The Batman [S04 : E12-E013] with Sinhala Subtitles |ලෝක විනාශය [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම කියන්න ඕන මේ කතාව TV Channel වල විකාශණය වුණේ කොටස් දෙකක් විදිහට. මොකද මේක දෙගුණයක් දිගයි. ඒ නිසා IMDB වල තියෙන්නෙත් 4 වැනි සීසන් එකේ කොටස් 13 ක් තියෙනවා කියලා. ඒත් අවසාන කොටස් දෙක එකතු කරලා එක එපිසෝඩ් එකක් විදිහට තමයි DVD පිටපතේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් මම DVD පිටපතේ ආකාරයට සබ් එක කළා. ඩවුන්ලෝඩ් කරගත්ත ඔක්කොගේම ඇත්තෙත් එකටම තමයි. ලොකු කට්ටක් කාලා තමයි සබ් එක දැම්මේ මොකද මේක කළේ අසනීපෙන් ඉඳගෙන. වැඩි කතා මොකටද එහෙනම්…
හොඳයි එහෙනම් අද කතාවට එමු. බෲස් වේන්ට අයිති වේන් ඉන්ඩස්ට්‍රිස් එක දියුණු කරන්නේ අතිශයින්ම දියුණු තාක්ෂණයක් කියලා දැනටමත් ඔයාලා දන්නවා නෙ. ඉතින් මේ තාක්ෂණය වැරදි අතකට ගියොත් වෙන්න පුලුවන් හානියත් ගොඩක් වැඩියි. ඒ වැරදි අත පිටසක්වල අතක් වුණොත් තත්වය කොහොම වේවිද?
මේ මන්දාකිණියේ ඈත ග්‍රහලෝකයක ජීවීන් පිරිසක් එක්තරා දියුණු රොබෝ වරුන් පිරිසක් නිර්මාණය කරනවා. මේ රොබෝලා අතිශයින්ම දියුණුයි. ඒත් අන්තිමට වෙන්නේ ඒ රොබෝලා එයාලා හදපු ජීවීන්ටම විරුද්ධ වෙන එක. අන්තිමට මේ රොබෝ පිරිස ඒ ග්‍රහ ලෝකය විනාශ කරලා දානවා. එයින් විතරක් නවතින්නෑ, ඒ රොබෝ වරුන් ජීවීන් සිටින අනෙක් ග්‍රහලෝක වලටත් ගිහින් ඒවා ආක්‍රමණය කරලා ඒවාගේ තියෙන තාක්ෂණය හොරකම් කරගෙන ඒ ලෝක විනාශ කරලා දානවා. රොබෝ වරු පිරිසක් කිව්වට ඇත්තටම මේක එක පද්ධතියක්. මේ හැම රොබෝවෙක්ම පාලනය වෙන්නේ එකිනෙකාට සම්බන්ධ වෙලා ජාලයක් හැටියට. ඒ නිසාම මේකට ලැබිලා තියෙන නම තමයි The Joining සිංහලෙන් කිව්වොත් ඒකරාශි වීම, එක්කහු වීම කියනවා වගේ. මම පාවිච්චි කළේ එක්කහු වීම කියන වචනය. ඒක භාවිතා කරපු හැම තැනකම Quotation marks දැම්මා. ඒ වචනේ අවුල් නම් වෙන වච්නයක් දාගන්න 😂
මේ රොබෝලා අන්තිමට පෘථිවියටත් එනවා. ඒ ඇවිත් හොරකම් කරන්නෙ බෲස් වේන් ගේ වේන් ඉන්ඩස්ට්‍රිස් එකේ තාක්ෂණය. ඒ තාක්ෂණය භාවිතා කරලා එයාලා අලුත්ම රොබෝ හමුදාවක් හදනවා. බැට්මෑන් ට තනියෙන් මේ සටන කරගෙන යන්න වෙන්නේ නෑ. මොකද එක විශේෂ කෙනෙක් උදව්වට එනවා. එයාව DC ලගෙ Justice League බලපු අය නම් අඳුනනවා ඇති. ඒ නිසා කියන්න යන්නෑ, ඔයාලම බලාගන්න.එහෙනම් කතාව බලලා අදහස් කියන්න. ගිහින් එන්නම්, ආයෙ එන්නෙ 5 වැනි සීසන් එක, නැත්නම් අන්තිම සීසන් එකත් අරන්. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
SInhala Subtitles
-- Count 1311 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Season All Episodes Next Episode>>
Season 5 sub nedd machan
ඊලඟ Season 5 Subtitles එක තියෙයිද බ්‍රෝ
Sub dennko season 5 eke…….
Thank you sub 1 ta….
mchan season 5 sub eka ndda ?
Season 2 eke Epi 6 sub ekath diyan machoo
Season 05 oni
season 5 dannako… bageta kewa wage nethnm
Thx bro
Meke dowld link ekak thynwa nm rply ekak dannako…loku deyak.
season 5 සබ් නැද්ද
සිංහල උපසිරැසියට ස්තූතියි…………ජය වේවා………!!!!!!!!!!!!!
ithuru sub tikath dennko plzz
Bohoma Sthuthi.saho please 5th season eketh sub eka dennako
last season eka wenakan lassanata karagena apu wade sampurna iwara karanne nathuwa nawaththana eka harina neda
Plz meke last season eke sub eka deelama iwara karannako
meke 5ta sub damme na neda?
5ta th sub dennako broh
s05 akata sub dennako
සහෝ සීසන් 5 සබ් දෙන්න
ජය!
season 5 ikmanata dennako bro !!!
සහෝ season 5 දෙනකම් බලන් ඉන්නේ
elama bro.. thx u
thawa 12ne ekath ikmanatama demu.
thx 😉
Thank you bro!!! Sub tikanam ela!
Session 5 ekath ikmanin denakan balan innawa!!!
Good luck! !
බොහොම ස්තූතියි
ikmanata sanipa wenda
අනිත් සීසන් එකෙක් හම්බ වෙමු
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
රොයිලි අයියෙ සීසන් 05 දෙන්නකෝ
ස්තුතියියියි….
හප්පා ප්‍රභාෂයා ඒ සීසන් එකත් ඉවර කරලනෙ… නියමයි නියමයි ඊළඟ එකත් ඉක්මනට ගෙනල්ලා වැඩේ ඉවරයක්ම කරලා දාමු….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
………බො……..
………හෝ…….
………..ම…….
*************
——–ස්තුතියි——-
***************
thnx bro…
බොහෝම ස්තුතියි සහෝ මේ කරන කැපවීමට
අවසන් සීසන් එකත් ඉක්මනින් ලබා දෙයි කියා සිතනවා
ජය වේවා!