The Adventures of Sherlock Holmes [S02:E05] | රතු හිසකෙස් ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම කියපු විදියටම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඊළඟ කතාංගයත් එක්ක ඉතාම ඉක්මනින් ඔයාලව හමුවෙන්න ආවා. මේ තියෙන්නේ 2වෙනි සීසන් එකේ අන්තිම කතාංගයට කලින් කතාංගයයි. මේක කලින් ඒවට වඩා ගොඩක් ඉක්මනින් දෙන්න පුළුවන් වුණා නේද? දිගටම මේ වේගෙන් දෙන්න තමා ට්‍රයි කරන්නේ. බලමුකෝ. දැන් කතාව පැත්තට හැරෙමු.
අද මම සබ් එක අරන් ආවේ ආතර් කොනන් ඩොයිල් The Red Headed League ලෙස රචනා කළ රතු හිසකෙස් ගැටලුව ලෙස සිංහලට පරිවර්තනය වූ කතාවයි. අද හෝම්ස්ගෙන් උදව් ඉල්ලන් එන්නේ උකස් බඩු සාප්පුවක අයිතිකාරයෙක් වන ජේ බියර්ඩ්ස් විල්සන් මහත්මයා. කොහොමවෙතත් චිත්‍රපටියෙයි පොතෙයි පරස්පර විරෝධී බවක් තියෙනවා. උදාහරණයක් විදියට විල්සන් මහත්මයා පොතේ හැටියටනම් දැන්වීම අරන් එන්නේ මෝනිං ක්‍රොනිකල් පුවත්පතේ තිබිලයි. ඒත් චිත්‍රපටියේ තියෙන්නේ සැන්දෑ ස්ට්රෑන්ඩඩ් පුවත්පත කියලයි. ඒක නම් ඒ හැටි අවුලක් නැහැනේ. කතාව ගැන කිව්වොත් විල්සන් මහත්මයාගේ සාප්පුවේ සේවකයා ඔහුට පුවත්පතක තිබිලා අරුම පුදුම දැන්වීමක් පෙන්වනවා. ඒකෙ තියෙන්නේ රතු හිසකෙස් ඇති කෙනෙකුට ඉහළ වැටුපකට රැකියාවක් දෙන බවයි. මේ අරුම පුදුම අත්දැකීම ගැන සාප්පුවේ සේවකයා වින්සන්ට් විසින් විලිසන් මහත්මයාව පහදවා ගන්නවා. දෙන්නම ඒ තැනට ගියාට පස්සේ ඔවුන්ට දකින්න ලැබෙන්නේ දහස් ගණන් රතු හිසකෙස් ඇති අය එතනට ඇවිත් තියෙන ආකාරයයි. කොහොමහරි ඔවුන් පෝලිම පැනලා ගිහිල්ලා එතැනට යනවා. එතනදි මොනවා වේවිද? මේ අරුම පුදුම දැන්වීමේ තේරුම මොකක්ද? මේකෙ සිදුවෙන සාහසික අපරාධය මොකක්ද? මේවා ඔක්කොම මේක බලලම බලාගමු. මේ කතාවෙදි හෝම්ස්ගේ පරම සතුරා වන මොරියාටි ගැනත් සඳහන් වෙනවා.
වැඩිය කියන්න දෙයක් ඇත්තෙත් නෑනේ. එහෙනම් මේ කතාමාලාවේ ඊළඟ කතාංගය, ඒ කියන්නේ දෙවෙනි සීසන් එකේ අවසාන කතාංගය “අවසන් ගැටලුව“ එක්ක ආයෙත් ඉක්මනින්ම හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/B54wY” type=”icon” “center” newwindow=”yes”] 350 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2856 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි බ්‍රෝ..ජය වේවා
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමා..යි
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි තාමර මල්ලියේ, මම නම් බොහොම කැමතියි මේ කතා වලට , ඒ උනාට මල්ලි ඉගෙනීම් වැඩකටයුතු නම් අතපසු කරගන්න එපා. මොක ද පාසැල් අධ්‍යාපනයට තියෙන්නේ බොහොම සුළු කාලයයි… ජයවේවා!
thanks
thanks
ස්තුතියි.. සීසන් 7 ම ඉක්මනට දෙමු D
බොහෝම ස්තූතියි සබට….. ජය……
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
එල ඈ..
දිගටම දෙන බව ශුවර්.
ජය වේවා. !
thanx aa ikmanata dunnata. ELEMENTARY eka maga nawaththala wage! Ane ekatat sub dennako!
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks saho sub akata………
sthutiy sub dunnata… hodama dewl godak ikmata denna hodath ne balagena inna tharamata watinakama wediy… eth godakmath neme… oya sub denawa wage tikak… kohoma unath dunnaneee ithin sthutiy sub walata ayemath.. digatama sub denna api balagena innawa
නියමයි තාමර මල්ලි
දිගටම වැඩේ කරගෙන යමු
පරක්කු උනාට කමක් නෑ නවත්තන්න එපා
ජය 😀
Meke bluray link nadda bn
thanks
Thank you very much…Digatama sub denna…
Thank you තාමර සහෝ……………
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි.. මල්ලි සීසන් 7 ම ඉක්මනට දෙමු
ස්තුතියි.. මල්ලි සීසන් 7 ම ඉක්මනට දෙන්න
Thanks macho 🙂 🙂
ස්තුතියි තාමර මලේ..
ජය වේවා!