The 100 [S07 : E06] Sinhala Subtitles | සීතල ලොවක සැගවුණු මරුවා [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙමනම් ඔන්න දින 4ක විතර පමාවකින් පස්සේ 100 හත්වැනි කතාමාලාවේ 6වැනි කතාංගය ඔබට රැගෙන එන්න පුළුවන් වුනා. හොදයි එහෙමනම් අපි ලාවට වගේ කෙටියෙන් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා එහෙනම්.
ගිය සතියෙ කොටස ගැන මතක් කලොත් මතකනේ එකෝ, ගේබ්‍රියල්, හෝප් තුන්දෙනා කොහොමහරි බාඩෝවලට රිංගගත්තා, හැබැයි ඉතින් එහාට ගිය මොහොතේ ඉදලම හෝප් සහ එකෝ දෙන්නාගේ වැඩේ කට්ටියව මරණ එක තමයි. ඉතින් ගිය සතියෙ කොටසින් දැනගන්න ලැබුනා බාඩෝවල ඉන්න අය එලිජියස් යානාවකින් ඒ ලෝකෙට ආව අය නෙවේ කියලා, ඒ අයත් ඇවිල්ලා තියෙන්නේ පෘථිවියේ තිබ්බ පාෂාණයක උදව්වෙන්. කොහොම නමුත් ඉතින් මේ කට්ටියත් පෘථිවියේ උන්දලාම තමයි. ඒ වගේම බාඩෝවල තියෙන ඉහළ තාක්ෂණය ඒ අයගේ නිමවුමක් නෙවෙයි එයාලා එන්න කලින් හිටි දේශීය බාඩෝවැසියන්ගේ වැඩක් බවත් දැනගත්තා.
ඔය අතරෙ සැන්ටම්වලත් ලොකු ලොකු කරදර ගොඩකට මුල පිරෙන්න පටන් ගත්තා මතකයිනෙ. ඉතින් මේ පාර ඒ කරදර විසදන්න ක්ලාක් පවා නෑ. ඉතින් කතාවේ ගිය සතියෙ ඔය ආකාරයට වෙද්දි මේ සතියෙ බලාගන්න පුළුවන් ක්ලාක් ඇතුළු පිරිස ගිය ග්‍රහලෝකේ මොන වගේද කියලා. ඒ වගේම සැන්ටම්වල මේ පාර මොන වගේ ගිනිගෙඩියක්ද පුපුරන්න යන්නේ කියලා වගේම බාඩෝවල ඉන්න කට්ටිය එහෙන් බෙරෙයිද නැද්ද කියන එක. හොදයි එහෙනම් මං මෙච්චරයි කියන්නේ. ලබන සතියෙ හමුවෙමු ඔබට ජය.!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22981 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
Thank you…
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
thanks ……………………
thanks…..
Thnks brother.
thankx machan
Thank you so much, brother…❤❤❤❤❤❤
elaaaa
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ … !
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
Thanks bro
Sub ekat thanks..plwn tharam ikkmnt sub ek denn blnn.jayawewa..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks….
thanks..
ඒ සහෝ dark වලට සුබ් දෙන bro ට මොකද වෙල්ල තියෙන්නෙ . තම s03e01වලට sub දුන්නෙ නෑ. අමතක වෙලද දන්නෙ නෑ.
මේක දාලා පැය බාගයක් යන්නත් කලින් sub එක site එකට වැටිලා.
thank you machan
Late unata kamakne. Oyala sub eka dena ekama athi.thankz bro. Keep it up.
ස්තුතියි මච්ං..
tnx machn sub ekt.. jayawewaa
සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
උපසිරසියට ස්තුතියි.පරක්කු වුනාට කිසිම අවුලක් නෑ.පුළුවන් වෙලාවට දෙන්න.මේකෙ සීසන් 8 එනවයි කියන්නෙ ඇත්තද?
බොහොම ස්තූතියි . අනේ ඉක්මනට දෙන්න බලන්න, plzz
thanks
Eloooooo
සබ් එකට ගොඩාක් ගොඩාක් තෑන්ක්ස්…. අනේ ප්ලීස්ස් ඊලග සතියෙවත් ඉක්මනටම දාන්නකෝ ගිය සීසන් ඒම ඉකමනටම දුන්නා නේහ්හ්.. මේකටහ් ඉක්මනටම දෙන්න… එනිවේ තෑන්ක්ස් අයියා සබ් එකට්…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
tnx bro
Thanks bro
Thanks bn
Ammo thanks.ekmanata sub dihan
thanks….
ස්තූතියි
Thanks for sub!
බොහොම ස්තුතියි සහෝ❤️
සිංහල උපසිරැසියට ස්තූතියි
ela
Thanks bro
Thanks bro
tz sub ekata…
නියමයි මචං good job,,උබට thanks! Brother
උපසිරැසියට ස්තූතියි!
Thanks Machan
tthanks bro…❤❤❤❤❤❤❤❤
Thanks Bro sub ekata. Late wunath iwasuwa…. Jaya wawa