The Batman [S01 : E02] with Sinhala Subtitles | වවුල් රොබෝ… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න පළමු සීසන් එකේ දෙවැනි එපියෙ සබ් එකත් ගෙනාවා. මේකෙ කතාව ටිකක් විස්තර කළොත්..
ගෝතම් වල අපරාධකාරයො ඉන්නෙ බැට්මෑන් එක්ක පුදුම තරහකින්. ඒ නිසා එයාලා කතා වෙනවා බැට්මෑන් විනාශ කරන විදිහක් ගැන. පුදුම විදිහේ ශක්තියක් තියෙන විශාල යෝධයෙක් වගේ වෙන්න පුළුවන් අමුතුම එකෙක් ව එයාලා ගේනවා. බැට්මෑන් විනාශ කරන්න පුළුවන් බවත් ඔහු කියනවා.
අපි බලමු, කොහොමද බැට්මෑන් ඒ අලුත් ප්‍රතිවාදියාට මුහුණ දෙන්නෙ කියලා, ඒ වගේ ශක්තියක් තියෙන යෝධයෙක් එක්ක බැට්මෑන් ට හැප්පෙන්න පුළුවන් වේවිද? ඔයාලම බලන්නකො එහෙනම්. නැවත මුණගැහෙමු ඊළඟ එපියෙන්.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5473 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you !
Good Luck !
කතාවටත් වඩා උඹ සබ ලෙසටම දීල මචං.ජයම වේවා…!❤️
thankW
සිංහල උපසිරැසියට ස්තූතියි!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
machan digatama diyan!
සිංහපල උපසිරැසියට ගොඩාක් ස්තූති සහෝ
machan hesh tag eka demmata pin.illalath nodapu aunta apayema pala
machan digatama sub eka sure denavada??sure natm danma kiyanna
එල සහෝ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
සබට …..ජයවේවා සහෝ …
දිගටම සබ දෙමු
Hash tag ekta thanks saho…………….
Hash tag ekta thanks sahoooooooooo
Thanks saho sub1ta.Ela Jayawewa………………………
ilaga ekath ikmanata demu saho..
ස්තුතියි sub එකට සහෝ
Sub ekt tnq mcn…
Full series ekma ba gnn direct link ekk denwada kauruhari?
නියමයි සහෝ.
පුලුවන් ඉක්මනින් ඉතිරි කොටස් කීපයත් එක් කරන්න.
ඔබට ජය…
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
අම්මෝ දෙනක්ම් ඉදියේ…මෙ සහෝ මේක එකදිගටම සීසන් 5ම ඩ්ක.ෙමු…
onna niyami meka denakam balan hitiye machan digatama denna
elazz
meke torrent ek dennko…
ස්තූතියි සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සහෝ සබට.අනිත් උපසිරසයත් මේ වගේ ඉක්මනටම දෙමු.