The 15 : 17 to Paris (2018) Sinhala Subtitles | ජීවමාන වීරයෝ… [සිංහල උපසිරසි සමඟ]
වීරයො ඉන්නෙ චිත්‍රපට වල විතරද? ඇත්ත ජීවිතේ වීරයො නැද්ද? අහසේ පියාඹන , වෙඩි නොවදින, අමරණීය වීරයො ඇත්තටම නැති උනත් අපි අතරෙම ඕනෙතරම් වීරයො ඉන්නවා.හොඳම උදාහරණය තමයි අපේ තරිඳු සහෝදරයා වගේ තම ජීවිතයද තම පවුලද දෙවෙනි කොට රට ජාතිය ආගම වෙනුවෙන් රට රකින්න ඉදිරියට ඇවිත් ඉන්න ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ. විශේෂයෙන්ම හමුදාව. ඔවුන්ගේ කැප කිරීම් නිසා අද අපි නිවහල් ජාතියක් විදියට කොන්ද කෙළින් තියං ජීවත් වෙනවා. ඉතිං අද මම ගෙනාව මේ උපසිරසිය දේශයේ මුර දේවතාවුන්ට පිළිගන්වනවා.මුලින්ම කියන්න ඕනෙ, බයිස්කෝප් අඩවියේ ජ්‍යේෂ්ඨම සාමාජිකයෙකු වන සමීර සහෝදරයා ආධුනිකයකු වන මා හට මෙම චිත්‍රපටය ලබාදීම ගැන ස්තූති වන්ත වන බව. අඩුපාඩු ඇත්නම් සමාවන ලෙසද ඉල්ලා සිටිනවා.රැකියා කටයුතු නිසා ටිකක් කල් ගියත් පුලුවන් උපරිමයෙන්ම මම මේක කලා.තිං යාළුවනේ ඔයාලා හැඳින්වීම ගැන බලනවා ඇති . ඔව් ,මේක හමුදා අංශ වලට සම්බන්ධ එකක් තමයි .හැබැයි විශේෂයක් තියනවා . මේක ඇත්ත කතාවක්. සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්. කොච්චර ඇත්තද කියනව නම් මේකෙ ප්‍රධාන චරිත රඟපාන Alek Skarlatos , Anthony Sadler සහ Spencer Stone යන අයම තමයි සත්‍ය සිදුවීමට මුහුණදීල ඉන්නෙ.
ඔයාලා බලනවා ඇති මොකක්ද මේ සිදුවීම කියලා.දිනය – 2015 අගෝස්තු 15 සන්ධ්‍යාව, ස්ථානය ඇම්ස්ටර්ඩෑම් සිට පැරීසිය බලා ධාවනය වන තාලිස් #9364 දරණ සීග්‍රගාමී දුම්රිය . එක් නැවතුම් පොළකින් එයට ගොඩවන පුද්ගලයෙක් ගැන සැක සිතන තවත් පුද්ගලයෙක්. ඔවුන්ට දැනගැනීමට ලැබෙන්නේ කුමක්ද ? ජීව උණ්ඩ 300ක් පමණ සහ ගිනි අවි දෙකක් රැගත් අන්තවාදී ත්‍රස්තවාදියෙක්ව. ඔහුගේ අරමුණ නම් දුම්රියේ මඟීන්ව සමූල ඝාතනය කිරීමයි. ඉතිං මොනවා වෙයිද? එතකොට මේකට අපේ ඇමරිකානු වීරයන්ට තියෙන සම්බන්ධය මොකක්ද ? වගේ දේවල් දැනගන්න මේක බලලාම ඉන්න.විශේෂයෙන්ම කියන්න ඕනෙ ,මේකත් Clint Eastwood මහත්තයගෙම අධ්‍යක්ෂණයක්. නිෂ්පාදනයත් ඔහු සහ Jessi Meier, Tim moore, Kristina Rivera ඇතුළු කණ්ඩායමයි. මේකෙ තිර රචනය Dorathy Blyskal වන අතර රචනය අපේ වීරයො තුන්දෙනා තමයි කරලා තියෙන්නේ .මේ කතාව පදනම් කරගෙන The 15 :17 to paris -The True Story of a Terrorist, a Train, and Three American Heroes කියලා පොතක් Jeffrey E. Stern කියන ලේකඛයා විසින් ලියලා තියෙනවා.
මිනිත්තු 94ක් පුරා දිවයන මේ කතාව Biography සහ Drama යන කාණ්ඩ වලට වර්ගීකරණය වෙලා තියනවා .එතකොට මේ වෙද්දි IMDb දර්ශකයේ 5.0ක අගයක් ලබාගෙන තියනවා . Warner Bros. Pictures, Village Roadshow Pictures, Malpaso Productions සහ RatPac-Dune Entertainment යන දැවැන්ත නිෂ්පාදක සමාගම් තමයි මේක බාරගෙන තියෙන්නේ . 2018 පෙබරවාරි 9වන දින ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන මේ චිත්‍රපටයට ඇ.ඩො. මිලියන 30ක පිරිවැයක්ද, ආදායම ලෙස ඇ.ඩො.මිලියන 56.8ක්ද ලෙස බොක්ස් ඔෆිස් වාර්තා අතරට එකතු වෙලා තියනවා.ඉතිං යාළුවනේ ගොඩක් දේවල් ලියන්න යන්නෙ නෑ.ඇත්තටම ලස්සන කතාවක්.ඔයාලා බලන්නම ඕනෙ කතාවක්, ඔයාලා මේක බලලා කියන්න කොහොමද කියල . මේක මගෙ මේ මාසෙ කරපු හතරවෙනි උපසිරසිය .ඉතිං අඩුපාඩු තිබ්බොත් ඒවත් කියන්න . අපිට හැම දේකින්ම අළුත් යමක් ඉගෙනගන්න පුලුවන් වෙනවා වගේම, හැම උපසිරසියකින්ම අඩුපාඩුවක් හදාගන්න අවස්ථාව ලැබෙනවා. ඒවගේම ඔයාලගෙ කමෙන්ට් වලට ගොඩක් ස්තුතියි , ඒවට රිප්ලයි කරන්න බැරි උනාට ඒ හැම එකක්ම ආසාවෙන් බලනවා.ඒවා තමයි අපිට ලැබෙන ජීවය.
විශේෂයෙන්ම උදාර දමිත් දිසානායක , ගීගන ගමගේ, කුලාංජන මධුරංග ඇතුළු කමෙන්ටු මඟින් දිරිමත් කරන සොහොයුරන්ට ස්තූති කරන්න මේක අවස්තාවක් කර ගන්නවා. ඔයාලගෙ දිරිමත් කිරීම නිසා තමයි අපි ඉස්සරහට යන්නෙ.මේ වගේම දිගටම රැදෙන්න අපිත් එක්කම,එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන තුරු ගිහින් එන්නම්.ජයෙන් ජයම වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7184 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
BOHOMA STHUTHI …JAYA WEWA !!!!!
Thanks bro…..
Thanks brooh
thankzz
thanks machan
thx machan
ELa ela
Ela Ela thanks bro…….
සිංහල උපරැසියට ස්තූතියි
ජය වේවා…!!!
Ela saho thanks
Thanks ……………..good luck ………………………
bohoma sthuhti
thanks sub ekata hoda film ekak bro….
Thanks !!!!!!
සිංහල උපරැසියට ස්තූතියි
Thankzzzz bro
bohoma sthuthi sahooo jaya
උපසිරැසියට ගොඩක් ස්තුතියි
Thanks……….
thanks sahoo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරැසියට බොහෝම ස්තුතියි
Good job bro…jaya wava…god bless you and keep continue it…Thanks so much……
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි
Thanks machan……jayawewa…….!
Good work brother, Thanks!
Godak sthuthi bro sub ekata…… jaya wewa..
Subata Thanks saho…
jaya wewa…!!!
Thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!
බොහොම ස්තූති සහෝ උපසිරසට. මේ ටිකේ කාලයනම් බොහොම සීමිතයි. ඒත් කොහොමහරි වෙලාවක් වෙන් කරන් බලන්න ඕනි මේකත්. බුදුසරණයි..!
niayamai…supiri filumak wge..bamak thama…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ahhh…mawath mathak kalata thanks brother….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Thnx……..
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
thanks… bro..
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
sub Ekata thankz Bro link ekak den na ko meka dawonlod karagan na
ස්තූතියි සහෝ