The Bag Man (2014) | අභිරහස් බෑගය. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරගෙන ආව. හැබැයි මේ පට්ටම පට්ට සිනමා නිර්මාණය ගැන මාව වෙනදා වගේම දැනුවත් කළේ අපේ විකියා සොහොයුරා. ඒ ගැන මම ඔහුට ස්තුතිය පුද කරන්න ඕන.. මේ සිනමා නිර්මාණය ගැන කියනව නම් මේක පට්ටම පට්ට එකක්. මොකද කිව්වොත් මේක මුල සිට අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව නැරඹීමට හැකියාව තිබෙන සිනමා සිත්තමක්. අපි බලමු මේ සුපිරි සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ කවුද කියලා.. David Grovic තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. මේකට 5.2 ක imdb අගයකුත් හිමිවෙලා තියෙනවා අපි පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ..
මේ කතාව දිව යන්නෙ මුදල් වෙනුවෙන් ඕනෑම කටයුත්තක් කරන පුද්ගලයෙක් වටා. ඒ කිව්වෙ කුලියට හොර වැඩ කරන පුද්ගලයෙක් වටා. ඔහු ගේ නම වෙන්නෙ ජැක්. ඔහුට, ඔහු ගේ ලොක්කා භාර දෙනවා වැඩක්. ඒක ටිකක් වෙනස් විදියේ මෙහෙයුමක්. මෙහෙයුම වෙන්නෙ බෑගය ලබා ගෙන ඔහුට නැවත භාර දෙන එකයි. බෑගය ලබා ගෙන කැන්සාස් වල ටිකක් නගරයෙන් එපිටට වන්නට පිහිටි නැවතුම් පොළක කාමර අංක 13 නැවතිලා සිටීමයි.. ඒ විතරක් නෙමෙයි මේ ගනුදෙනුවේ හැටියට ඔහුට බෑගය ඇතුළ බලන්නත් ඩ්‍රැග්නා විසින් තහනම් කරවනවා. මේ බෑගය ඇතුළේ තියෙන්නෙ මොනවද? ඔහුට හමුවන රූමත් කාන්තාව කවුරුන්ද? බෑගය නිසා කී දෙනෙකුට තම ජිවත වලින් වන්දි ගෙවන්න සිදු වෙයිද? ජැක්ට මුහුණ පාන්න සිද්ධ වෙන කරදර මොනවාද? මේ දේවල් වලට පිළිතුරු ඔයාලම සොයා ගන්නකෝ.
මම ඔයාලට මීට කලියෙනුත් කිව්වනේ මේක මුල සිටම කුතහලයෙන් යුතුව නරබන්න පුළුවන් කියලා. මේ පාරත් පොඩි කොමෙන්ටුවකින් සංග්‍රහා කරලා මාව දිරිමත් කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් යාළුවනේ තවත් සුපිරි බයිස්කෝප් එකක් රැගෙන ඔයාලව හමුවෙන තුරු මම සමුගන්නවා.. හැමෝටම ජයෙන් ජය…
[button link=”http://tinyw.in/h12h” type=”icon” “center” newwindow=”yes”] 439 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/YnZO” type=”icon” “center” newwindow=”yes”] 813 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5309 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/යුශාන්-පියුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ,ජයවේවා
Niyamayyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy 🙄
🙂 😛 :roll Niyamai BrO….KeeP it UP :roll 😛 🙂
Thanx bro
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanks macho..
thanku machoo
ela machan..thanks ban..
domic Paul inna film melo rahak na oi nondi naluwek, suddenly kiyala filmekak baluwa miniha inna meloma rahak na yako lajjai e wage film ekak wenta ati mekat
hoday wage ne.onna mamath kalabaleta bagaththa.. 😀
එල,ජයවේවා.
Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……
සබට ස්තුතීයි,
ඕන්න අපිත් බාගත්තා ඈ
එල එල
සබට තුති
ඔබට ජය……….
thanks bro.. menna banna dammoooo
thnx machooo….. onna banna damma
onna math bagannawa ela hode
thnq 🙂
thanxxxx…………….mcn
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You Ushan.
patta
බොහොම ස්තුතියි ඔන්න ෆිල්ම් එක බාගත්තා.
නියමයි කොල්ලෝ.තැන්ක්ස්. 🙂 🙂 🙂
thanks machan,,,,jaya wewa!!!
good luck mcn, (mcn meke inna godak un film download nokara comment danne show ekata.) 😀 😀 😀 😀
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela wadak
Thanks, නියමයි නියමයි එලකිරි ජයවේවා!
Thanks
patta film1k wage, tnx bro 😀
ela ela saho jaya wewa
Thankssss!!!!!!!!!!!!!!
niyamai saho patta thanx sub ekata.’ jaya
fatta filumak vagee machannn…..
thanks sub ekatahhh…
නියමයි මචං !!!
Thank you
නියම්යි යුශාන් සහෝ.
බොහෝම ස්තුතියි.
3 30 kiala comando film ekak thiyenawa..upa sirasi karala danwada………
නියමයි යුශාන් අයියේ.
සුපිරි ෆිල්‍ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම උපසිරැසි ලබා දෙන්‍නට අවැසි ශක්‍තිය හා
ධෛර්‍යය ලබේවා කියා පතමි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
patta filumak ne.onna bann dawa.subata thanks USHAN saho.ohoma yn.jaya wewa…………..
ela
thanx bro
එලකිරි ස්තුතියි පියුමාල් සහො 😀 ජය
පට්ට ෆිල්ම් එකක් වගේ.. ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..
ela machan thanks
Good Post Friend, Thanks!
නියමයි යුෂානයා.
අපේ ප්‍රිසන් බ්‍රේක් අයියා ඉන්න එකේ නොබල කොහොමද.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………………ම ස්තූතියි…!
patta mcn
ah hoda movie ekak wage
thanks bro….:D
ස්තුතියි යුෂාන්.. පෙනහැටියට හා කිව්ව විදිහට නම් පට්ටයි වගේ
ජය වේවා!
එල ඈ