MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The 100 [S03 : E05] with Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 12 votes.
Please wait...

The 100 S3P1

හොදයි එහෙමනම් ඔන්න පස්වෙනි කොටසත් අරගෙන ආවා.යන්තම් කොටලා කොටලා රෑ 11.30 වෙද්දී ඉවරයක් කරගත්තා.හැබැයි ඉතින් අඩවියේ පලවෙන කොටනම් කියවෙයිද දන්නේ නැහැ.හොදයි එහෙමනම් දැන් බලමු නේද අද මක්කැයි වෙන්නේ කියලා. අලුතින් පත්වුන චාන්සලර් ලොක්කා පයික් දහදෙනෙක් අරගෙන ගොහින් නිදි පැදුරේ උන්න භුමිවාසීන් 300ක් මරලා එනවා,වැඩේ කියන්නේ අර දහදෙනාගෙන් එක්කෙනෙක්ටවත් තුවාල නැහැ.ඉතින් ලෙක්සයි ක්ලාකුයි අයිස් රැජිනගේ මිනියත් අරගෙන එනවා යුක්තිය ඉටු කරපු බව පෙන්වන්න.හැබැයි ඉතින් ලෙක්සට දකින්න වෙන්නේ තමන්ගේ මිනිස්සුන්ගේ සොහොන් පිටියක්.ඕක දැක්ක ගමන් ලෙක්සා පණිවිඩයක් යවනවා අනිත් ගෝත්‍ර 12ටම දවසක් යන්න කලින් සටනට එන්න කියලා.

ඔන්න අදනම් කොටස් කීපයකට පස්සේ ආලෝකයේ නගරයට ගිය කට්ටියව පෙන්වනවා.තෙලොනියස් ආපහු ආකේඩියාවට එනවා ඒ අයවත් ආලෝකයේ නගරයට එකතු කරගන්න.මර්ෆි අර සැට් වුන කෙල්ලත් එක්ක හොරකම් කරනවා. හොදයි එහෙමනම් බලමුකෝ මොකද වෙන්නේ කියලා.පළිගැනීම නවත්වන්න ක්ලාක් මොනවද කරන්නේ කියලා කට්ටිය බලලම දැනගන්න.එහෙමනම් නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම සුබ සති අන්තයක්. යමින් ගමන් අදහසක් එහෙම පල කරගෙන යන්න අමතක කරන්න එපා.ඔබට ජය!!

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 35903 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

58 thoughts on “The 100 [S03 : E05] with Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරැසි සමඟ]

  • Ashka Lakshan

    Thank you so much

    Reply
  • Milan Indunila

    Thanks bro for the subtitle……

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි…..

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තුතියි………………

    Reply
  • Vinod sasanka

    Mamanam mee kathamalaawata pissu watila bn inne.akanisa atharamadadi nathara karannan apa saho. upasirasiyata godaak ස්තුතියි.all the best sahoo thawath upasirasi liyanna labenna kiyla parthana karanawa.

    Reply
  • E06 එකත් ඉක්මනට් දෙන්නකෝ සහෝ.. ජයවේවා!

    Reply
  • Ela Ela machan
    E06 awa ekath ekmanata danna.
    Thanks.

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

    Reply
  • නලින් පෙරේරා
    ස්තූතියි මධුක සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • නිෂූ

    එළ ! එළ ! ජයවේවා

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • උදය කුමාර

    සබ් එකට බොහෝම ස්තුතියි. ජය වේවා!

    Reply
  • thanks
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Dulap buddhika

    නියමයි අාාාාාංඃඃ

    Reply
  • දුලාජ් මංජුල

    බොහොම ස්තුතියි මචෝ………………………..

    Reply
  • සුපිරි මචන් දිගටම sub දෙන්න

    Reply
  • Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • machan ohommama Black Sails S03 walath sub diyanko

    Reply
  • වැඩේ යන හැටියට වන්හේඩාට සෑහෙන්න කාර්යබහුල කතාසමයක් වගේ. ස්තූතියි සහෝ උපසිරසියට ඔන්න ගන්නවා ජයවේවා

    Reply
  • thankz bro…………..

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • ෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා….!
    ජයවේවා……
    බුදු සරණයි.. !!! ෴

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaa

    Reply
  • Thaxx brooo… Ikmanatama dunna neh

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

    Reply
  • ගොඩක් ස්තුතියි.

    Reply
  • thans aiye..mama iye re10 wenakam balagena idala nidagatha..aparade aulak ne…aiy digatama karagenayamu

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • We are very happy about your great work…Well done brother….Thank you.

    Reply
  • නොනිදා බලන් හිටියෙ අදම දෙයි කියන විශ්වාසයෙන්… හම්මේ ඉතින් කියන්න වචන නෑ… තෑන්ක්ස් වේවා…

    Reply
    • ekenma bro same here 😀

      Reply

Leave a Reply to Dulap buddhika Cancel reply

Your email address will not be published. Required fields are marked *