The Assassination of Jesse James by the Coward Robert Ford (2007) with Sinhala Subtitles | ජෙසී ජේම්ස් ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]
හලෝ කොහොමද ඉතින් කස්ටිය,ටික දවසකට පස්සේ මම තවත් පරණ cow boy ටයිප් ෆිල්ම් එකක් අරගෙන ආවා. පොත් ආශ්‍රයෙන් නිර්මාණය වුන ෆිල්ම් වලට මම ගොඩක් ආසා නිසා තමයි මේක තෝරාගත්තේ.පොතක් කීවට මේකට වස්තු බීජය වෙන්නේ සත්‍ය කතාවක්.ඒ කතාව වගේම පොතෙත් සම්මිශ්‍රණයක් හැටියට තමයි ෆිල්ම් එක එලියට එන්නේ.
1866 -1882 කාල වකවානුව තුල ඇමරිකාවේ මිසෝරි වල බොහොම ක්‍රියාකාරිව ඉදපු ජේම්ස් කියන පාතාල කල්ලියේ නායකයා විදිහට කටයුතු කරපු ජෙසී ජේම්ස් කියන දාමරිකයා වටේ තමයි මේ කතාව ගෙතෙන්නේ.ඔහු ඇත්තට ඇමරිකානු සිවිල් යුද්ධයට සම්බන්ධ වුන දක්ෂ චරිතයක්.සරලවම කිව්වොත් මෙයා නිකන් රොබින් හුඩ් වගේ පොරක්,පොහොසතුන්ගෙන් හොරකම් කරලා දුප්පතුන්ට බෙදලා දුන්නු ජනතා වීරයෙක්.හැබැයි මේ කතාවේ උච්චතම අවස්තාව වෙන්නේ ඔහු කරන වීරකම් නෙමෙයි,අවුරුදු 20ක පොඩි කොල්ලෙක් ඇති එයා ඝාතනය වෙන එක. ඒ ඇයි කියල ඔයාලම බලන්නකෝ.
ජෙසී ජේම්ස් ට පණ පොවන්නේ අපි හැමෝම ආසා කරන ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළු Brad Pitt.ඔහුට නොදෙවෙනි විදිහට Casey Affleck නම් තරුණ නළුවා දක්ෂ රංගනයක යෙදෙනවා. ඒ නිසාම ඔහු 2008 අවුරුද්දේ ඔස්කාර් වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයටත් නිර්දේශ වෙනවා.මෙයා ගැන කියන්න තව විශේෂ දෙයක් තියෙනවා මෙයා තමයි 2017 ඔස්කාර් සම්මාන උළෙලේ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලෙත් හොඳම නළුවා .දැන් මතක් වෙනවා ඇති interstellar,american pie,triple 9 මෙයා හිටියා කියලා.තව විශේෂ දෙයක් තමා මියුසික්. හරි ලස්සනට ගලා යන මියුසික් එකක් තියෙනවා ෆිල්ම් එකේ ගොඩක් තැන්වල.ඒ නිසා ඉහල රසවින්දනයක් තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.
දැන් ඉතින් වැඩි විස්තර ටික කියන්නම්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Andrew Domonic විසින්. Ron Hansen විසින් 1983 දී මේ නමින්ම ලියපු පොත තමයි ෆිල්ම් එකට පාදක වෙන්නේ.මම මේ ෆිල්ම් එකේ ටයිටල් එකට නම් ආසා නෑ, මොකද කතාවම එතන ලියවිලා තියෙනවා වගේ දැනෙනවා.කලින් කියපු නළුවෝ දෙන්නට අමතර අපි දන්න කෙනෙක් ෆිල්ම් එකේ ඉන්නවා. එයා තමයි Jeremy Renner.මතකනේ avengers,hurt locker එහෙම.imdb 7.5 වගේම rotten tomatoes 76% මේ ෆිල්ම් එක අයිති කරගෙන තියෙනවා. ඉතින් පරණ වුනාට බැලුවට අවුලක් නෑ නේද?
එහෙනම් මම නවතින්නම්,ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
The.Assassination.of.Jesse.James.by.the.Coward.Robert.Ford.2007.BRRip.720p.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2898 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේකේ සබ් එක download කරන්න බෑ. 403 Forbidden Error එනවා.
Cant download bro
Thanks saho
thanks for the sub
good job
Thanks bro
BOHOMA STHTHU SUB EKATA
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි පියුමාල් සහෝ ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා
Thanks
In.A.Valley.Of.Violence.2016.720p.BluRay.[YTS.AG]
My Name Is Lenny (2017) [YTS.AG]
My Name Is Lenny (2017][YTS.AG]
The.Phenom.2016.720p.BluRay.[YTS.AG] මේවටත් සබ් දෙන්න කෝ,,,,,,,,,
elama saho thanks
thnx bro…
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Suddenly Seventeen 2017
The Young Offenders 2016
My Blind Brother 2016
Baked In Brooklyn 2016 මේවටත් අඩු ගානෙ සබ් දෙන්න කෝ සහෝ!.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි පියුමාල් සහෝ.ජයවේවා !
නියමයි.බොහොම ස්තූතියි
සහෝ ඉතිරි death note films ටිකටත් සබ් දෙනවනම් නියමයි
ජය වේවා!