MENU

AllComics (TV)Featured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඇනිමේෂන් (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේප්‍රභාෂ් ජයවීරබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතළමයින්ට

The Batman [S01 : E02] with Sinhala Subtitles | වවුල් රොබෝ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 11 votes.
Please wait...

ඔන්න පළමු සීසන් එකේ දෙවැනි එපියෙ සබ් එකත් ගෙනාවා. මේකෙ කතාව ටිකක් විස්තර කළොත්..

ගෝතම් වල අපරාධකාරයො ඉන්නෙ බැට්මෑන් එක්ක පුදුම තරහකින්. ඒ නිසා එයාලා කතා වෙනවා බැට්මෑන් විනාශ කරන විදිහක් ගැන. පුදුම විදිහේ ශක්තියක් තියෙන විශාල යෝධයෙක් වගේ වෙන්න පුළුවන් අමුතුම එකෙක් ව එයාලා ගේනවා. බැට්මෑන් විනාශ කරන්න පුළුවන් බවත් ඔහු කියනවා.

අපි බලමු, කොහොමද බැට්මෑන් ඒ අලුත් ප්‍රතිවාදියාට මුහුණ දෙන්නෙ කියලා, ඒ වගේ ශක්තියක් තියෙන යෝධයෙක් එක්ක බැට්මෑන් ට හැප්පෙන්න පුළුවන් වේවිද? ඔයාලම බලන්නකො එහෙනම්. නැවත මුණගැහෙමු ඊළඟ එපියෙන්.

 

The Batman on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5473 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Season                                     All Episodes                                     Next Episode

26 thoughts on “The Batman [S01 : E02] with Sinhala Subtitles | වවුල් රොබෝ… [සිංහල උපසිරසි සමඟ]

  • Bimbisha Adithya

    Thank you !
    Good Luck !

    Reply
  • කතාවටත් වඩා උඹ සබ ලෙසටම දීල මචං.ජයම වේවා…!❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara sankalpa

    machan digatama diyan!

    Reply
  • machan digatama sub eka sure denavada??sure natm danma kiyanna

    Reply
    • Sudheera hasaranga

      එල සහෝ

      Reply
  • Sajith Anthony

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • ilaga ekath ikmanata demu saho..

    Reply
  • Sub ekt tnq mcn…
    Full series ekma ba gnn direct link ekk denwada kauruhari?

    Reply
  • නියමයි සහෝ.
    පුලුවන් ඉක්මනින් ඉතිරි කොටස් කීපයත් එක් කරන්න.
    ඔබට ජය…

    Reply
  • සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    Reply
  • අම්මෝ දෙනක්ම් ඉදියේ…මෙ සහෝ මේක එකදිගටම සීසන් 5ම ඩ්ක.ෙමු…

    Reply
  • meke torrent ek dennko…

    Reply
  • praneeth madu

    ස්තූතියි සහෝ

    Reply
  • lahiru lakmal

    ස්තූතියි සහෝ සබට.අනිත් උපසිරසයත් මේ වගේ ඉක්මනටම දෙමු.

    Reply

Leave a Reply to vishnuka Cancel reply

Your email address will not be published. Required fields are marked *