The Anomaly (2014) | මතකය කෙටි වුනත් දෙන්නෙ සිරා ගේම්…. (18+) [සිංහල උපසිරසි සමඟ]
මේ සැරේ අරගෙන ආවෙ ක්‍රියාදාම සහිත සුපිරි විද්‍යා ප්‍රබන්ධ සලරැවක්.IMDb රේටින්ස්නම් හිමිවෙලා තියෙන්නෙ 4.9 යි.රේටින්ස් අඩු වුනාට ඉතා ඉහළ තාක්ෂණයක් යොදාගෙන තමයි මේ සලරැව නිර්මාණය කරලා තියෙන්නෙ.ඊට කලින් කියන්න ඕනෙ නිරැවත් හා අසභ්‍ය දර්ශන අඩංගු බැවින් මේක 18+ කස්ටියට වඩාත් සුදුසු සලරැවක් කියලා.
කතාව පටන්ගන්නෙ ඇලෙක්ස් කියන පිරිමි ළමයව පැහැරගැනීමේ සිද්දියෙන්.ඇලෙක්ස් කියන විදිහට වෙස්මූනු දාගත්තු කස්ටියක් එයාගේ අම්මට වෙඩි තියලා එයාව පැහැරගෙන ඇවිත්.ඇලෙක්ස් මේ සිද්දිය කියන්නෙ රයන් කියලා මනුස්සයෙකුට.දැන් රයන් හදන්නෙ ඇලෙක්ස්ව බේරගන්න.ඇත්තම කිව්වොත් මේ රයන්ම තමයි ඇලෙක්ස්ගෙ අම්මට වෙඩි තියලා ඇලෙක්ස්ව පැහැරෙගෙන ඇවිත් තියෙන්නෙ.කස්ටියට කතාව පොඩ්ඩක් ටැපලිලි ඇති නේද?මෙතන යන ඇත්ත සීන්එක තමයි රයන්ව තවත් කෙනෙක් විසින් පාලනයකරන එක.විද්‍යාඥයින් පිරිසක් විසින් රයන්ගෙ ඇඟ ඇතුලට මොඩම්එකක් ඇතුල් කරලා තියනවා.ඒ මොඩම්එකෙන් එන සංඥා බිදවැටුනු වෙලාවටතමයි රයන් රයන්ම වෙන්නෙ.මොඩම්එක ක්‍රියාත්මක වෙන වෙලාවට ඔහු වෙනමම පුද්ගලයෙක්.මොඩම්එක ක්‍රියාත්මකවෙලා තියන වෙලාවෙදි කරන දේවල් විතරයි රයන්ට මතක.පසුගිය දේවල් ගැන රයන්ට එච්චර මතකයක් නැහැ.ඒ කියන්නෙ රයන්ට තියෙන්නෙ කෙටිකාලීන මතකයක්.මං කලින් කිව්වා මේක ඇවිල්ලා විද්‍යාඥයින් පිරිසක් විසින් කරපු පරීක්ෂණයක්.විද්‍යාඥයො කිව්වහම ලෝකෙ යහපත සදහා පරීක්ෂණකරන අය වගේම ලෝකෙ නිරයට ගෙනයමින් තමන්ගේ අතට ගැනීමට උත්සහකරන විද්‍යාඥයොත් ඉන්නවනෙ.මේකත් අන්න ඒ වගේ කෲර විද්‍යාඥයින් පිරිසකගෙ කෲර පරීක්ෂණයක්.මේ විද්‍යාඥයින්ට අනුව රයන් කියන්නෙ ලෝකයේ මෙතෙක් බිහි වූ සුපිරිතම මිනිස් සොල්දාදුවා.මෙන්න මේ සුපිරිතම මිනිස් සොල්දාදුවව ලෝකයට එරෙහිව භාවිතා කිරීම සම්බන්ධයෙන් යන කතා පුවතක් තමයි මෙහි අඩංගු වෙන්නෙ.
එහෙනම් තවත් උපසිරැසියකින් ළගදීම හමුවන බලපොරොත්තුවෙන් මං ගිහින් එන්නම්.ජය වේවා…..!
[button link=”http://f.oc.gs/ampax” type=”icon” “center” newwindow=”yes”] 458 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/mihop” type=”icon” “center” newwindow=”yes”] 797 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7915 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/LakshanN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you very much brother…….
Thank you
thank
ela niyamai.digatama sub demu.jayawewa
Make bluray copy ekata sub danna puluwanda.
mchanla bluray ekata sub ekak dapanko
Onna ehnam math bawooooooo
thankx fr da sub
jaya weva….
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
thanks machaaaan
නියමයි ලක්ෂාන් කොලුවෝ
වැඩ අතරේ තවත් ෆිලුමක් කරලා..
ජයම වේවා..
හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ජය
බොහොම ස්තුතියි…!!! ^_^
Mcnla Please help me..man me web sut ekata aluth..mata kiyanawada meke films downlord krnne khmda kiyala..plz help me..
thanks..machooo
බොහොම ස්තුතියි ලක්ෂාන් අයියා !
සුපිරි චිත්‍රපටයක් වගේ !
😀
Hercules.2014 sub naddo…
නියමයි ලක්ෂාන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
නියමයි සහෝ….
උපසිරැසියට බොහොම ස්තූතියි…!!!!
Thank U වේවා! 😉
පොඩ්ඩක් වචන වෙන් කිරීම ගැන සැලකිලිමත් උනොත් නරකද 🙁
ඇයි සහෝ?දන්නතරමින නම් වචනටික හරියට කැඩිලා තියනවා.
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank touuu//
ela ela patta wage bamak tama thanks sub 1 t machan
සබ් එකට බොහොම ස්තුතියි
නියමයි නියමයි…….
සුපිරියි සහෝ.
සියලු වැඩකටයුතු සාර්‍ථක වේවා!!!!!!
එහෙනම් ජයෙන් ජය වේවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො
ඔබට ජය………….
thank u macho
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thnq 🙂
එල එල
සබට තුති
ඔබට ජය………….
සුපිරියි සහෝ.
පට්ටම කතාවක්.
ස්තුතියි සබ් එකට.
කොල්ලට පොඩි දෙයක් කියන්න අමතක වෙලාද මන්දා..
මේකේ ඉන්න කොල්ලා වැම්පයර් ඩයිරිස් කතා මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපාන විත්තිය…
ඩේමන් සැල්වටෝර්….
මම මේක ගන්නේ පොර ඉන්න නිසාමයි..
ඒ වගේම කතාවත් ටිකක් හොඳයි පාටයි…
මෙන්න ගත්තා කොල්ලෝ..
ජය වේවා!!!
වැම්පයර් ඩයිරිස් මුල් එපි දෙකතුන බැලුවට පස්සෙ බැලුවට පස්සෙ ආපහු බැලුවෙ නැහැ බං.අපේ එවුන් සබ් දුන්නනම් බලනවා.
patta filumak wge….aniwa balanna ona..subata thanks LAKSHAN saho….digatama sub demu.jaya wewa………
aluth akak danakal inna bariwa inna apita meta wada sathutak na…….thanks appa mewa denawata
Thank you guys,
thnkss sahoo..sub ekata,,,,,,,elzzzzz…
ජයවේවා……
ස්තුති සහෝ Sub එකට…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තුතියි සහෝ උපසිරැසියට.
නියම කතාවක් වගේ නේද සහෝ?
පොඩ්ඩක් ඉන්න පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නකං.
අනිවා බෑමක් තමයි.
ආයු- බෝ- වේවා !!!
Thanks
ස්තුතියි ලක්ෂාන්.. මෙක නම් මැක්සා කථාවක් වගේ..
කොහොම හරි බලනවා!
ජය වේවා!
thanxx machaan..
gd luck..