The Adventures of Sherlock Holmes [S01 : E05] Sinhala Subtitles | හෘද සාක්ෂිය [සිංහල උපසිරැසි සමඟ]
සමහරු වැරදි කරනවා… හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වැරැද්ද තමන් කරන්නෙ හිතාමතාමද, එහෙමත් නැත්තම් ඉබේම නොදැනුවත්වද කියන එක. තමන් මොන වගේ වැරැද්දක් කරත්, ඒක කවුරු නොදන්නව වුනත් තමන්ගෙ හෘද සාක්ෂිය ඒ දේ ගැන හොඳින් දන්නව. ඒ නිසා කාගෙන් බේරුනත් වැරදි කළ පුද්ගලයන්ට තමන්ගෙ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. මෙන්න මේ වගේ කතාවක් තමයි අද මම ඔයාලට අරන් ආපු ෂර්ලොක් හෝම්ස් කතාවෙන් පෙන්නුම් කෙරෙන්නෙ.
කතාව පටන් ගන්නෙ මිසිස් බාර්ක්ලි (නැන්සි) සහ ඇයගේ ස්වාමියා වන කර්නල් බාර්ක්ලි අතර ඇතිවන රණ්ඩුවකින්. මෙයාල දෙන්න ඉන්න කාමරේ දොර අගුලු දාල තියෙන්නෙ. ගෙදර වැඩ කරන අයට ඇහෙනව දෙන්න රණ්ඩු වෙන සද්දෙ. කොහොම හරි ටික වෙලාවකින් සද්දෙ නතර වුනාම ගෙදර හිටපු හමුදාවෙ සේවකයෙක් කාමරේ පිටිපස්සෙ ජනේලෙන් කාමරේට ඇතුල් වෙද්දි කර්නල් බාර්ක්ලි මිය ගිහින්. මිසිස් බාර්ක්ලි පුටුවෙ සිහිසුන් වෙලා වැටිල ඉන්නව. ඉතින් මෙදා සැරේ හොම්ස්ට කර්නල්ගෙ අභිරහස් මරණය ගැන තමයි හොයන්න බාර වෙන්නෙ. කර්නල්ව මැරුවෙ ඔහුගේ බිරිඳද? නැත්තම් වෙන කෙනෙක්ද? එහෙනම් ඒ කුමන හේතුවකටද?… කියන කාරණා ගැන මේ කොටසෙදි ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි.. එහෙනම් හැමෝම බලන්න මෙදා සැරේ ෂර්ලොක් හෝම්ස් තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරල මේ ප්‍රශ්නෙ කොහොමද විසඳන්නෙ කියල.
එහෙනම් මම ගිහින් එන්නම්. ඊලඟ කොටසත් සමඟින් හැකි ඉක්මනින් හමුවෙන්න බලාපොරොත්තු වෙනව. හැමෝටම ජයෙන් ජයම වේවා෴
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3640 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
ඉතුරු කතා වලට උපසිරස දෙන්නකෝ
සීසන් 7ටම
sub ekata thanks saho.. jaya wewa!!
නියමයි බ්‍රෝ..ජය වේවා
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks
ela thama kollo…
thankz mekatath…. 😉
Balapan Macho oyage anith ewwata wada meka kochhara popularada kiyala
ස්තුතියි 🙂
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thankz macho ithuru sub tika enakn api balan innawa ikmanta hode?
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
niyamaaaaaaaaaaaaaaaaaaiaaaaaaaaaaaaaaaaa
meke Sub eka Extrar wenne na error ekak enwa zip eka Damage kiyala
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ane anith ewa parakku ai ikmanata dennako
sub denna amathaka unadaaaaaaaaaaaaa????????????????/
wede niyamai kollo.eth sub godak late wediy machan.meeta wada ikmanata denna puluwannam godak pin.
nice work bro….. waiting for next episode
tnqu wewa machoo..ikmanata anit sub tikat diyanko..plzzz
එල එල….. මේක බෑවා මුලු ටොරන්ට් එකම…… 🙂 Quality එක නම් මට මදි වගේ…… 🙁
thanks!!!!!!!!!!!
මේ series එක නම් පට්ට සහෝ ඇත්තටම ෂර්ලොක් හෝම්ස් පොතේ තිබුණ කතා ඒ විදිහටම තියනවා………….. එල කිරි වැඩක්….
නියමයි !! ඉක්මනට ඉතුරු ටිකත් දෙන්නෝ !!!
oya nam me niyama wadak thama karanne, mn gawa Sh poth 24kin 21kma thiyenawa, me episodes tika labenakan thama unne, thanx, keep it UP!
Ayye patta ah
Ikmanata meke sub denna
Mama asama tv show eka
බොහොම ස්තුතියි මේකත් දුන්නට…වචනයෙන් කියන්න බැරි තරම් උදව්වක් දිදුල සහෝදරයා ඔයා අපට මෙ කරන්නේ…බොහෝම ස්තුතියි සහ බොහෝම පිං…..ජය වේවා!!!!!!!!!!
man meka danakan balagena hitiye..ane inaga 1th ikmanata denna hodada..thanks
thanks………..
thanks lot machoooo
ස්තූතියි.
නියම කථා සෙට් එක. මම හැම කොටසක් ම හැමදාම බලනවා ගොඩක් ස්තූතියි සබ් එකට.
පට්ට කතාව මේක.. බොහොම පින්…
elaz
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. අනික් කොටසත් ඉක්මනට ඕනා හොඳේ 😛 😛
denakma agili gana gana unne,
jayama weywa
ela ela machan
thnx wewa maxxa
නියමම කතාව … සේරම දෙන්න සුපර්
අපිත් බානවා සබ් එල
සුපිරිම කතා කවදත් අලුත් පරණ කියා නොබලා දෙන බයිස්කෝප් ඒකට ජයම වේවා
නියමයි දිදුල.ඔක්කොම දෙන්න ඕනි.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!
බොහොම ස්තුතියි සහො
maru maru 🙂 🙂
thnks lot
maxxxa saho
සබ් එක ගන්නෝ…කතා සේරම බාලා තියෙන්නේ ජය
thxz didula
සුපිරි පරණ උනත් ලොවෙත් නැති ටි වී මාලාවක්… දිගටම සබ් දෙන්න ලැබේවා!
aniwa set akama balanwa… thx
Thanks
එළකිරි මචෝ පට්ටම පට්ට මේක 🙂
wow….maru 🙂
thxxxxxxxxxxxxx
patta patta maxxama story aka
thanks
ජයම වේවා
පට්ට මේ කොටස දෙනකම් උන්නේ නියමයි