The Adventures of Sherlock Holmes [S01 : E07] Sinhala Subtitles | ඉන්ද්‍රනීල මාණික්‍යය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ… කාලයක් තිස්සේ නැවතිලා තිබුණු කතා මාලාවක් අයෙමත් ඕගොල්ලන්ට මං අරගෙන ආවා. අද මං මේ උණු උණුවෙම ගෙනල්ලා තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් පළවෙනි කතා මාලාවේ අන්තිම කතාංගය, නමින් ඉන්ද්‍රනීල මාණික්‍යය.
කතාව ගෙතිලා තියෙන්නේ මේ වටින කියන මැණික වටා. මෝකා(ර්) ආදිපාදවරියට අයිති මේ මැණික ඇය ලැගුම්ගත් හෝටලේ තියෙද්දී අතුරුදන් වෙනවා. ෂර්ලොක් හෝම්ස්ට මේ පාර භාර වෙලා තියෙන්නේ මේ මාණික්‍යය හොයන වැඩේ. පුදුමේ කියන්නේ මේ මැණික හෝම්ස් අතට ලැබෙනවා ඔහුවත් නොහිතන විදිහට…
මේක භාරගත්තට කරන්න ටික දවසක් ගතවුණා මට. ඒකට සමාවෙන්න කියන ගමන් හැමෝටම අරන් රස විදින්න කියලා ඉල්ලා සිටිනවා. පුලුවන් තරම් ඉක්මනට ඉතිරි කතා ටිකටත් සබ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළග කතාවෙන් හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය…..!!!
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4460 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/03/ලසිත-ශානුක-1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසිත ශානුක (Shanu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2014-03-15
Thanks
season 7 ma digatama karannako
link ekak denawako
මේකෙ bluray ලින්ක් නැද්ද බන්….
1080P Thiyenava Season 7 ma 68GB
කාගෙ ලගද තියෙන්නෙ
Thanks bro
උබ ගාව film එක තියේද බන්..
sub ekata thanks saho.. jaya wewa!!
ස්තුති මචෝ 😀
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
thankz machan meka ayemathpatana gthathata
digtama ethuru tikath mehemama denna balapa….
ayemath thankz sub ekata,,,,
Meka Dakke dan saho…….Thanks………
podikale idan asawen kiyawapu kathane,
sub ekath niyamai
season 1 beluwa, ikmanata season dekath denna,
godaak sthuthiy
season 2 ekat demuko ikmanta bro..
season 2 denne kawadda?
ko sesone 2 nedda ……………………………………………………………………………………………………….
බොහොම ස්තූතියි. ඉතුරු ටිකත් දෙන්න…… මේක නියම කථා ටිකක් තියෙන්නේ….
me film eka katun ekkda danne neda ???
ane yakuwe godaaak thankzz. ithuru tikath ikmanatama gennako..
Macho Thanks eath wade nagala yanne nane
ok thQ
බොහොම ස්තූතියි ලසිත සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
මේකෙ ඩිරෙක්ට් ලින්ක් එකක් දිහින්කො බන්
Thank You soo much bro. Anik kotas walatath ikmanata sub denna. Jaya wewa.!!!
ස්තූතියි හැමෝටම! ඉතිරි ටිකත් අනිවා ගේනවා කොල්ලනේ කෙල්ලනේ!!
Season 2 එකේ Sub තාම නැද්ද? බලන් ඉදලම ඇතිවෙලා
thx machan godak asawen balagena hitye balanna, ithuru tikath demu neda
ශර්ලොක් හෝම්ස් නම් මගෙන් බේරිලා ඉන්නවා බොරු.
සිරාවටම බානවාම තමයි…
😉
අගේ ඇති වැඩක්.. බොහොම තුති..
හොද බයිස්කෝප් දෙකක් තියෙනවා. පුළුවන් නම්
එකටත් සබ් දෙන්නකෝ…
1. The Hound of the Baskervilles (1959)
2.The Private Life of Sherlock Holmes (1970)
ස්තුතියි.
මම බාගෙන බලන් හිටිය බොල මේක දෙනකන් ස්තූතියි මචෝ…
ස්තුතියි ලසිත සහෝ!
ඉතුරු ටිකත් ඉක්මන ගෙන්න
ජය වේවා!
නියමයි සහෝ.
ආසාවෙන් බලපු කතා මාලාවක්.
ස්තූතියි නැවත ඉතුරු ටිකට සබ් දෙන්න පටන් ගත්තට.
දිගටම සබ් දෙමු
දිදුල පටන් ගත්ත වැඩේ
එල මචෝ
ප්ලුවන්නම් ඔක්කොටම දෙන්න බලන්න
සබට තුති
ඔබට ජය……..
ගොඩක් ස්තුතියි අනේ මේකෙ ඉතුරු කතා වලටත් සබ් දෙන්න ඉක්මණට
math bewa hena kattak kala 15 gb ne thanks ayeth patan gaththata digatama demu saho ehenam good luck
වටින දෙයක් සහෝ..
බොහොම ස්තුතියි මේ කරන කැපවීමට…
පුළුවන් හැමවෙලාවකම කමෙන්ට් එකකින් සහයෝගය දෙනවා..
අතරමග නතර නොවී වැඩේ දිගටම කරගෙන යන්න…
ජයෙන් ජය!!!!
Niyamai….
aluth ewa denavata vada maga navathuna eva dena eka nam loku pinak.
Keep it up bro…..
Hemotama gdaakk tnxx, digatama denna balaporoththu wenawa, jaya wewa.. 🙂 😛
Niyamai Shanu Sahoo……
Patta Wadak…
Magadi Nawaththneppa….
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
අම්මට සිරි මේක ආයෙත් දෙනවද……….
පුළුවන් නම් දිගට ම දෙන්න. සිංහල සබට බොහොම ස්තූතියි.
budu machan digatama sub dipan nawaththanna epa
නියම වැඩක්… මේ කතා මාලාවේ සියළු කොටස් වලට සබ් දෙන්න ලැබේවා කියලා පතනවා…
thanks machan
බොහොම වටිනාකියන වැඩක් සහෝ
අනිවා බලනවා
දැනටමත් සැට් එකම බාගෙන තියෙන්නේ
ඉතුරු ටිකත් මෙහෙමම ගෙනේවි කියල හිතනවා
බොහොම ස්තුතියි 🙂
Thanku wewa… Nawaththannathuwa digatama denda hode…
patta…thanks
ගොඩ කාලෙකට පස්සේ නේද? තැන්කූ