MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S07 : E04] Sinhala Subtitles | මහා යුද්ධයක අනාවැකි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 43 votes.
Please wait...

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් THE 100 7වැනි කතාමාලාව එනම් අවසන් කතාමාලාවේ 4වැනි කතාංගය අරන් ආවා. අදත් ඔන්න යාන්තම් ආව දවසෙම දෙන්න පුළුවන් වෙනවා. හොදයි අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියෙ කොටස ගැන කතා කළොත් මතක ඇති ලොකු විනාශයක් වෙන්න ගියා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් පිපිරිලා සැන්ටම් විනාශ වෙන්නයි ගියේ. හැබැයි ඉතින් මේ මහා විනාශය වළක්වගන්න රේවන්ට හැකියාව ලැබුනා. කොහොම නමුත් කතාවේ මුල ඉදලාම හොද යහපත් චරිතයක් විදිහට පෙන්නුම් කළ රේවන් මෙවර කතාමාලාවේදී ඉතා අදුරු චරිතයක් බවට පත් වෙන බවක් තමා පේන්නේ. මතකනෙ එලිජියස් යානාවේ සිරකරුවන්ව ප්‍රතික්‍රියාකාරකය ඇතුලේ මැරෙන්න ඇරියා. ඒ වගේම මර්ෆිව උනත් ඒක ඇතුළට දාලා දොර වැහුවා. ඉතින් ඔය වගේ දේවල් කරලා අවසානයේ ප්‍රතික්‍රියාකාරකය පිපිරිම නතර කළත් එලිජියස් සිරකරුවන් තුළ තිබ්බ විරෝධය ඉහළ ගියා.

ඔය අතරේ ෂෙයිඩ්හෙඩා රසෙල්ගෙ ශරීරය අත්පත් කරගෙන අපූරු සෙල්ලමක නිරත වෙනවා. ක්ලාක්ට හොද මූණ පෙන්වන ගමන්ම සැන්ටම්හි රසෙල්ගෙ අනුගාමිකයන්ව යොදාගෙන යළි බලය අත්පත් කරගැනීමේ කූට මෙහෙයුමක ෂෙයිඩ්හෙඩා නිරත වෙනවා. ඉතින් ඔය අල්ලපනල්ලේම ගායා කළ ගොන් වැඩේ නිසා ගෝත්‍රයේ බෙදී යාමක් ඇති වුනා. දැන් ක්ලාක් ඇතුළු පිරිසට සහය දෙන්න ඉතුරු වුනේ ඉතාම ස්වල්ප පිරිසක් විතරයි කියලා මතකනෙ.ඉතින් ගිය සතිය තනිකරම වෙන් වුනේ සැන්ටම්වලට.

අද කොටසින් ඔන්න දැක බලාගන්න පුළුවන් ස්කයිරින්ග්වල හිර වෙච්ච ගේබ්‍රියල්, එකෝ, සහ හෝප් එහි ඉන්න සිරකරුවාගෙ උදව්වෙන් කරන පස් අවුරුදු සැලැස්මක්. ඒවගේම තමා ශ්‍රාවකයො එනවා සැන්ටම්වලට. තව කලින් කොටසේ අදුරු මාර්ගයක යන්න ගත්තු රේවන් මේ කොටසෙදි තවතවත් අදුරු පැත්තට නැඹුරු වෙනවා අද දැකගන්න පුළුවන්. හොදයි එහෙනම් මං මීට වඩා දෙයක් කියන්නෙ. යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 24913 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

56 thoughts on “The 100 [S07 : E04] Sinhala Subtitles | මහා යුද්ධයක අනාවැකි [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • thanks ………………………….

    Reply
  • Sub ekata thanx broo…

    Reply
  • Thanks ❤❤❤❤❤❤❤❤❤

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

    Reply
  • Kollo 5 weni epiyat oni bn ikmnta….

    Reply
  • Thanks for sub.. we are waiting for E05 ..
    Thanks a lot.

    Reply
  • E5 දියන්කො බන්. දැන් download කරන් දවස් ගානක් බලං ඉන්නව.

    Reply
  • Anonymous

    E5 ikmanata oooni… down karala dawas dekak balan hitiya dn

    Reply
  • S7 e5 parakku mokada tama

    Reply
    • E5 , E6i dekama ekata දෙන්නෙ…හදිසි නැතුව pපොඩ්ඩක් ඉන්න

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි…ජය වේවා…!

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Sub ekata thanks.jayawewa..!

    Reply
  • Jeewantha

    උපසිරැසියට ස්තුතියි.

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ උතුම් සේවය වෙනුවෙන්

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    වෙලාවට ඊයේ ඩවුන්ලෝඩ් කලේ නැත්තේ..
    නැත්තම් ඩවුන්ලෝඩ් කරන්නේ HD Rip එකනේ..

    Reply
  • ChamikaNipul

    Thanks sub ekata

    Reply
  • ස්තුතියි සහොදරයා

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Sandaru Nimsara

    බොහොම ස්තූතියි සහෝ❤

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට..ආදරෙයි
    අනිත් කොටසත් ආපු ගමන් දෙමු ගැම්මට…✌️

    Reply
  • බොහොම ස්තුති සහෝදරයා

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි නිලා ❤

    Reply

Leave a Reply to Hasantha Cancel reply

Your email address will not be published. Required fields are marked *