The 100 [S07 : E09] Sinhala Subtitles | හදවතින්ම කැපවීම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් THE 100 කතාමාලාවේ 9වැනි කොටස අරගෙන ආවා. ඉතින් කට්ටිය මොකද හිතන්නෙ ගිය සතියේ කොටස ගැන? ද 100 කතාවේ මෙතෙක් අපි නොදැන හිටි දේවල් වගේකට උත්තර ලැබුනා මං හිතන්නෙ ඒ කොටසින්. හොදයි එහෙමනම් අපි වෙනදා වගේම බලමුකෝ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා එහෙනම්.
ගිය සතියේ කොටසින් ක්ලාක්ලා බාඩෝවලට ඇවිත් ෂෙපර්ඩ් හම්බ උනාට පස්සේ ෂෙපර්ඩ්ගෙ අතීතාවර්ජනයක් තමා පෙන්නුවේ. ඉතින් ඒක ඉවර වෙලා අන්තිමේ මතක ඇති, ක්ලාක් යාළුවො ගැන ඇහුවාම එකෝ, ඔක්ටේවියා සහ ඩියෝසා තුන්දෙනා ශ්‍රාවකයො විදිහට ක්ලාක්ලා ඉස්සරහාට ආවා. හැබැයි මේ තුන්දෙනාගේ පෙනුම අනුවනම් අමුත්තක් තිබ්බා. ඒ වගේම මතු වෙච්ච ප්‍රශ්නයක් උනේ මෙයාලා එක්කම හිටි හෝප්ට මොකෝ උනේ කියන එක? ඉතින් ඔහොම තමා ගිය සතියේ කොටහා අවසන් උනේ.
අද කොටහින් අපිට දැක බලාගන්න පුළුවන් වෙනවා ඒ තුන්දෙනාට මොකෝ උනේ කියලා, ඒ වගේම හෝප්ට මොකක්ද උනේ කියන එකත්. ඒ වගේම තමයි අද දැක ගන්නට පුළුවන් වෙනවා බාඩෝවැසියන්ට හැබෑටම මොකක්ද වෙලා තියෙන්නෙ,ඒ අය මැරිලා ඉන්නෙ කොහොමද කියන එක. හැබැයි ඉතින් තාමත් එයාලව මැරුවේ කවුද කියන එකනම් දැනගන්න වෙන්නෙ නෑ. ඒවගේම තමයි අද කොටසින් සැන්ටම්වලත් ලොකු පෙරළියකට මුල පුරනවා. මතකනෙ පෙර කොටසක නිකි සහ ගේබ්‍රියල්ගෙ දරුවෝ එක්කහු වෙලා එමෝරි ඇතුළු සැන්ටම්වාසින් ටිකක් අල්ලගත්තා.
අද ඔන්න නිකී ඉල්ලීම් ඉදිරිපත් කරනවා, ඒ තමයි රසෙල්, මර්ෆි සහ රේවන්ව ඇතුළට එවන්න කියන එක. හැබැයි ඉතින් රේවන් සැන්ටම්වල නැති නිසා රසෙල් සහ මර්ෆිව තමයි ඇතුළට යවන්න වෙන්නෙ. මේ දෙන්නව ඇතුළට යවන්නෙත් වෙනමම සැලැස්මක් ඇතුව. ඒ සැලැස්මට ෂෙයිඩ්හෙඩාත් සහය වෙනවා. කොහොමින් හෝ මේ වෙච්ච දේවල්වලට ෂෙයිඩ්හෙඩාගෙ වක්‍රාකාර බලපෑමක් තියෙනවා නොවෑ. හැබැයි ෂෙයිඩ්හෙඩා ඒ සැලසුම්වලින් අපේක්‍ෂා කළ දේ ඔන්න අද ඉෂ්ට වෙනවා.
හොදා එහෙනම් මේ ටික ඇතිවෙයි. එහෙමනම් අපි ආයේ මේ මාසෙටම හම්බවෙන්නෙ නෑ. THE 100 7වැනි කතා සමයේ 10වැනි කොටහා යළි විකාශනය වෙන්නෙ අගෝස්තු 5. ඉතින් අපි අගෝස්තු 6 හෝ 7 දිහාවක හම්බ වෙමු ආයේ. එතෙක් ඔබටජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25134 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
Thank you
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
subtitile sinhalen dennea na.English corine kiyala wena bashawakin sub pennannea KM player ekata.kohomada eka wenas karannea kiyala poddak kiyala denawada.pls.
same here
thanks ……………….
thanks fro sub……❤❤❤
sub eke font eke aulak..mgw KM plYER EKATA PENNET Aulen..hadaganne kohomada help me
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Ep 10 sub ඕනේ මෙච්චර කල් දීපුවට Thank you ❤
10 ත් ඕනේනේ නේ නේ නේ නේ ………………..
තාමත් නෑ නේ නේ නේ නේ නේ ………………
Ekmnt dahnko ada balnn one 10 weni 1k.
10,11 dekama oni.
Ko bn 10 weni episode eka ikmanata dahanko :((
Thaaamath na 🙁
Thama nedda
Kathawa download karala 36hr una
Ekane bn epa wenawane
අද දෙන්නම් කියලා තියෙන්නේ අද රෑටද.
Episode 10 sub ek dennekawada
Episode 10 sub ada dennako කොහොම hari….plz bro….
episode 10 sub ?
Aiyee… episode 10 ada danawada aiyee… Balan innawa alee…
හෙට දිනයේදි ලබා දෙන්නම්
Ayye umbrella academy season 2 ekata sub hadannako
Balan innawaa aiyee
meke sub eka weda na ne wena wena akuru pennanne
thanks machan
Thanks a lot saho
Machan karuru hadala nathi tvs ekakata sub haduwoth eka danna puluwanda.. e wade wenne kohomada..
බයිස්කෝප් අඩවියේ ඊමේල් එකට මේල් එකක් දාලා අහන්න. Contact@baiscopelkdotcom
Ela
koi bn sub episode 11 th awiila…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machn….
e 10 aawada me sathiye?
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ස්තුතියි සහෝ..❤❤❤❤️️️️️
episode naddaaa
subtitle eka hariyta weda nene aiya….. Amuthu akuru wagayak enne. komda hada gnne??????????????
ඔව් මටත් එහෙමයි.
km player use krnna
subtitle eka hariyata weda nene amuthu akuru wagayak enne. eka hadaganna widiyak danna kenek kiyannako
player eka maaru karala balapn
Thank you aiya……
බොහොම ස්තුති සබ් එකට බ්‍රෝ
tz sub ekata…
aiie sub eke akuru monad welane mkd karanna one
වෙන්න බෑනෙ.. මටනම් අවුලක් පෙන්නන්නෙ නෑ
mageth wada na
mageth weda karanne nene kohomada ea hadaganne
මටත් සබ් එක වැඩ නෑ .වෙන කොහෙන් හරි ගත්තොත් සබ් වැඩ.මොකද දන්නෙ නෑ.එස් ආර් ටී සබ් එකක් නෙමෙයිද දෙන්නෙ.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
thankx machan
ජය වෙවා
Thanks For Sub
sub eke akuru penne na
Thank you very much.oyala sub den nattm me kathawa balanneth na.godak sthuthi.
Mekanam Patta Series ekak…..Sub ekata thanx…
Thank you brooo
Thnaks brother ❤❤❤❤❤
Thanks for sub!
thanks a lot saho sub ekata.. August 7 venakan balan inna giyama thamai pissu hadenne..
thawa episode 7 i neda…keewp it up .thank you
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
උපසිරැසියට ස්තූතියි!
බොහොම ස්තුතියි සහෝදරයා
thanks bro…
Bro puluvan nam HDTV ekatat sub eka danna..
tanx bro
පුලුවන් සහෝදරයෙක් netflix cursed වලටත් sub කරන්නෝ…
Bro meke sub eka HDTV copy walatath wadada?.?
thankz aiya sub ekata… deiyane august 05 wenakn inne koomada… thawa kochchara kal thiyeda anee… e kaledi mata corona hadennath bari kamak naa…
එලම…
thanks..
ජය සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks bro
Thank you so much bro
Good Work machan
elama
Thanks
niyamai hamadama me wage ikmanata denna try karanna iwasillak nathuwa inne anek kotasa balanna
Thanks mcn
❤
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
උපසිරසියට ස්තුතියි
thanks machan
Thanks bro. Iye ude idan balan hitiye
තෑන්ක්ස් අයියේ sub එකට
Thanks bro
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ❤️
Km player ekata Sub eke akuru penne ne.format eke aulakda danne
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.
බොහොම ස්තුති සහෝ උපසිරැසියට
Thanks bro sub ekata…
HDTV ekata sab ekaaru karanne kohomada.dannawanam kiyahallako