The 100 [S03 : E05] with Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙමනම් ඔන්න පස්වෙනි කොටසත් අරගෙන ආවා.යන්තම් කොටලා කොටලා රෑ 11.30 වෙද්දී ඉවරයක් කරගත්තා.හැබැයි ඉතින් අඩවියේ පලවෙන කොටනම් කියවෙයිද දන්නේ නැහැ.හොදයි එහෙමනම් දැන් බලමු නේද අද මක්කැයි වෙන්නේ කියලා. අලුතින් පත්වුන චාන්සලර් ලොක්කා පයික් දහදෙනෙක් අරගෙන ගොහින් නිදි පැදුරේ උන්න භුමිවාසීන් 300ක් මරලා එනවා,වැඩේ කියන්නේ අර දහදෙනාගෙන් එක්කෙනෙක්ටවත් තුවාල නැහැ.ඉතින් ලෙක්සයි ක්ලාකුයි අයිස් රැජිනගේ මිනියත් අරගෙන එනවා යුක්තිය ඉටු කරපු බව පෙන්වන්න.හැබැයි ඉතින් ලෙක්සට දකින්න වෙන්නේ තමන්ගේ මිනිස්සුන්ගේ සොහොන් පිටියක්.ඕක දැක්ක ගමන් ලෙක්සා පණිවිඩයක් යවනවා අනිත් ගෝත්‍ර 12ටම දවසක් යන්න කලින් සටනට එන්න කියලා.
ඔන්න අදනම් කොටස් කීපයකට පස්සේ ආලෝකයේ නගරයට ගිය කට්ටියව පෙන්වනවා.තෙලොනියස් ආපහු ආකේඩියාවට එනවා ඒ අයවත් ආලෝකයේ නගරයට එකතු කරගන්න.මර්ෆි අර සැට් වුන කෙල්ලත් එක්ක හොරකම් කරනවා. හොදයි එහෙමනම් බලමුකෝ මොකද වෙන්නේ කියලා.පළිගැනීම නවත්වන්න ක්ලාක් මොනවද කරන්නේ කියලා කට්ටිය බලලම දැනගන්න.එහෙමනම් නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම සුබ සති අන්තයක්. යමින් ගමන් අදහසක් එහෙම පල කරගෙන යන්න අමතක කරන්න එපා.ඔබට ජය!!
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35903 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you so much
Thanks bro for the subtitle……
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි…..
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
thank you bro
thanks machanla
sub ekata thanks saho.. jaya wewa!!
thanks machn…
බොහොම ස්තුතියි………………
Mamanam mee kathamalaawata pissu watila bn inne.akanisa atharamadadi nathara karannan apa saho. upasirasiyata godaak ස්තුතියි.all the best sahoo thawath upasirasi liyanna labenna kiyla parthana karanawa.
tnx mcn tnx
tnx sub ekata
E06 එකත් ඉක්මනට් දෙන්නකෝ සහෝ.. ජයවේවා!
Ela Ela machan
E06 awa ekath ekmanata danna.
Thanks.
Thnxx mc
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
patta bro thanks
Thanks Bro !!!
එළ ! එළ ! ජයවේවා
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thx sahoo
සබ් එකට බොහෝම ස්තුතියි. ජය වේවා!
thanks
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank’s Bro!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි නියමයි
නියමයි අාාාාාංඃඃ
බොහොම ස්තුතියි මචෝ………………………..
සුපිරි මචන් දිගටම sub දෙන්න
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!
machan ohommama Black Sails S03 walath sub diyanko
වැඩේ යන හැටියට වන්හේඩාට සෑහෙන්න කාර්යබහුල කතාසමයක් වගේ. ස්තූතියි සහෝ උපසිරසියට ඔන්න ගන්නවා ජයවේවා
Dc legends of tommorow parakku mkada danne nedda ???
thanks sub akata
thankz bro…………..
elma thz machoo sub ekata
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
tnx macho elama
෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා….!
ජයවේවා……
බුදු සරණයි.. !!! ෴
Sub ekata thanx aaaaaaaaaaaaaaa
Thaxx brooo… Ikmanatama dunna neh
niayamai…denakm unne..thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට ස්තූතියි සහෝ!!!
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
Thanks a lot
Thank you
thx… Sub ekata.
ගොඩක් ස්තුතියි.
thans aiye..mama iye re10 wenakam balagena idala nidagatha..aparade aulak ne…aiy digatama karagenayamu
Thanks for the sub
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
We are very happy about your great work…Well done brother….Thank you.
Thnx Bro…
නොනිදා බලන් හිටියෙ අදම දෙයි කියන විශ්වාසයෙන්… හම්මේ ඉතින් කියන්න වචන නෑ… තෑන්ක්ස් වේවා…
ekenma bro same here 😀