The 100 [S03 : E01] with Sinhala Subtitles | මරණයේ පාලකයා. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? මම මුලින්ම දුන්න, ඔයාල හැමෝම බොහොම ආදරයෙන් වැළඳගත්ත, ඛේදවාචකයකින් පසු ලෝකයක් ගැන කියවෙච්ච Revolution කතා මාලාවෙන් පස්සෙ තවත් එවැනිම ලෝකයක් ගැන කියවෙච්ච මේ කතාමාලාවේ තුන් වෙනි අදියරේ හැදින්වීමේ ලිපිය ලියන්නයි මම මේ සූදානම් වෙන්නේ. ලිපිය කියල කිව්වෙ මෙදාපාර උපසිරැසි දෙන්නෙ මම නොවෙන හින්දා.
අකමැත්තෙන් වුණත් බයිස්කෝප් සිංහලෙන් හා සමඟ ගත කළ මගේ සොඳුරු කාලයට සමුදෙන්න මට සිදුවෙනවා. ඉතින් මේ වෙද්දි මම බාරගෙන තිබ්බ ඒවා බෙදා දෙමින් තමා මම ඉන්නේ. ඉතින් මේ සුපිරි කතා මාලාව මුවින් නොබැන බාර අරගෙන මාව නිදහස් කරපු නිලුපුල් මල්ලිට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා.
මුල් අදියර දෙකේදී අපි හා එක්ව රසවින්ද ඔයාලා හැමෝටම මතක නම්, මේ කතා මාලාවේ පළවෙනි අදියර පටන් ගත්තේ 2014 මාර්තු මාසෙදි. ක්ලාක්ලා ඇතුළු පිරිස පෘථිවියට පැමිණිම හා භූමීවාසීන් හා කරපු සටන් අපි දැක්කා. දෙවෙනි අදියර 2014 ම ඔක්තෝබර් පටන් ගත්තා. ඒ වෙලාවේ හැප්පෙන්න වුණේ මවුන්ට් වෙදර් කට්ටිය එක්කයි. හැබැයි මෙදාපාර නම් පටන් ගත්තේ 2016 ජනවාරි මාසයේ 21 වෙනිදයි. ඒ වගේම මෙදාපාරත් කොටස් 16 කින්ම සමන්විත වෙනවා. ඉතින් මේ වෙද්දි මේ කතා මාලාවේ තෙවෙනි අදියර ගැන නියම ලිපියක් බයිස්කෝප් මංසලේ පළවුණා දකින්න ඇති. දැකපු නැති අයට මෙතනින් බලාගන්න පුළුවන්.
ඉතින් කලින් කිව්ව වගේම, මධුකප්‍රිය මල්ලි මෙදාපාර ගේන මේ කතා මාලාවේ තුන්වෙනි අදියරේදී මට දීපු සහයම්, ඔයාලා එයාටත් දේවී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද ඉඳන් සති 16 ක් තිස්සෙ අපි ක්ලාක් ඇතුළු පිරිවරේ විස්කම් බලමු. එහෙනම් මම ගිහින් එන්නම්. ඔබට සැමදා ජය෴෴.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු.
කොහොමද ඉතින් කට්ටියට. රොයිලි අයියා ඉහත කිව්වා වගේම මම තමයි අද ඉදන් මේ කතාමාලාව ඔයාලට අරගෙන එන්නේ. සමහරවිට මට රොයිලි අයියගේ වේගයටම උපසිරසිදෙන්න බැරිවෙයි. නමුත් මම උත්සහ කරන්නම්කො ආපු දවසෙම දෙන්න. ඉතින් මම වැඩි යමක් නොකියා අද කොටසේ සිද්ද වෙන්නේ මොනවද කියලා කෙටියෙන්ම කියලා දාන්නම්කො.
ඔන්න ඉතින් ආක් මධ්‍යස්ථානයේ කට්ටිය එළියට යනවා යම් පරීක්ෂාවක් කරන්න. ක්ලාක්ව හොයන්නත් එක්ක තමා යන්නේ, එතනදී ජැස්පර් කෙලින පිස්සුවක් නිසා අයිස් ජාතීන් තුන්දෙනෙක්ව මරන්න වෙනවා. ඒවගේම හැම කෙනෙක්ම වගේ ක්ලාක්ව හොයනවා. වෙන දෙයකට නෙවේ ඇයව මරලා දාන්න. ඉතින් කේන් නායක ඇබිටත් හොරෙන් තමා ක්ලාක්ව හොයන්න යන්නේ. ආ ඒවගේම මතකනේ ජාහා ආලෝකයේ නගරය කියලා එකක් හොයාගෙන ගියා. පේන විදිහට ඔහු ඒක හොයාගෙන. ඒවගේම ඉතින් ටිකක් අමුතු දේවල් තමා එහෙ වෙන්නේ. හ්ම්ම් මෙච්චරම තමා කියන්නේ ඉතින්.
මම හිතනවා කට්ටිය රොයිලි අයියා එක්ක හිටියා වගේම මාත් එක්කත් රැදිලා ඉදියි කියලා. ඉතින් රොයිලි අයියා භාවිතා කළ විවිධ නම්ගම් සහ යෙදුම් මගේ තරමක් වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙම වුනා කියලා අවුලක් වෙන ඒකක් නැහැ කියලා හිතනවා. එහෙනම් ඉතින් කතාව ඔයාලට බාරයි.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 43361 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the substitle
Thanks bro for the subtitle……
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
සිංහල උපසිරැසියට ස්තූතියි …..☺️
thankyou
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
thank you bro
superb
Thanks machan……
sub download wenna bn.help plz
dowunload karanna link ekata yanna bene,server not found kiyala enawane.1st eka vitarai 2nd eka torent open wenawa,mokada bro mama karanne
thanks machn…
ගොඩක් ස්තූතියි..
සබ් එකට ස්තූතියි
thanks
thank you macho
jayawewa…!!!
well done machan!! digatama karagena yanna shaktiya dairyaya lebewa!!!!!
……………
සබ් එකට ස්තූතියි
……………………
Machan meke video eka pennanne nane. audio eka vitharaine play wenne.
Thanks Bro !!!
Ela kollo. Digatama dipan macho.
Thanks bro… meka enakal thama balan hitiye…
Ilaga epi kwadda sub denne bro
fattama fata fata aiye..
එල ❤️
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට වගේම මගේ ඉල්ලීම පිට මේක බාරගත්තට. මූණු පොතේ යාළුවො නම් දන්නවත් ඇති මම ටිකක් ඈත් වෙන්න හේතුව. කොහොමහරි මේක දුන්න සිකුරාද තමා මම ජීවිතේ තවත් කඩ ඉමකට පය තිබ්බ දවස. බලමු පුලු පුළුවන් විදියට ඉදිරියේදී හමුවෙන්න ලැබේවා කියලා පතනවා. අනික මම නෑ කියලා වැඩි දෙනෙක්ට දැනිලත් නෑනොවැ. හොඳයි ම්මත් එහෙනම් අද ඉඳන් මේක බලන කෙනෙක් බවට පත් වෙනවා. ලබන සිකුරාද හමුවෙමු. ජය෴෴ 😛 😛
කැපකිරීමට ගොඩාක් ස්තූතියි. සුබ ගමන් රොයිලි…සබ් එකට ස්තුතියි…දෙන්නටම
mama meka enakan thama hitiye fatta
fatta tv series eka mchn. subata tnx.
Great Work !!!!!!!!
Tks a lot macho…
සබට බොහොම ස්තූතියි සහෝ… රොයිලි අයියා යන එකනම් දරාගන්න බැරි පාඩුවක්. බයිස්කෝප්නම් රොයිලි අයිය තමයි ඉතින් එක පාරටම මතකෙට එන්නෙ. Game of Thrones එකනම් අතහරින්න එපා කියල රොයිලි අයියගෙන් ඉල්ලන්නෙ. ඉතින්, නැවත වරක් බොහොම ස්තූතියි මදුකප්‍රිය සහෝ.. දිගටම දෙන්න.
Thanks Machan..
thanx machan… enakal balan hitiye
Royle aiyaa,,, Samu denawa nam kiyanna epa… oyage sub daapu film 1k enakan balagena innawa.. a niza pixu nam kelinne nethuwa ikmanata enna… Jayen Jaya
elzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
රොය්ලි අය්යේ යනවා කිව්වට දිගටම එහෙම කරන්න එපා……………
රොය්ලි අය්යා නැති අඩුව අපට ගොඩාක් තදින්ම දැනේවි…………….
බොහොම ස්තුති රොය්ලි සහෝ අපි වෙනුවෙන් කරන,කරපු සේවයට බොහොම පින්. ඔයාට පවුලේ හැමොටම බුදු සරණය්!!!…………………………….
කතාව එනකම් මග බලාගෙන හිටියෙ. දැන් ඉතින් next part එක බලනකන් පිස්සු වගේ තමයි. ලංකාවෙන් පිට ඉන්න අපි වගේ අය වෙනුවෙන් මේ විදියෙ සේවයක් කරන ඔයාලට ගොඩක් ස්තුතියි.
thnx saho sub ekata elama aaa…roily ayya yana ekata nn awl aaa..
tnx
මධුකප්‍රිය uba sub nam supiri kisi aulak na.. mama download karagena baluwa. Thanks machan.
Api hamadama ubath ekka innawa. Keep your good work bro.
වැඩේ බාර අරගෙන කරගෙන යනවට බොහොම ස්තුතියි සහෝ
කැපකිරීමට ගොඩාක් ස්තූතියි සුබ ගමන් රොයිලි සහෝ
thank you okkotama.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
tnx bro danakan hitiye..
රොයිලි අයියට බොහොම ස්තුතියි !!
අයියා කරන කියන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා !! කියලා ප්‍රර්තනා කරනවා.. කොහොම උනත් ආපහු ඉක්මනට අයියගේ උපසිරැසියක් එනකං මග බලාගෙන ඉන්නේ..
එහෙනං රොයිලි අයියේ ඔබට ජය ..
බුදු සරණයි !!
ඒ වගේම මධුකප්‍රිය සහෝ ..දිගටම කරගෙන යමු ..අනිවා ඔයත් එක්ක මේක ඉවර වෙනකං ඉන්නවා මෙන්න එහෙනං සබ ගත්තා .. බලමුකෝ ආලෝකේ නගරේ මොන වගේද කියලා 😀 බොහොම ස්තුතියි. ජය වේවා !!
කැපකිරීමට ගොඩාක් ස්තූතියි. සුබ ගමන් රොයිලි…සබ් එකට ස්තුතියි…දෙන්නටම
Ammmo awilla awilla thanx machoooo…!
ස්තුතියි සබ් එකට සහෝ……
thanks and keep it up bro…
සබ් එකට thnks. ඉක්මනට DC’s Legends Of Tomorrow එකටත් සබ් එක දාන්න plz. ඉවසිල්ලක් නෑ ඒක බලනකම්. සබ් නැතුව බලන්නත් බෑ.
පට්ට මචං….. කියල වැඩක් නෑ….. මම මග බලාගෙන හිටියෙ මේක එනකම්…..තෑන්ක් මචන්…
පොඩි කේස් එකක්… මෙකෙ ටොරන්ට් එක් වැඩ නෑනෙ මචන්….
පොඩ්ඩක් බලල ආපහු දාපන් බන්….
එනකල් හිටියේ මේ කතා මාලාව… උපසිරැසියට ස්තූතියි
ela ela digatama karagena yamu…
thnk’z sub ekata
thx sahooo 🙂 amoo loku deyak mek duna eka nam, enakan balagena idyee 🙂
එල මල්ලි ඔයා කරන්න.අත අරිනවා කියල ඔහොම එපා හොදේ . බයිස්කෝප් නම් රොයිලි !රොයිලි නම් බයිස්කෝප් ! ඔහොම කරද්දී දුකයි හලෝ
දෙනකල්මයි මග බලාගෙන හිටියේ
හ්ම්ම් මාර සතුටක් දැනුනේ මෙක දකිද්දින්.
රොය්ලි අය්යේ යනවා කිව්වට දිගටම එහෙම කරන්න එපා.වය්පරේ කචල්වත් දානවද?රොය්ලි අය්යා නැති අඩුව අපට ගොඩාක් තදින්ම දැනේවි.මම බලපු සුපිරිම කතා මාලාවල්වලට සබ් කරලා තිබුනේ ඔයය් රොය්ලි අය්යේ.(අවන්කවම) රිවලූෂන්,හෝම්ලෑන්ඩ්,මේක උදාහරන හොදේ.පිස්සු හැදෙන කතානේ ඕවා.ඉතින් ඔව්වට රොය්ලි අය්යා ඕවට දාන ලිපිත් මාර රසවත්.(එයාටම ආවේනික නම් ගම් ) වුනත් බොහෝම රසවත්.ලිපිය කියවලත් මාර තෘප්තියක් ලබන්නෙ.රොය්ලි අය්යේ යන්න එපා කියන්න මට බැහැනෙ.මොන මොන හේතු තියෙනවද මම දන්නේ නැහැනෙ.නමුත් මට මොකක් හරි බලයක් තිබුනනම් මම ඔයාට යන්න දෙන්නේ නැහැ.කොහොම වුනත් රොය්ලි අය්යේ නොකියා බැරි කමට සුබ ගමන් කියන්නම් නමුත් අපි වෙනුවෙන් { හෝම්ලෑන්ඩ් } එකවත් අරන් එන්න ඉඩ කඩ සකසා ගන්න කියලා ඉල්ලීමක් කරන්නම්.ඒ ගැන බෝහෝම ආදරයෙන් කියන්නේ.සලකලා බලන්න. ඔයානම් Biscopelk.com අපේ රස ගන්ගාවට නැතුවම බැරි චරිතයක් මට හැගෙන විදිහට.බොහොම ස්තුති රොය්ලි සහෝ අපි වෙනුවෙන් කරන,කරපු සේවයට බොහොම පින්. ඔයාට පවුලේ හැමොටම බුදු සරණය්!!!
මදුකප්ප්රිය සහෝ සුබ පැතුම් දිගටම වැඩේ කරගෙන යමු.
ජව වේවා!!!
හම්මෝ ලිපියේ දිග..හැබැයි කතාව ඇත්ත..රොයිලි අයියා යනවා කියන්නේ බයිස්කෝප් අඩවියට වගේම රසිකයන්ටත් ලොකු පාඩුවක්..
Thanks..
thankx mchn
thanks sub walata. jaya weewaa
😛 😛 tnx for the sub.. 😛 😛
WoW.Ohh and Thanks ..
WoW – New Season
Ohh – Why Roily not going to continue with this and other shows… He is really good translator and one of my favorite
Thanks – For providing sub for this (Maduka), Hope you will do well.. good luck
thankzzzzzzz macho denakan balan hitiye
බොහොමත්ම තුති සහෝ!!!!
Thanks for the sub
thanks macho digatama karagena yamu
enakal maga bala bala hitiye thank you
නියමයි සහෝ..දිගටම සබ් දෙන්න.. තව පොඩි ඉල්ලීමක් තියෙනවා.. Lost , KYLE XY , Flash Point පුලුවන්නම් මේ T.V Series 3ටත් සබ් දෙන්න..
Thanx machooo enakal balagena hitiye
එනකන් හිටියේ…නියමයි…නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තුතියි සබ් එකට සහෝ……
thz machoo sub ekata
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks bro.sub eka danakan balagena hitiye.
Subata thanks machan. digatma me widiyatama ikmanin demu
මෙච්චර ඉක්මනට මේකට සබ් දෙයි කියලා මම හීනෙන්වත් හිතුවෙ නෑ. ස්තුතියි.
තෑන්ක්ස් මචං!
ජය!!!!!!!!
නියමයි සහෝ.
දිගටම කරගෙන යමු.
ඒ වගේම රොයිලි අයියටත් ගොඩාක් ස්තූතියි
දිගටම අපිට මේ වගේ උපසිරසි ලබා දුන්නට.
ජය වේවා…!
😀
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Super, thx so much bro..!
Thnx bro. digatama karagena yamu madukapriya saho. meka thamai mn kamathima tv series eka.
JAYA WEWA !!!!!!!!!!!!!!!!!!
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
thanks mekata sub dunnata maduka…royli aiya samugannawa kiwama poddak aul giya..thanks royli aiya api wenuwen godakalayak sub aragena awata….
Thanks
ptta mcn ptta. ekem thanks. anith ewath apu gmanm deepn bro.
ඒකත් එහෙමද රොයිලි යනවා එහෙනම්. මෙපමණ කලක් අපි වෙනුවෙන් කළ කැපකිරීමට ගොඩාක් ස්තූතියි. සුබ ගමන් රොයිලි. ඒවගේම මධුක ඔබටත් ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මේක බාර අරගෙන ඉදිරියට ගෙනියනවාට. ජයවේවා
ela……..godak sthuuthi sahoooo………koy welaweda mekata sub eka danne kyl balaagena hitiye…..
අම්මට සිරි මේක දෙනකල් තමයි බලන් හිටියේ.. බෝම ස්තූතියි.
Legends of Tomorrow එකටත් ඉක්මනට සබ් දෙන්න..
Ela machoo…! digatama kran yanna. GOOD LUCK..!!
Thank you wewa ………… 😀
සබ් එකට ස්තූතියි!!!!
බොහොම ස්තුතියි සහෝ
thanks kollo. me mamama hama auruddma balana katha walin ekak.
patta machan…..
thanks
අම්මේ බං උදේම දැනුන සතුට…
තැන්කිවු සහෝ… ආදරෙයි ඇ….. උබට සුභ පතනවා එක හිතින්ම ඇ..
අපි හොරෙන්ම සබ බාගෙන යන ගල් මුසලයෝ නෙමෙයි… උබට ජය…
ela godak kalayak balagena hitiya…thanx broo
Thanks
thank u bro…….
thank
ස්තුතියි මධුකප්‍රිය.ජයවේවා !
thanks
වැඩේ බාර අරගෙන කරගෙන යනවට බොහොම ස්තුතියි සහෝ…….මේ වගේ හැමදාම ඉක්මනින්ම සබ් එක කරන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා……….
බොහොම ස්තුතියි මචං..
බොහොම ස්තූතියි සහෝ. ඉක්මනටම දෙයි කියල බලන් හිටියා.
ade ela kollekneh…. thanks wewa ikmanin dunnata.. Aneth tikath me wagema denna one.. 🙂
නියමයි මචෝ නවත්තන් නැතුව එක ගැම්මට දිගටම දෙමු….ජය වේවා෴ 🙂
niayamai…kawadada denne kyla balan unne….thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ROYLI Aiyatath thankssssssssssssss………………….wish u’r great future…..
ilaga ekath ikmanata demu thanx mcn
ela kollo
thanx freind anakam bala bala hitiye oyala lankawata karanne loku sewawawak…………..
Ammoooo!!! Thanks kollo… bageta marila hitiye meke sub eka nathuwa.
Thank you! ubata pin machan.
awilla awilla menna season 3 ekath awilla. patta
Thanks
patta bn
enakanmai hitiyee..
thanks sub ekatahh…
thanks macho
patta macho…thnx a lot bro.
thanx broooooooooooooooooooo
thx mcho, meka danakan hitiye, man hituwa me re nisa mamae mulinma sub aka ganna kena kiyla, me tikata 39 denek aranne, thx bro
බොහෝම ස්තූතියි හිතුවෙ නෑ අදම දෙයි කියලා ඒ නිසා උදේම කතාව බැලුවා සින්හල සබ් නැති නිසා එච්චර තේරුනේ නෑ ආයෙත් සබ් එක්කත් බලනවා
Thanx
Patta machanla thanks
thanx සහෝ දෙනකම් මග බලාගෙන හිටියේ.
ස්තුති වේවා… එතකොට ගේම් ඔෆ් ත්රෝන් එකත් රොයිලි අයිය අතාරිනවද?
ඒකනම් දන්නේ නැහැ සහෝ.. හැබැයි ඒකෙනුත් රොයිලි අයියට අයින් වෙන්න දෙන්න බැහැ..