, සෙනඟත් ජීවත් වූයේ දෙවියන් වහන්සේගේ පාලනය යටතේයි. දෙවියන් වහන්සේගේ නියෝග අනුව දුප්පත් පොහොසත් සෑම කෙනෙකුගේ ම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජවරුන්ගේ යුතුකම විය. කොටින්ම කිව්වොත් දෙවියන් වහන්සේට කීකරු වීමෙන් ජය අත් වේ: අකීකරු වීමෙන් පරාජය ඇති වේ කියන තේමාව තමා සාමුවෙල්ගේ පොතේ තේමාව වෙන්නෙත්.
ඉශ්රායෙල් රාජ වංශය ආරම්භ වන්නේ, සාවුල් රජුගෙන්. ඊට පස්සේ එනවා ඊශ්‍රායලයේ විශිෂ්ටතම රජු වෙච්ච දාවිත් රජතුමා. දාවිත් රජුත් එක්තරා අවස්ථාවක වරදේ වැටුණා වුණත් ඔහුගේ ජීවිතයත්, දක්ෂ ක්‍රියාත්, පාලනයත් පිළිබඳ ව සෙනඟ බොහොම උදාරතම හැඟීම් වලින් උන්නා කියලා කියවෙනවා. ඒ නිසා පසු කාලවල දී රජ කෙනෙකු අවශ්‍යවූ විට සෙනඟ ප්‍රාර්ථනා කෙළේ, ‘දාවිත්ගේ පුත්‍රයෙකි’ එනම්, පරපුරේ කෙනෙක්වයි.
මම ඔය ටික කිව්වේ කතා අතර සම්බන්ධය තවත් ටිකක් තේරුම් ගන්න පහසුවෙන්නයි. එහෙනම් ඉතින් ටිකක් යුද්ධවලට බර කොටසක් තමා අද යන්නේ. බාගෙන බලන්නකෝ.203 [/box]
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://torcache.net/torrent/8F352E8368C71A60D8288DA2D7ED748062370CB5.torrent” type=”icon” “center” newwindow=”yes”] සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2385 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ජය වෙවා !
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks !!!!!!!!!!!!!!!
ස්තූතියි රොයිලි.
ආ රොයිලියා…… 🙂
වෙනදා වගේම බොහොම තුතී රොයිලි අයියේ…!
මමත් ගන්නවා.. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. මේ දවස් වල හෝම්ලෑන්ඩ් ටීවී සීරීස් එකට වහවැටිලා ඉන්නේ.. ඒක ඉවර කරලම තමයි මේකට බහින්න ඕන. ඒකෙ 3 වෙනි සීරීස් එකට සබ් දැන්ම ලැබෙන්නෙ නැති වේවි නේද?
එල එල සහෝ
ඔයාට ගොඩාක් තුති
අනික් ටිකත් දෙන්න ඉක්මන්ටම
ඔබට ජය……..
thanks bro
ඔයා හරිම වේගවත්
aiya gindara wage 1ka digatama denawa,niyamai
එළකිරි එළිකිරී….. තැන්ක්ස් වේවා,….
thankZ……. ThankZ…..
maxxxa macho
මේක දෙනකම් උන්නේ;; ජයෙන් ජය
නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
Thanks
boho pin sahota
elaaa thnazzzz
niyamai royli sub aka gaththa, thx
jayen jayama wewa!
thnxxxxxxxxxxxxxxxxxxxxxx
සුපිරි මචං අනිවා බලනවා! ජය
බොහොම පින්
thanks
එල මචං
පට්ට පට්ට මචං
ආගම් බේදයක් නැතුව හැමෝම මේක බලන්න එලකිරි වැඩක්
සිංහල උපසිරසියට බොහොම තුති රොයිලි අයියා..
ela