The 100 [S03 : E13] with Sinhala Subtitles| එකතුවෙන්න බැරිනම් මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් අදත් ආව දවසෙම සබ කෙටුවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 10.25යි ඉතින්. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්.
ක්ලාක් ඇතුළු පිරිස ලූනාව හොයාගෙන යනවා.අන්තිමේ ගිහින් බැලින්නම් හම්බ වෙන්නේ හිස්බිමක්. මේ අතරේ පෝලිස්වල පාලනය ඇලිගේ අතට ගිහින්.මතකනේ අර ඔන්ටාරි කෙල්ල දීපු ගමන්ම ජාහාගේ ලනුව ගිල්ල බව. ඉතින් කමාන්ඩර්ගේ අණට ඕනෙම දෙයක් කරන පෝලිස් වැසියෝ 3%ක් ඇරෙන්න අනිත් හැමෝම හිටු කියලා චිප් එක ගිලදානවා.එහෙම නොකරන සුළුතරයට මරණය තමා ඉතින්. මේ අතරේ අතීත සිදුවීම වගයක් එහෙමත් යනවා .
දැන් දැන් කතාව මුලින් තිබ්බට වඩා ආලෝකයේ නගරයට වැඩි නැඹුරුවීමක් තියෙනවා වගේ. කොහොමත් දැන් ඉතින් කතාමාලාවේ අවසානයටත් ළගයිනේ. ඔව් ඒ කියන්නේ තව කොටස් තුනක් විතරයි තව එන්න නියමිත. එහෙමනම් බාගෙන යමින් ගමන් වෙනදා වගේම කරන්න ඕන දේ දන්නවනේ. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The 100 S03E13 720p HDTV 2CH x265 HEVC-PSA
The 100 S03E13 HDTV x264-FUM[ettv]
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 37396 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Bohoma isthuthi sahoo
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි….
උපසිරැසියට ස්තූතියි….
Meke sub eka aulak thiyenawa ban video ekata sub match wenne
Ow mata harisub eka deninako
thanks broo
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thank you bro
Thanks❤❤❤❤✌✌✌✌
Thanks.meke13/13 sub eka mach wenne naha balala danawada hari eka
Sub download venne na
Thank you very much Madukapriya
Me sub eka download wenne nane.poddak balanta.please
Thanks brooo
thanks machn……
මොකක්ද මචං මේ දිලා තියෙන සබ් එක මේ 03ං13 නෙමෙයි නේ
ow neda bro me eke eka nemei
Meka galapenne nahane
Plz ….. mata me sub aka hariyata downlod wenne ne…file akak widiyata nemei downlod wenne….plz help ekak denna……
mage me sub eka wada karannane.danna ekek ai kiyapanko.eka shift folder ekak widiyata newei rar ekak widiyata awih thiyenne.
please e14 sub ikmanata denna..thava tikak ikmanata sub denna puluvanam godak isthuthi..e tharam pisu vatila..
Thanks Bro !!!
Subject 1 ta thanx machooo
nice brother
එල එල.. ස්තූතියි මචං
bohoma sthuthiyi saho .. jaya wewa !! 🙂
thankz sahoo
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnk broooooooooooooo
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
s3 awa kiyala denan hitiye ne 2days e13 ma beluwa ikmanin 14th genahan ubala nethtan api tv s balalath iwarai bn meka pinak bro
Thanx bro !!!!!
thnx for the sub
thankyou so much bro
සබ් එකට බොහොම ස්තූතියි
මේ සීසන් එකට තවත් කොටස් 3 යි කියද්දිත් ඇඩෙනව, ඊලග සිස්සන් එක එනකන් ඉන්න වෙන නිස.
මේ වගෙ ලස්සන කතාවක් දිගටම අපිට මෙහෙම දෙනවට ගොඩක් ස්තූතියි
Meke wada karana sub ekek thiyenam ewapallako
thanks bro !!!
Thank You Very Much සහෝදරයා මේ කරන දේට. ඇත්තටම ඔයාවත්,Sub කරන අනිත් අයවත්,සමස්ථයක් ලෙසBaiscopelk.com අඩවියටත් පින් අපි වෙනුවෙන් මේ් රෑ නිදි මරාගෙන වෙහෙස වෙලා කරන දේට. U r no 1.
thans bro…..
thankZ bro!!!!!!!!!!!!!!!!
ela ela bro
ohoma yan ohoma yan
thanks
සබ් එකට බොහොම ස්තූතියි යාලු…
elaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Parana Sub tika Download karana widiya keyapan Broo…
elama thz machoo sub ekata
patta thnx mchn
bohoma sthuthi saho…….. jaya wewa
Tnx bro
ayako asdeka kate dagenada baluwe
thnx saho elama….
Thanks
thanks lokka sabata… 100 ithin digatama baluwa. obathumage sub ekka thama.
ekin ekata comments danna une nathi unata samawenna one.
jayawewa!!!
සබ දුන්නාට බොහොම ස්තුතියි….
Thanks..
ගොඩක් ස්තුතියි සහෝ උපසිරසට
ජය….!
nice tv series
Thanks bro
එල. බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා…..
thnax bro..
උබ නං දෙයියෙක් බං. මම මෙච්චර වෙලා ඇහැරිලා page එක refresh කර කර බලාගෙන හිටියෙ දැන් එයි දැන් එයි කියල. ඉතිං ඔන්න ආව. මම බලන TV series වලින් ඔයා තමයි torrent file එක ඇවිත් පොඩි වෙලාවකින් sub එක දෙන්න. නියමයි යාලුව. ඔයා මත විශ්වාසෙන් ඇහැරගෙන හිටියට අවුලක් නෑ කියල ඔයා අදත් ඔප්පු කරා.
thanx dear.
The 100 කියාන්න මම අනිව බලාන එකක්. ඒකෙ ඔයාගෙ sub කිරිල්ලත් නියමයි. කිසිම අවුලක් නෑ ….මම සබ් කරපු කෙනෙක් නෙවෙයි,,ඒත් මේක බොක්කෙන් කියපු එකක් කියල හිතන්නකො.එලා
Ela kolla Mary.the 100 bet TV s Eka Aa
#Hail_Hydra
උබ නං දෙයියෙක් බං. මම මෙච්චර වෙලා ඇහැරිලා page එක refresh කර කර බලාගෙන හිටියෙ දැන් එයි දැන් එයි කියල. ඉතිං ඔන්න ආව. මම බලන TV series වලින් ඔයා තමයි torrent file එක ඇවිත් පොඩි වෙලාවකින් sub එක දෙන්න. නියමයි යාලුව. ඔයා මත විශ්වාසෙන් ඇහැරගෙන හිටියට අවුලක් නෑ කියල ඔයා අදත් ඔප්පු කරා.
thanx dear.
The 100 කියාන්න මම අනිව බලාන එකක්. ඒකෙ ඔයාගෙ sub කිරිල්ලත් නියමයි. කිසිම අවුලක් නෑ ….මම සබ් කරපු කෙනෙක් නෙවෙයි,,ඒත් මේක බොක්කෙන් කියපු එකක් කියල හිතන්නකො.
thanx bro…keep it up..thumbs up
thanks for sub bro!!!
thanks
එල එල.. ස්තූතියි මචං
THANX BN SUB EKA DANKAN MAGA BLANA HITYE
thank you soo much
hamme dapu gaman bagaththa.. thnx bro.. 😀