MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S04 : E03] with Sinhala Subtitles | යලිත් 100 දෙනෙක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 24 votes.
Please wait...

The 100 S4-1

ඔන්න අරගෙන ආවා 3වන කොටසත් එහෙමනම් ආව දවසෙම. දැන් වෙලාව හවස 5.30යි කස්ටිය. හරි එහෙමනම් අපි කතාව ගැන ටිකක් බලමුකෝ.

කස්ටිය බරටම වැඩ යානේ හදාගන්න. මේ අතරේ භුමිවාසින් කීපදෙනෙක් එනවා නයිකෝත් එක්ක.නයිකෝව මතක ඇතිනේ? ලින්කන්ගේ යාලුවෙක්නෙ. මේ කට්ටියම ලෙඩ වෙලා. මේ පිරිස අතරේ ලුනාත් ඉන්නවා. එයාවත් මතක ඇතිනේ. කට්ටියගේ රෝග ලක්ෂණ බැලින්නම් ඒකට හේතුව විකිරණ තමා. ඒ කියන්නේ ඇලී කිව්වට වඩා ඉක්මනට විකිරණ පැතිරෙනවා. රෙවන්ගේ ගණනය කිරීම්වලට අනුව මාස දෙකකටත් අඩුයි.

මේ අතරේ අලුත් රජතුමා රොන් ඔන්න දැල්ල නැති කරගෙන. ඒක හොයලා දෙන්න කියාගෙන ඔක්ටේවියා ළගට දුවගෙන එනවා. ඔක්ටේවියා තානාපතිව මරලා කරපු වැඩේ නිසා රොන් ඔක්ටේවියා ගැන පැහැදීමකින් ඉන්නේ.

හරි එහෙමනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා නෙහ්. ඉස්සරහට ලොකු සටනකට අඩිතාලම අද කොටසෙන් වැටුනා කියලයි මටනම් හිතෙන්නේ. කට්ටිය මොකෝ හිතන්නේ?

 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.100.S04E03.HDTV.x264-SVA
The.100.S04E03.720p.HDTV.x264-SVA
The 100 S04E03 720p HDTV HEVC x265 Crazy4ad
The.100.S04E03.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.100.S04E03.720p.HDTV.HEVC.x265-RMTeam
The 100 S04E03 720p HDTV x265 HEVC 215MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 33004 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                        All Episodes                          Next Episodes  >>

66 thoughts on “The 100 [S04 : E03] with Sinhala Subtitles | යලිත් 100 දෙනෙක්… [සිංහල උපසිරැසි සමඟ]

  • Milan Indunila

    Thank you broo

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ….

    Reply
  • tharindubavantharathnayake

    ඔයාලට බොහොම ස්තූතියි… දිගටම මෙහෙම සබ් දෙන්න අපි බලාගෙන ඉන්නවා.

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Thilesh De Silva

    Thanks bro ..!!

    Reply
  • thnaks machn sub ekata……

    Reply
  • machanla baiscope eke movies wala torent ganne khmda?

    Reply
  • So4e05 thama nahane Yalu..ekmanta dennako…digatama ohoma yamu.gd luck …

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…

    Reply
  • සඳුන්

    E03ma download kara dan ithin balnnai thiyenne.tanks mcn…..

    Reply
  • Rohana Chaminda Bandara

    Thanks bro….

    Reply
  • Amila Mudalige

    Thanks saho sub ekta

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි.

    Reply
  • Nirosha Dilshan

    ilaga kotasa balanakam iwasillak na.eke black rain watenawa lu

    Reply
  • elma saho digatama sub karanna lebewa loku sewayak oyala karanne bohoma sthuthi

    Reply
  • නිෂූ

    ජයවේවා !

    Reply
  • Sameera Lakshan

    thanks yaluwa…..digatama sub denna ela…..

    Reply
  • tharindu kavinda

    thanx machan..

    Reply
  • රුමේෂ් කහවත්ත

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • Thanks, Doctor Strange Ekatath Sub Dunnoth Loku Deyk…

    Reply
  • අනුෂ්ක දිල්ශාන්

    ජය වේවා සහො
    සබ් එකට ස්තුතියි.

    Reply
  • එතකොට මේපාර වීරයා වෙන්නේ රේවන්. රේවන් තමා ජීවය බේරගන්නවාද නැද්ද කියලා තීරනය කරන්නේ. ස්තූතියි මධුක ඉක්මනින්ම සබ දෙන්න වෙන මහන්සියට. ජයවේවා

    Reply
  • Thanks bro…….jayawewa……!

    Reply
  • Prasad Randunu

    බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරයා…

    ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.

    උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය සහෝ…

    බුදු සරණයි…!

    Reply
  • Clark අක්කා එනකන් මග බලාගෙන හිටියේ Season එක නියමයි වගේ .බොහොම ස්තුති සහෝ sub එක දුන්නට.ජය වේවා.

    Reply
  • niyamai kolllo…sub eka enakal balan idiye…mecchara ikmanata dunnnata pin…..enam banawo…..

    Reply
  • Thanks Bro sub 1ta, series eke gatiya tawa wedi wenawa oyage sub ekath ekka.

    Reply
  • Sudheera Kasun

    thanks yalu… niyamai

    Reply
  • thx so much… ela kiri

    Reply
  • Udara Damith B/K

    ඉක්මනටම දීලානේ
    එල
    මරු
    සුපිරියි

    Reply
  • very very tnx mchn.good luck

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *