The Babymakers (2012) | අනුන්ගෙ ළමයි එපා… (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මගෙ තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. චෝගම් එකට පිං සිද්ධ වෙන්න සති තුනක් නිවාඩු ලැබුණ නේ. මේ පාර මම තෝරගත්තේ කොමඩියක්. The Baby makers.
මේ චිත්‍රපටිය රිලීස් වුණේ 2012 අවුරුද්දේ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අමෙරිකානු ජාතික ජය චන්ද්‍රසේකර් විසින්. ඔහු ජනප්‍රිය වුණේ ප්‍රසිද්ධ Broken Lizard කොමඩි ටීම් එක නිසා. මේ කතාව ගෙතිල තියෙන්නේ බැඳල අවුරුදු ගාණක් ගිහිනුත් දරුවන් නැති ජෝඩුවක් ගැන සහ ඔවුන් දෙදෙනා දරුවෙක් හදා ගැනීම සඳහා දරන වෑයම ගැනයි. මේ කපල් එක ටොමී සහ ඕඩ්‍රි. දරුවෙක් පිළිසිඳ ගන්නෙ නැති එක ගැන දෙන්නට දෙන්නා සැක කරනවා. අවසානයේ දැනගන්නවා ටොමීගේ ශුක්‍රාණු වල අවුලක් කියල. ඕඩ්‍රි කියනවා දරුවෙක් අරන් හදාගමු කියලා. ටොමී ඒකට කැමති වෙන්නෙත් නෑ. අන්තිමට ටොමී නියම තීරණයක් ගන්නවා. ඔහු කරන්නෙ මොකද්ද කියල චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්. ආ..මේකේ අධ්‍යක්ෂක තුමාත් රඟපානවා පිස්සු ඉන්දියානුවෙකුගේ චරිතෙකට.
හැබැයි යාළුවනේ මේ චිත්‍රපටියට ලෝකෙ පුරා ලැබිල තියෙන ප්‍රතිචාර නම් එච්චර හොඳ නෑ. IMDB ratings එකත් 4.8 ක් වගේ තමයි තියෙන්නෙ. ඒකට හේතුව හැටියට මම දකින්නේ මේ චිත්‍රපටියේ තේමාව සහ යොදාගෙන තිබෙන භාෂාවේ තිබෙන ප්‍රාථමික භාවය. ඇත්තටම ඔව්. මේ චිත්‍රපටියෙන් අපේ ජීවිතයට ගන්න කියල කිසිම දෙයක් නෑ. නිකං බලල වීසී කරන ජාතියේ එකක්. මේ චිත්‍රපටියේ භාෂාව අන්තිම සවුත්තු විදියට තමයි පරිහරණය කරන්නෙ. (යාළුවනේ මාත් ඒ විදියටම වචන දාලා පරිවර්තනය කළා පිටපතට හානියක් නොවිය යුතු නිසා. ඒකට මම ප්‍රසිද්ධියේ සමාව අයදිනවා).
ඔයාලත් මේක අරං බැලුවට කමක් නෑ. හොඳට හිනාවෙන්න පුළුවං. බලල කොමෙන්ටුවකුත් දාන්න ඔයාලගෙ අදහස්.
(අසැබි වදන් අඩංගුය)
[button link=”http://goo.gl/sOqgWQ” type=”icon” “center” newwindow=”yes”] 300 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/HGjcfg” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/Dt1NCk” type=”icon” “center” newwindow=”yes”] 970 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/QFQVz7″ type=”icon” “center” newwindow=”yes”] 1.40 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3957 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks a lot saho sub ekata
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
සබට තුති!
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ලේ පිරිසිදු වෙන්නත් එක්ක හිනා වෙමු
thanks..
Me wage Tawa Sub Karannata Niduk nirogi Suwa Lebewa Saho….
thank you brother….!
eka supiri
ela macha..
api balanawa.. ape life 1 kiyalath gana deyak tiyenawada, itin mee movie 1 beluwa kiyala loku wenasak ne :p
thnq
awlak no
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
සබට තුති
ඔබට ජය…….
thanks
shaa mchan ube subs nam patta athal, digatama demu
Thanx machan
මොනාද බං අසැබි වදන් කියන්නේ අපිනම් ඔවා දන්නැහැ 😛
එළ එළ ස්තුතියි වෙවා සහෝ
ජය වේවා!
thanks bro…….
thanx machaaaaaaan………….
super machan
pattane thanks
එල ඉන්ද්‍රා එල.
ජීවිතේට ගන්න දෙයක් නැති වුනාට අවුලක් නෑ බං.
හොඳට හිනාවෙන්න පුළුවන් වගේ.
ඔන්න බාන්න දැම්ම.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
Thanks
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela ela…,,,,
elzzz bro…thanxxxxx…..:):):)
Thanks
Wow.maru 😉
Thawath subs dennna . Tx
Thanks
Ela film akak wage.thanks machan
Digatama subs denna jaya
Thxzz machan
athtatama nath talata hoda baduwak aaaaaa thanksssssss