The Adventures of Puss in Boots [2015-E8] with Sinhala Subtitles | ගෝලම්.. [සිංහල උපසිරසි සමඟ]
හායි, ඔන්න ගෙනාවා ඊලඟ කොටස. මේ කතාවෙ තියෙන්නේ අපේ පූස්ගේ පරණ වැඩක් නිසා අද වෙනකනුත් එයාගෙ පස්සෙන් එලවන නපුරු දෙයක් ගැන. මේ නගරෙට එනවා ගෝලම් කියලා කෙනෙක්, ඇත්තටම එයා එන්නේ අපේ පූස්ව හම්බවෙන්න. ඒ මොන අරමුණකින්ද කියලා මම කියන්නේ නෑ.නමුත් එන්නේ එච්චර හොඳකට නම් නෙවෙයි. මේ අමුත්තා මන්ත්‍රබලයෙන් නිර්මාණය උන කෙනෙක්. මෙයාව එවුවේ කවුද කියන එකත් ඔයාලට දැන්ගන්න ලැබෙයි. සැන් ලොරෙන්සෝව ආශ්‍රිතව තමයි මේ කතවත් සිද්ධවෙන්නේ. ඒ වගේම ටෝබි ගේ වැඩක් නිසා පූස්ට පොඩි කරදර වගේකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතුරු ටික ඔයාලම බලන්න. හරි කතාව ගැන විස්තර ඇති. එහෙනම් ඊලඟ කොටසින් ලඟදීම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Adventures.Of.Puss.In.Boots.S01E08.Golem.WEBRip
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1273 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/KasunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරසියට බොහොමත්ම ස්තුතියි
niayamai…thanks KUSUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sab ekata thanks saho..
උපසිරසියට බොහොමත්ම ස්තුතියි 😀
Thanks For Sub Kasun Bro!
උපසිරසියට බොහොමත්ම ස්තුතියි………………
සුපිරි මෙකදෙනකන් බලාගෙන උන්නේ
Thanks saho sub akata