The Adventurer: The Curse of the Midas Box (2013) Sinhala Subtitles | වික්‍රමාන්විත ගමනක්. [සිංහල උපසිරසි සමඟ]
පැරණි අභිරහස්, බලගතු, නපුරු දෙයක් සහ නිර්භය වීරයෙකුගේ අරුම පුදුම දුෂ්ට මායාවක් සොයා යාමේ ගවේෂණය මෙම චිත්‍රපටයෙන් ඔබට බලාගන්න පුළුවන්. ඔහු දාහත හැවරිදි මොරායා මන්ඩි නම් තරුණයෙකි. ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කරමින් ඔහුගේ මව්පිය දේපල අතුරුදහන් වීමත් සමඟම ඔහුගේ සහෝදරයාද නන්නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන යනු ඇත.
විල් නම් මිත්‍රයෙකුගේ උදවුවෙන් ප්‍රින්ස් රීජන් හෝටලයේ, අද්භූත පෙට්ටිය සොයන නපුරු මිනිසෙකුට වසන් වී, එහි දක්ෂ ලෙස සාෂා නම් ගැහැණු ළමයෙකුගේ උදවු ද සහිතව හෝඩුවාවල් සොයමින්, ළමුන් අද්භූත ලෙස සොරකම් කරන යකෙක් ගැනත් සොයමින්, ලොව බලවත්ම ආයුධයක් ලෙස හඳුන්වන්නට පුළුවන් ඕනෙම ලෙඩ රෝගයක් වුවද සුව කරන්නට පුළුවන් මයිඩස් පෙට්ටිය නපුරු අයගෙ අතට යන්න නොදී තම සොහොයුරාත් ආරක්ෂා කර ගනිමින්, මොහු කරන වික්‍රමාන්විත සටන අපි ඉතින් චිත්‍රපටය නරඹලාම බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4963 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/දමිත-දිල්ශාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

දිගටම උපසිරැසි දාන්න..
ජයවේවා හැමෝටම..! [thumbsup]
almost human tv series eke ithuru tikata sub denawada
pls film1 balapu kenek kiyanna meka hodaida nadda kiyala
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි දමිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ලස්සන කතාවක් වගේ.අනිව බලන්න ඕනි,ජයවේවා.
Patta Saho…Thanks
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එල දමිත
හොද ඇති කියලා හිතනවා
සබට තුති
ඔබට ජය……..
fillm aka nam ba gaththa ada balanawa thanks sub akata ………
ela ela thanks bro
thanks sahota
honda film.ekak wageeeeeeee.kohoma unath thanks saho sub ekata.ane plz puluwannam walkin dead tv sieries eka sub eka dennakooooooooooooooooooooooooo
Thanks
පට්ට… ස්තුතියි.
Thanksssssssssss
Thnx macho onna banna damma
Fatta sahoo..supiri kathavak vageee……danma ba gaththa ehenammm…thanks sahoo sub ekatahhh….
එළ මචෝ..තැන්ක්ස්..
නියම කතාවක් වගේ.
පෝස්ටරේ දැක්කම බලන්න ආස හිතෙනව.
ඔන්න ඉතිං බාන්න දානව.
නියමයි දමිතයො.
ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!
pattayi
පුංචි අපි ආස මේවට තමයි. ස්තුතියි මාමේ……!!!
elazzzz thnxzzzz
එලම තමා මේවා නම් මරු
ගින්දරණේ මචෝ
thankss saho
නියමයි සහෝ,,,නියමයි,,, ඔන්න එහෙනම් බෑවා…..
එලස් බොහොම තුති!
තෑන්ක්ස් වේවා!
jaya wewa!!!
niyamayi saho balannama one mey wage akaka set une na kalekin
maxxa kolla
පට්ට එකක් වගේ දැන්ම බාන්න දැම්ම හොදේ
Thanks
bohoma thuthi
elane adventure awata i like so muchhhhhhhhhhh
thx iam 1st