The 100 [S02E11 – Coup de Grace] | ‘මවුන්ට් වෙදර්’ යාළුවන්ට පොඩි බලාපොරොත්තුවක්…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ පාර The 100 කතාමාලාවේ 11 වෙනි එපිය මගෙන්.. මේක කරන රොයිලි අයියා මේ දවස් ටිකේ ලංකාවට ඇවිත් ඉන්න හින්දා එයාට වැඩ වැඩි වෙලා.. ඉතින්, හදිස්සියෙන් වුණත් මම ඔන්න මේ එපියේ සබ් එකේ වැඩ කටයුතු ටික අහවරක් කරලා ඔන්න අද දෙනවා. මේක CW නාළිකාවේ විකාශය කෙරුණේ පහුගිය 4 වෙනිදා (අපේ නිදහස් දවසේදි ඔන්න).. ඉතින් සබ් එකක් සමඟ අන්තර්ජාලයට කොපිය නිකුත් වුණේ ඊයේදි. අපි වැඩි කතා නැතුව එපිය ගැන පොඩ්ඩක් බලමු,
මවුන්ට් වෙදර් වල ඉන්න අපේ යාළුවොන්ට ඔන්න මේ පාර නම් හිතේ පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් සිදුවීමක් සිදු වෙනවා. පහුගිය කොටසෙදි අපේ බෙලමි අයියා මවුන්ට් වෙදර් වල ඉන්න යාළුවෝ බලන්න එතනට යනවානේ. ඉතින් එයාට හිතුවෙවත් නැති විදිහේ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත්, ඒකෙන් බෙලමිට බේරුමක් තියේද? ඒ වගේම මතකයිනේ කට්ටියට අපේ ජැස්පර් හාදයා දුන්නු රේඩියෝ පණිවිඩය ගැනත්? ඒකත් එක්කලා ඔන්න මේ එපිය මවුන්ට් වෙදර් වල යාළුවන්ට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් වෙන සිද්ධියක් තමයි තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි මේක බලමුකෝ… අපි ගියා…
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35010 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/YasH.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
☺
උපසිරැසියට ස්තූතියි සහෝ…
පෝන් එනට සබ් වැඩ නැ සහෝ මොකක් හරි කරන්න
thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thank you bro
ela
Thanks Bro !!!
thanks saho…..
Thank you…… 🙂
නියමයි
සබට තුති
ඔබට ජය……..
පොන් එකෙන් බලනකොටසබට වැඩිය ලොකුවට baiscope එක ගැන වැටෙනවා මේක හදාගන්න බැරිද.. සබ් දෙනවට ගොඩක් ස්තුතියි ජය වේවා ❤️
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
187 MB එකේ විඩියෝ එන්නෙ නෑනේ. ඇයි ඒ
සද්දේ විතරයි එන්නේ.
sub 1ට ස්තුතියි…….
12 ikmanata damu yalu
episode 12 ත් ඉක්මනට සබ් දාපල්ලකෝ බං. ඊයේ ඉඳලා මේ බලන් ඉන්නේ. arrow, flash වගේ ඉක්මනට දාපල්ලා.
Sub ekata tanxxxxxxxxxxx machan
187MB copy eka 4n1 balanna ba mx player eket ba
Wean kramayak nadda
187 කොපිය නම් මරු. ඒක 365 කොපියට වඩා ක්ලියර්. අලුත් KMP එක දාගත්තාම හරි. 187 එක අවුලක් නැතිව බලන්න පුළුවන්. එහෙනම් ඊයෙ ආපු Episode 12 ත් ඉක්මනට සබ් එක කරලා දෙන්න. ජය වේවා…..
machan 187mb copiye sadde witharane ehenne mokada karanne
ekata
බොහොම ස්තූතියි යස්මික සහෝ මේක ඇදල දුන්නට. මේ සතියෙත් පුලුවන් නම් ඇදල දියන්කෝ. ජය෴෴ 😛 😛
tnkz machan sub ekata.patta kathawa
අනේ යාලුවනේ the 100 වැඩ කරන්නේ නැනේ….
thanks saho
every weekend i have one hope,,it is the 100 ,,tnx u shooo much
Thanx bro….
මචං ඔය උඩින් තියන 187Mb copyය KMP අළුත් update 1 විතරයි වැඩ කරන්නේ. uptdate කරලා play කරපන්. sound අවුල් වගේ දැනුනොත් F2 ගහල decoder usage ගිහිල්ල internal audio decoder එකේ reset current present දීපං
දැන් වැඩේ හරි. එල පට්ට TV serious ඒක
thanks
තැංකු ආ
thanks
niyamayi api wenuwen me karana deta pin
thanks
Thanks saho….
than you
thanxx macho mahansi wela sub
eka ikmanatama karala denawata
bohoma sthuthyi sahoo
niayamai…thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanx bro…meka enakam pissuwen wage balagena hitiye… 😀
bohoma stuti saho…. . .
sub ekata thanx aaaaaaaaaaa
මචං මග බලාන හිටියේ මේකට ඇබ්බැහි වෙලා අතර මග නවත්තන්න එපෝ
ගොඩක් ස්තුතියි
රොයිලි අයියටත් ගොඩාක් ස්තූතියි. baiscopelk එකට ජයවේවා!!!
අඩේ යස්මිකයෝ උඹ මට the 100 කියන වෛරස් එක බෝකරලා දැං මටත් ඒක නොබලා ඉන්ඩ බෑ බං. මං අලුත් එපිය එනකං උණගැනිලා වගේ හිටියෙ බං. Thank මචං. දිගටම උඹම සබ් දාපංකො බං. srt format එකෙං. රොයිලි අයියගේ සබ් හොඳයි ඒත් ඒවා ssa format එකෙං තියෙන්නෙ ssa format තියන සබ් ෆෝන් එකේ පොඩිවට පේන්නෙ. ලොකු කරන්නත් බෑ. සමහර එපිවල කතාව පටංගත්ත වෙලේ ඉදං ඉවරවෙනකං බයිස්කෝප් එක ගැන ලොකු අකුරෙං වැටෙනවා. ඒක පොඩි අකුරෙනුත් තියනවා. එත් අරවගේ ලොකු අකුරෙනුත් තිබ්බම සබ් එකත් එක්ක පැටලෙනවා. අනේ රොයිලි අයියෙ මං මේ ඔයාට වැරදි කිවුව නෙමේ. මට ආපු ගැටලු ටිකක් කිවුවෙ හොඳේ . මොනා උනත් ඔයාලා අපිට කරන සේවයනං හුඟාක් වටිනවා. ඒකට රාජ්‍ය අනුග්‍රහයත් ගන්න පුළුවං උනොත් වටිනවා. එහෙනං ආයිමත් සබ් එකට ස්තූතියි කියල මං ගියා ඕං.
මම රොයිලි අයියට වැඩ වැඩියි කියලා කියපු නිසා බං දුන්නේ..
එපිය ඉක්මණට දෙන්න ඕන හින්දා 😀
Subtitle Edit එකෙන් .srt ෆයිල් එකක් විදිහට හදාගනින් මචෝ..
Thanks for sub
Thankssssssss!!!!!!!!!!!!!!!!!!
ස්තුතියි යස්මික සහෝ!
ජය වේවා!
Tnx Bro
Machanla
187Mb copya download unata vidios penne nene
audio witarai ehennet
winawi convert karannat be
error 1k enawa
Failed to add the following files
The.100.S02E11.720p.HDTV.2CH.x265.HEVC-PSA.mkv
Pls help me machanla
KMplayer eka update karapan
මචං මම ඔහොම කලා ඊටපස්සෙ පිතුර පේනවා උපසිරසත් හරි මාර වැඩේ කියන්නෙ අමුතු සද්දයක් එන්නෙ සද්දෙ නැතුව තමයි බලන්න වෙලා තියෙන්නෙ ඒකට මොකද කරන්නෙ
එල ඈ..
ගොඩක් කට්ටියට x265 HEVC කොපිය ගැන ප්‍රශ්න තියෙනවා.
කරන්න තියෙන්නෙ තමන් පාවිච්චි කරන Player එක Update කරන එක විතරයි.
ජය වේවා. !
ඔව්.. තමන් පාවිච්චි කරන මොන ප්ලේයරේ වුණත් ඒක අප්ඩේට් කරන්න..
එතකොට play වේවි..
kmp vlc player 2ma update kara ath wada karanne nane sound1 vitharai
vdo eka play wenne VLC eke witharane.VlC eke sub penne nene.
mona magulaklda bn me 187mb copy ya wadakarannane bn
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තූතියි සහෝ.. ජය වේවා..
THNX lot ^_^ එනකං බලං හිටියේ 😀
thanks bro….sub eka gaththa.. ikmanata dunnata thanks.. good luck.
ස්තූතියි සහෝ
thx sahoo
Thanx……B.S…..
Thanks ah
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහෝම ස්තූතියි යශ්මික සහෝ
Thanks Bro.meka denakal balagena hitiye………..
බොහෝම ස්තූතියි යසෝධ සහෝ
යශෝධ නෙමෙයි මචං සබ් දැම්මෙ යස්මික.
Good Job Bro
thanks broo…
thanks …………..
thanx aa…maga balaana hitiye
Iye idan danakam balagena hitiye…thank saho……….
සබ් එකට ස්තුතියි,,,