The 100 [S05 : E02] Sinhala Subtitles | ලෙයින් උපන් රතු රැජිණ! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට. ඔන්න එහෙමනම් අද මේ ආවේ THE 100 පස්වන සමයේ දෙවැනි කොටසත් අරගෙනයි. අදත් ඔන්න ආව දවසෙම රෑ 8.30 වෙද්දී උපසිරැසිය ඉවරයක් කරගන්න පුළුවන්කම ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
මේ සමයත් වෙනදා වගේම ආරම්භ උනේ හොද පටන්ගැන්මකින් කියලා කලින් කොටහා බලපු උදවිය දකින්න ඇතිනේ. ගිය සතියේ හුදෙක්ම පාදක උනේ ෆ්‍රයම්පායා විනාශයෙන් පසුව පොළව මත ඉතුරු වෙන ක්ලාක් සිය ජීවිතය ගැට ගහගත් ආකාරය පෙන්වන්නයි. ඒ වගේම අලුත් චරිතය වෙන මැඩි කවුද කින්දමන්ද කියන එකටත් ගිය සතියේ කොටසින් අපිට පිළිතුරක් ලැබුනා. ඒ වගේම අපිට දැකගන්න ලැබුනා අභ්‍යවකාශ ගතවුණු උදවියවත්. එහෙදි ඇතැම් සබදතා බිදී යද්දී නව සබදතා එහෙම බිහිවෙලා තිබ්බා. දකින්න ඇතිනේ එමොරි සහ මර්ෆි වෙන් වෙලා. එතකොට බෙලමි එකෝ එක්කලා හාදවෙලා. මං හිතන්නේ ඒ සිදුවීමත් එක්කලා රසිකයෝ ගොඩක් ආසාවෙන් බලන් හිටිය ක්ලාක්/බෙලමි ආදර අන්දරයක් මේ පාරවත් පටන්ගනිදෝ කියන මතය සුනුවිසුනු වෙලා ගියා.
ඒ වගේම ගිය සතියේ කොටසින් දැකගන්නට ලැබුනා අළුත් පිරිසක් අභ්‍යවකාශ යානයකින් පෘථිවියට පැමිණෙන ආකාරය. බැලු බැල්මට මේ අය පෙනුනේනම් හොද අය වගේ නෙවෙයි. ඒක තවත් සනාථ උනානේ දෙන්නෙක් මැඩිව මරන්න උත්සහ කළ එකෙන්. හැබැයි මේ ආව අය ඉතාමත් දියුණු අවි තාක්‍ෂණයක් සහ දැනුමක් සහිත අය කියලනම් කිව්ව හැකි. කට්ටියට මතකද දන්නේ පෙර කොටසක මේ අය ගැන සදහනක් තිබ්බා කියලා.
හතරවැනි සමයේ සදහන් උනා eligius corporation යටතේ තාරකා පතල්වලට සිරකරුවන් ප්‍රවාහනයක් සිද්ද උනාය කියලා. බෙකා මුලින්ම නයිට්බ්ලඩ් නිර්මාණය කරලා තිබ්බෙත් මේ අයට විකිරණවලින් ආරක්ෂා වෙන්න කියලානේ. ඉතින් එහෙම යවපු පිරිසක් තමා මේ පාර ඇවිත් ඉන්නෙ. සිරකරුවෝ කියන්නේ ඉතින් කොහොමත් හොද උදවිය වෙන්න විදිහක් නෑනේ ඉතින්.
ඉතින් ගිය සතියේ හුදෙක් ක්ලාක් ගැනම පෙන්නුවනේ ඔන්න අද බංකරේ ඇතුලෙ පිරිස ගැනම විතරයි පෙන්වන්නේ. ගෝත්‍ර 13ක් එක්කලා ඔක්ටේවියා බංකරේ ඇතුළට ගියාට මොකද ටික දවසක් යද්දී මෙයාල අතර ප්‍රශ්න මතුවෙනවා. ආහාර නිෂ්පාදනය කරන්න තියෙන සීමිතකම නිසාම ආකාශ ගෝත්‍රය යළිත් වරක් බංකරේ කොටසක පාලනය තමන් යටතට ගන්නවා. හැබැයි ඒක කරන්නෙ ගෝත්‍රයේ එක්තරා පිරිසක්. අනිත් කොටසට වෙන්නේ භුමිවසින් එක්ක ඉන්න. ඉතින් ඔක්ටේවියාගෙ නායකත්වය පවා මේ වෙද්දී අභියෝගයකට ලක්වෙලා. දන්නවනේ භුමිවාසින් පිළිගන්නේ නයිට්බ්ලඩ් තියෙන කමාන්ඩර්ලව විතරයි කියලා.ඉතින් කොහොමහරි ආකාශ ගෝත්‍රයේ මේ වරදත් නිවැරදි කරමින් සිය පාලනාධිකාරිය පිහිටුවාගන්නට ඔක්ටේවියා සමත් වෙනවා. ඒ වගේම කතාවේ ආරම්භයේ පටන්ම සිටියා වූ විටෙක වීරයෙකු විටෙක දුෂ්ටයකු වූ චරිතයක් අද කොටසින් අවසන් ගමන් යනවා.
එහෙමනම් මම මෙතෙකින් ලිපිය හමාර කරනවා. ලබන සතියේ ආයේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.
තව කියන්න දෙයක් තියෙනවා. මම දැක්කා සමහරු කමෙන්ට් කරලා තියෙනවා උපසිරැසිය බාගත කර ගැනීමට නොහැකි අපහසුතා ඇතිවෙනවා කියලා. එහෙම අයට කියන්න තියෙන්නෙ ඒ වෙලාවට පොඩ්ඩක් තමන්ගෙ බ්‍රවුසර් ඒකෙ කෑෂ් ක්ලියර් කරලා නැවත උත්සහ කරන්න කියලා. මොකද එහෙම දේවල් අපිට හදලා දෙන්න පුළුවන්කමක් නෑනේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33007 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for subtitles
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
english supne bn thiyenne
උපසිරැසියට ස්තූතියි සහෝ…
dan thama baanne. hoda link ekak thiyenawada season 6ta?
THANK YOU VERY MUCH ENJOYING VERY MUCH BECAUSE OF YOU ALL
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Thank you bro
sub ekanam patta.digatama one.hadavatinma suba patanava kerana vadeta.
Thankzz machan.digtama krn ynna
ela brooo season 6 th onee
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Elama broo…
thanks bro. jaya wewa…..!!!
Thanks Brother. nice translation
thanks machan …………………
සබ් එකට් තැන්ක්ස්
tks a lot
කරන දේ සුපිරියටම කැපවීමෙන් කරලා තියෙනවා. කථාව වගේම සුපිරි සබ් එක හා විස්තරය. බොහොම ස්තුතියි.
thanks machn..
Fatti broo jayaweewaa
Thanks brthr
thanks bro sub ekata niyamai ok
බොහෝම ස්තුති
THANKS
sub ekta thanx mchan!!!!
Thank saho s05 e03 sub eka dennakoo
anith 2th ikmanata updoad karannabro! thanks
thanks bro
Tnq mchn
thnx machan
thanx bokka
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
thanx saho sub ekata
ela broo
thnq Yaluwa
Sabata ස්තූතියි සහෝ ජයෙන් ජය
thanks
Thanksfor sub broo?…………..
THANKS
thank you
E03ඉක්මනින් දාන්නෝ…. thnzz broo
E03 ඉක්මනින් ඔනැ.බන්
බෝහොම ස්තුතී
E03 ada denwada bn?
waiting for next episode
?E 03 PLS
wada wadi thama bro aulk na puluwan dawasaka 03 sub eka demu ethakan aniw innawa balan
e3 sub eka neddha?
Ane saho episode 3 sub ekata ikmanata danna puluwanda.please…….
e3 plz
ඉක්මනට 3 දෙන්නකො
E03 Moko parakku wenada adatama hambenawane. Puluwan widihata diyan. Tnx
අඩේ 3 දියංකෝ බං ඉක්මනට
e03 Sub eka naddooo
Machan epi 3 eke sub eka daanne keeyatada
e3 sub eka dala nadda thama
thanks brother
Tnx bn. Meka denawa wagema arrow akath puluwan ukmanin dihan a.mokada arrow ake thawa kotas 3ine.puluwan widihata karamu. Tnx very much
Sub akata thanks bro…
thankz bro
සුපිරි සිරියස් එක තැන්ක්ස්..
tnz brow.. sub ekata
sub eka download kranna bane bro…error ekak enwane page not found kiyala
Niyamai….
Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
digatama karamu.. jaya weewaaa…
thx bro
Thank you saho
thanks machan
thanks bro sub ekata
Thanks..Niyamai…jaya wewa !!!
download karanne kohomada sub akanam gatta video aka ganne kohomada
Video eka gattada
thank you, thank you wewa..
tnx.. 🙂
sub ekata thax bro
සබට තැන්ක්ස් නිලෝ
ela
ela thnz
බොහෝම ස්තූතියි මධූක. ජයවේවා
Sub eka ganna bari un not found page eka reload karapan.ethakota enawa
බොහොම ස්තුතියි
Sub eka ganna ba MCN Gatta ekek ewapanko
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANKS
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
thanks mchn
Thanx mcn sub ekt
Thnkzz broooo
thanks bro………
Thnks broo
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ….
ජය වේවා….
Tnx sub ekata
tz sub ekata… jayawewa!
thank you….
Tnx broo
Tnks
එන ෙිා ස්තූතියිමචන්
Ela mchn.. tnk u vry much !
Subata thanks bro…
Thanks bro.Good luck bro.
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
hammo awa athi yanthan. thanx bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දෙනකම් බලාගෙන හිටියේ
thanks Bro!
ankam baln Unne…thanks saho sub akata
කලින් එකේ අන්තිමට රෙස්ලින් වලියක් තියෙනවා නේද
ඔක්ටේවියා එක බලනවා නේ
එයා daන් හැරී වෙනස් වෙලා
හොදම නෑ
thankx mchn welawat sub eka dunnata
ඉකමනට දීපු එකට ස්තුතියි. දෙනකම් බලාගෙන හිටියේ. ජයෙන් ජය.
Thank You
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
thanks
thanks brother
THnx mcn,,,
Thanks machan!
thanks saho
THANQ bn
thanks
උප සිරැසියට ස්තුතියි. ගිය පාරත් ආසාවෙන් බැළුවා.
Ela saho….sub ta thnx…..
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
ela machan thanx. ikmanatama dunna akanam patta
Thnx bro…
tnx machan
ගොඩක් ස්තූතියි සහෝ,ජය වේවා!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සබ් එක එනකම් හිටියේ….
ස්තූතියි උපසිරැසියට ..
thanks macho………
Thanz saho
ela ela thada thada
tnx sahoo
ela Supiri macho thanks.
sthuthi saho 🙂
ස්තූතියි මචං.. එනකං බලාගෙන හිටියෙ .. 😀
Thanks bro
thq………….
Thanks සහෝදරයා
Sub eka ikmanatama denawata godak ස්තූතියි bro..
Thanks bro sub ekata..into the badlands E02 ekatath puluwan ikmanata sub denna..
ගොඩාක් ස්තූතියි උපසිරැසියට ..
Arrow S03E19 sub eka na neda tma? Flash E0420 yet episode eka downloads site eke dala tynwa. arrow sub parakku mokada bro?
ඉක්මනින්ම ලබා දෙයි සහෝ…
Thank you! Sub ekata
Thanks bro……jayawewa……!
Thanks bro.
බෝම ස්තූතියි සහෝ සිංහල සබ් එකට… 😎
ජය වේවා ❗
Thankx machan
Thanks මචං !
Wow thank ma karana wadata nm malli… meka balanagaman inna mn palawani warata balapu katawa meka tv series walin e dawas wla. Sinhala walata bohoma sthuti
Elma saho…sub ekta thnks…
Thanks brother 🙂
Thxs saho
Thxs saho.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Sub eakata thanx
thanxx saho
Elaaaa
Thanks a lot macho
ජය ✌️
Thanks bro !
Thnx machooo elamaaaa
ස්තූතියි සහෝ උපසිරැසියට
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
මේ පාරත් Into The Badlands එකට කලින් The 100 එල එල
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට, ජය වේවා
Thankx bro..
Thank you brother….
thanx bro sub ekata
wede hri
Page not found .download wenne nh sho help please
Mgeth na bn…ai ee
Ubala download kara web browser ake awula .. google Chome aken download karanna
Hama ekakinma try kara.et ba bn
Thank you bro…. Into the badlands eketh sub ikmanatama denna
thanks for the sub bro good luck keep it up baiscope team ekata jaya budu saranai
🙂 බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!! දිගටම යමු, ජය වේවා!!… 🙂
එල මචන් තෑන්ස් සබ් එකට
Thanks sub ekat.anikath awa ikmanta denna.
thanks machan
thanks machan
yakoo ubanam yakek saho thanks
ty sub ekata, DC Legends eke sub denna godak parakku wenawada Q_Q
DCs Legends of Tomorrow සබ් දීලා ඉවරයිනේ බ්‍රෝ
ep 17n passe sub nane 🙁 tiyenawanam link plzzz
තෑන්ක්ස් සහෝ
sub aeka aenakam maga balagena hitiye….