The 100 [S03 : E16] with Sinhala Subtitles| ඇලිගේ අවසානය ලෝකයේ විනාශයද? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටිය ඔන්න අදත් ආව දවසෙම ගෙනාවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 7.15යි. ඉතින් ජනවාරි මස 22වනදා ඉදන් මම රොයිලි අයියා පවරපු වගකීම ඉෂ්ට කළා. අදින් ඔන්න ඒක අවසන් වෙනවා, ඔව් ඒ කියන්නේ THE 100 තෙවන කතාමාලාවේ අවසානය අදින් සනිටුහන් වෙනවා. බයවෙන්න එපා දැනටම නිවේදනය කර අවසන් හතරවන කතාමාලාවත් එන බවට. හැබැයි තවම නිශ්චිත දිනයක්නම් නැහැ. හොදා එහෙමනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු නේද?
මුලින්ම තුන්වන කතාමාලාව ආරම්භ වුනේ අයිස් ජාතීන් යුද්ධයකට එන ජවනිකාවකින්.නමුත් පස්සේ ඒක යටපත් වෙලා පයික් යුද්ධයක් පටන්ගත්තා භුමිවාසින් එක්ක.මුලදී වැඩියේ ලොකු දෙයක් ආලෝකයේ නගරය සම්බන්ධයෙන් නොවුනට පස්සේ එකපාරටම වගේ වැඩි නැඹුරුවක් ආවේ ආලෝකයේ නගරය දිහාවටනේ. කොහොමෙන්හරි සමස්ත ආකේඩියාව වගේම් පෝලිස් එහෙමත් ආලෝකයේ නගරයට යටත්වුනා. ඒවගේම කතාවේ මුලපටන් උන්න චරිත කීපයක්ම සමුගත්තා. ඉතින් ඒ සියල්ලම අස්සේ කතාමාලාව හොදින් විකාශය වුනා. සමහරු කියන විදිහට මේක දැනට ආපු කතාමාල තුනෙන්ම හොදම අවසානයලු,ඒක ඔයාලම තීරණය කරන්නකෝ.අද කතාව ගැන කිව්වොත්කුතුහලේ නැතිවෙන නිසා මොනාවත්ම කියන්නේ නැහැ ඔන්න, එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ ක්ලාක් කොහොමද ඇලිව නවත්වන්නේ කියලා. කතාමාලාව ආරම්භයේ පටන් අදහස් පළ කරමින් සවියක් වුන් සැමට මාගේ ස්තුතිය. එහෙමනම් අපි තව මාසෙකින් දෙකකින් වගේ තවත් සුපිරි කතාමාලාවකින් හමුවෙමු.
ඔබ සැමට ජය.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 37159 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
Thanks sahoo sub eka ta
Thanks saho….
mula idalama me TV serie aka baluwe oyalage subtitle walin…
godak watinawa sahoo
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
The 100 season 03
සබ් දුන්නට ගොඩක් ස්තූතියි සහෝ…☺️
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
ස්තුතියි… ජයෙන් ජය…!!
Tnx
thanks you broo
thank you bro
එලල මචෝ
Subz walata godak thanks Guys
සබ් සෙට් එකටම තෑන්ක්ස් සහෝ
Thanks brooo…
thank u bro
Thanks bro
Thanks Bro….
Thanks machan
thanks machn.. great work..
patta niyamai…man seson serama beluwa…seson 4 eketh sub dapanko bn…super…….thank u very much…..
Sub okkoma ekapara bagatthe machoo.elatama karala thiyenawa.godak thank.Roilytay ubatay dennatama.elaga ekath apu gaman dapan machoo….
Season 4 අාවෝ…..
බොහොම ස්තූතියි සහෝ
තැන්කූ වේවා
SuB OkkomA GattA MachO ThanK YoU So MucH…!!!!!!!!
Bohoma isthuthi saho sub ekata… Tv series walin man balapu hodama eka tama meka. Season 4 ekatat aniwa sub denna…
Good luck… Budusaranai..
8619 609611I gotta favorite this website it seems invaluable extremely helpful 14939
Thanks Bro……
Thanks saho
ස්තූතියි සහෝ…
thank you saho. oyala hindai mewa balanne api. thank you very much. thawath digatama sub denna
subtitle weda nane ward file ekak vitarai pennanne episoid 13 15 16 may tikama ehemai
Demma The 100 Aeke Season 4 Danna adahasak nadda Bro
කතාව විකාශය වුන දවසක උපසිරසි දෙන්නම් සහෝ..
තවම හතරවැනි කතාමාලාව රුගත කරලවත් නැහැ මම හිතන්නේ..
mata episoid 13 15 16 subtitle mage mail ekata danndako biscop valin download karanda be ward file ekak vitarai download wenne
[email protected]
thanx a lot
ස්තුතියි මචන් සබ් වලට 4වෙනි සිසන් එක් එනකම් බලන් ඉන්නවා….
niyamai bro.jaya wewa!!!!!!!!!!!!!
thanx for all
good luck
නියමයි සහෝදරයා ගොඩක් ස්තුතියි සබ් වලට.ඉතුරු ටිකත් ඔහොමම කරන්න යන්න සක්තිය ධෛරෟය ලැබෙ’ව කියල පතමි.
ඇත්තටම මම බලන පට්ටම tv series එකක්
thankzzzzzzzzzzzz brooooooo
thanks bro,well Done.
elatama kathawa iwara una. onna balalama commet ekakak damma.
api wenuwen mechchara kapaweemak karala me dena upakaraya wachana walin kiyala nimakaranna be bro
me wage idiriyatama yanna obata shakthiya dairiya labewa siyalu baiscope lolinge hadapiri parthanawa haa uththamaachaaraya
sub eka download karanakota u torent eke ican eka ekka download wenne wenada wage sub file eka download wenne nene eka hadanna kohomada kiyala ane kawruhari kiyannako
පැහැදිලි නැහැ අහපු දේ?
Thank you very much
පට්ට මචං සියලුම කොටස් ලෝඩ් කරගෙන බැලුවා.ඉතින් ඊලග ටික පටන් ගන්නෙ කවදාද.ගොඩක් ස්තුතියි සබ්වලට
පට්ට මචං සියලුම කොටස් ලෝඩ් කරගෙන බැලුවා.ඉතින් ඊලග ටික පටන් ලන්නෙ කවදාද.ගොඩක් ස්තුතියි සබ්වලට
thanks bro
ela macho.digatama karamu
ස්තූතියි සහෝ…
thanks bro
Ane meka download wenne nane
Ai ane can’t open file kiyala watenne
ජය වේවා ! ඉක්මනටම මේ වගේම තවත් එකක් අරන් එන්න. අපි වෙනුවෙන් කරපු මේ කැපකිරීම් වලට පින් සිද්දවේවා !
thanx
thx broo
thanks bro sub walata
page ekata jayawewa..!!!
Thnk u saho…4th season 1th genna wish krnwa.
උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා.. කතා ඔක්කොම එක ලඟ ඉවර වෙන එක තමා අවුල..
පුලුව්න් නම් Quantico කතාව ඉවර කරල දෙන්නකෝ.. ඒක මග නැවතිලා තියෙන්නේ ගොඩක් කල් ඉදන්..
machnn… sub eke podi auluk tyenawa wage neda? link eka click karama down wenne e16 sub eka….
sorry machnn.. my bad.. sub eka hriyata tyenawa..
ගොඩක් ස්තුතියි 4 ඵනකමි අපි බලන් ඉන්නව ඔයාට සුභ අනාගතයක් සහෝ
මමත් වෙබ් සයිට් එකක් හැදුව
ඇවිල්ල අඩුපාඩු මොනද කියල උදව්වක් කරපල්ල බන්z
goo.gl/GWwlcE srigagDOTcom
ස්තූතියි සහෝ උපසිරසියට
4 වෙනි සීසන් එක දාන දවසක් නැද්ද මධූ…..
Thanks Bro !!!
දානකම් බලාගෙන හිටියේ. thanks
නියමයි නියමයි සහෝ
ඉවරයක් වෙනකම් ඉක්මනින් සබ් දුන්නාට
මං මේකේ පලමු සීසන් එක විතරයි බලලා තියෙන්නේ
බලමු, වෙලාවක් සෙට් උනු ගමන් ඉතුරු ටිකත් බලන්න ඕනේ
දිගටම සුපිරියට කරගෙන ආවාට ස්තූතියි
ඊලග සීසන් එකත් එහෙනම් කරන්නකෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!!
Thank you very very much sahodaraya.. season 4 ane apu wigasama dennako plz.. oya mara kepaweeimen sub eka denawa. Mama kemathi ekata. Tnk u.
thanks brother…
Thanks…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
thanks bro
ස්තූතියි සහෝ උපසිරසියට
Thank uuuuuuuuuuuuuuuuuuuu………..
thx bro
ස්තූතියි සහෝ කිසි පමාවක් නැතිව අපිට සබ් ලබා දුන්නාට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
Thanks saho me dakwa eka digatama sub dunnata. Kotasen kotasa comment krnna maga eruna thenuth tynwa. Kohoma unath mulu season 1kema sub 1ta thanks. E ekkama ilaga season 1th me wage sub 1ka krgena yamu….
ස්තුතියි මචන්. season 4 ත් ඔයාම දෙන්න.
ගොඩක් ස්තුතියි නිලුපුල්… ඉවර වෙනකම් දිගටම කරගෙන ආවට. දිගටම බැලුවා. සමාවෙන්න ඕනේ එක එපිය ගානේ කොමෙන්ට් කරන්න නොලැබුනාට. ඒ සේරම වෙනුවෙන් දැන් ස්තුතියි කියන්නම්කො.
දිගටම කරගෙන යමු වැඩේ.
නියමයි….සබ් එකට තැන්ක්ස්…අලුත් TV Series එකක් අරන් ඉක්මනටම එන්න….
Thanks a lot
Thanks..
thanKZZZZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
ස්තුතියි සහෝ උපසිරසට
ජය……!
elma thz machoo sub ekata
ස්තුතියි…ඊගාව seson එකත් ඔයාම sub කරන්න….ඔබට ජය!
දිගටම සබ් දුන්නට බොහෝම ස්තුතියි, ඔබට ජය!
Thankx machan
Thanx lot machan… season 4 release karapu gaman eketh sub daanna patan ganin… thanx
gm suba wesak dinak wewa bro thxs godak asa kathawak , iye idan thama nidi nehe pandarama gamanak yanna tiyenawa peyakwathnidanna heduwe eth nidanna kalin hita kiwa meka ada awith athi kiyala den baana gaman aye meka balan nethiwa nidanne komada ela bro thxs
Thank u very much bro…
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම අහපු වෙලාවේ කිසි අවුලක් නැතුව බාරගෙන අවසානය දක්වාම ගෙනල්ල දුන්නට බොහොම ස්තූතියි. අනිවා ඊලඟ එකත් කරමු නේද? ජය෴෴ 😛 😛
aniwa aniwa ilaga ekath onemai..
pattama patta kathawak meka..
Thanks Bro sub ekata…….
Happy Wesak. & Jaya wewa……… 🙂
පුළුවන්කමක් තිබ්බොත් අනිවා කරනවා
patta wadak .tnx ayya
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
elama mcn
patta
thnx…
#Hail_Hydra
thanx sahoooooooo
ස්තූතියි සහෝ උපසිරසියට
fattama thanks saho.. avasanaya dakvama apita sub eka dunnata godak pin.. thanks a lot again..
ස්තූතියි සහෝ උපසිරසියට
නීයමයි සහෝ
සීසන් 4 සබ් දෙන්න
ජයේන් ජය
Thank You Sub Ekata..
ela saho. supiri..
Mekanam Asawen Balapu Supirima Kathawak,,,Thanx..!
great….
Thank you..
thx bro
season 4 avama ekee sup ekath dennaa
jayavevaaaaaaaaaaa
adaa ela ela obata jayata sabata thuthi
මේක නම් පට්ට සබ් දීමක්. දිගටම අපගේ රසාස්වාදය වෙනුවෙන් නොසැලී කල සේවයට ස්තුතියි. ඊලඟ සීසන් එකේදිත් මේ විදියටම සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Ela machan…
Elaama sahoo,.thanx season ekatama sub dunnata,. ela elamaa,. Season 4 ekth karamu,.
බොහොම ස්තුතියි සහෝ .. දැන් බලන කතා එක එක ඉවර වෙන කොට තමා ඉවසන්න බැරි 🙁 මෙන්න එහෙනං සබ ගත්තා ජය වේවා !!
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
බොහොම ස්තුති මචං!
ස්තූතියි සහෝ උපසිරසියට
Machan mama hamadama kiyanna wage uba thamai machan baiscope eke inna supirima charithe… Ube sub niyamai. Machan aniwa uba season 4 eka karapan hode.
ela thanx ehenam machan.
(Mama last week eke 100 baluwe na mokada anthima kotas 2kama ekata balanna one nisa ada ithin 1/30hrs the 100 thamai 🙂 )
[tpb]බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
එහෙනම් කිව්ව වගේම තවත් සුපිරි කතාමලාවකින් හමුවෙමු[/tpb]
Thank you bro…….
දානකම් බලාගෙන හිටියේ. thanks
sbata thuthiyyyy