MENU

AllComics (TV)Featured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඇනිමේෂන් (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේප්‍රභාෂ් ජයවීරබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතළමයින්ට

The Batman [S04 : E09] with Sinhala Subtitles |රිඩ්ලර් ගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

The-Batman-TV-4

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හතරවන සීසන් එකේ නව වෙනි කොටස. මම නිතරම කියන, අදහන දෙයක් තමයි අපරාධකාරයන් ඉබේ බිහි වෙන්නෑ, එයාලා බිහි වෙන්නේ සමාජයේම වරදින් කියන එක. ඒක ඔප්පු වෙනවා අද කතාව බැලුවොත්. ගෝතම් TV Series එක බලපු අය දන්නවා ඇති රිඩ්ලර් ගේ ඇරඹුම ගැන. ඊට ටිකක් වෙනස් වුණත් ඒ හා සමාන සිදුවීමකින් තමා රිඩ්ලර් කියන Super Villain නැත්නම් සුපිරි අපරාධකරුවා බිහි වෙන්නෙ කියලයි මේ කාටූන් කතාවෙත් තියෙන්නේ.

රිඩ්ලර් කියන්නේ ප්‍රහේළිකා වලට කැමති, දැණුමෙන් හැප්පෙන්න කැමති “දැණුම බලය වේ” කියන දේ අදහන කෙනෙක් කියලා මෙතෙක් කතාව බලපු අයට තේරුම් යන්න ඇති. මෙයා පොඩි කාලෙත් බොහොම දක්ෂ දරුවෙක්. ප්‍රහේළිකා විසඳන, ප්‍රහේළිකා නිර්මාණය කරන, මනස වෙහෙසලා කරන දේවල් වලට ගොඩක් දක්ෂ කෙනෙක්. අවාස්සනාවකට එයාගේ තාත්තා එයාගෙ මේ හැකියාව ගැන තේරුම්ගත්තේ නෑ. ඒ තේරුම් නොගැනීමත් රිඩ්ලර් ගේ මාවත රළු කරන්න හේතු වෙන්න ඇති.

රිඩ්ලර් තරුණ කාලෙත් එයාට ලැබුණේ හොඳ ප්‍රතිචාර නෙවෙයි. එයා ආදරේ කරපු කෙනා වගේම එයාගෙ ගෞරවය ඇතුළු ගොඩක් දේවල්, යම් සිද්ධියක් නිසා අහිමි වීමත් එක්ක තමයි රිඩ්ලර් මේ තත්වෙට වැටෙන්නේ. ඒ කතාව සම්පූර්ණයෙන් බලන්න අද කතාව බලලා ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය.!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1585 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

 <<Previous Season                    All Episodes                      Next Episode>>

7 thoughts on “The Batman [S04 : E09] with Sinhala Subtitles |රිඩ්ලර් ගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි…………ජය වේවා………!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    එකනම් සහතික ඇත්ත
    අපරාද කාරයෙක් බිහිවෙන්නේ
    සමාජය නිසා තමයි
    ගොඩක් ෆිල්ම් ටීවී සීරියස් වලත්
    සැබෑ ජීවිතයේත් ඒ හෙම තමයි

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ.

    Reply

Leave a Reply to ඉෂාන් මදුෂ Cancel reply

Your email address will not be published. Required fields are marked *