The 100 [S02E02 – Inclement Weather] | හොරේ එළිවෙයි. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම. කතාවට අලුත් ආරම්භයක් ගත්තා කියලා කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. අපි පොඩ්ඩක් කතාව ගැන මතක් කරගම්මු මුලින්ම.
පොළවට එවපු සිය දෙනාගෙන් සටන් වලින් වගේම විවිධ හේතු නිසා මියගිය කොටස ඇරුණහම ක්ලාක් සහ තවත් 47 දෙනෙක් මවුන්ට් වෙදර් වෙත ගෙනගොස් තියෙනවා. එහි ජනාධිපති කෙනෙක් සමඟ ස්වයංපෝෂිත ජීවන රටාවක් එම බංකර තුළට වී ගෙනයන මිනිසුන් කණ්ඩායමක් තමා සිටින්නේ. ක්ලාක්ට ඇරෙන්න අනික් 47 දෙනාටනම් එතැන සුරපුරයක් වගේ. ඇයි තවත් මර බයෙන් ජිවත් වෙන්න ඕනා නෑනේ. හැබැයි ක්ලාක්ට මෙතන ගැන ගොඩක් සැක සහිතයි. ඔවුන් කියනා විදියට එම 48 දෙනා ඇරන්න වෙන කිසි පනබේරාගත් කණ්ඩායෙමේ අයෙක්වත්, කඩා වැටුණු ආක් මධ්‍යස්ථානයේ කිසි කෙනෙක්වත් පිටත නෑ. හැබැයි අපි දැක්ක විදියට රේවන් වුණත් ඉඳලා තියෙන්නෙ අර යානය ඇතුළෙමයි. ඒ වගේම දැන් රේවන්ව, බෙලමිව, ෆින්ව හා මර්ෆිව ආක් මධ්‍යස්ථානයෙන් ගොඩ බැහැපු ක්ලාක්ගේ මව ඇතුළු කණ්ඩායම විසින් ඔවුන් සිටින තැනට ගෙනගියා. ඒ වගේම දැන් බෙලමිට පරණ විදියට වැඩ දාන්නත් බෑ. ඔවුන් වුණත් හරියටම දන්නෙ නෑ ක්ලාක් ලට මොකද වුණේ කියලා. ඒ වගේම ලින්කන් එක්ක ගමෙන් පිටවෙච්ච ඔක්ටේවියාට විෂ ශරීරගත වෙලා හින්දා ලින්කන් ආපහු ජීවිත අවදානම නොසලකා තම ගමට යනවා බේත් අරගෙන එන්න.
හොඳයි අද කොටසෙන් අපි බලමු මේ එක එක කණ්ඩායම් ගැන තවත් විස්තර මොනාද දැනගන්න ලැබෙන්නෙ කියලා.එහෙනම් රසවිඳින්න.
පහුගිය කොටසෙ මම හිතුව තරම් කමෙන්ට් නම් වැටිල තිබ්බෙ නෑ. කට්ටිය දැන් මේ කතා මාලාවට කැමති නැතිවා වත්ද?
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35148 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
අමාරුවෙන් වෙන්න ඇති මචන් සබ් එක හදන්නෙ. ඒත් ඒකෙ වටිනාකමක් නෑ මුලු screen එකේම subtitles. රූප පෙන්නෑ අකුරු වලින් වැහිල එහෙම බලනවට වඩා හොදයි subtitles නැතුව බලනව.
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
ITN eke meka dan yanawa man mulin bala bala hitiye ITN eke eth unta one dawasata kathawa nawaththala wena wena magul danawa unge loku line mata allanne man dan phone eken balanawa. Thanks bro sub ekata.
මෙයාට දෙන්න එපා සබ් හදන්න. . නම බල බල තම ඉන්න වෙන්නෙ.
Ekanm atta .kathawen bagayai screen eke penne..ai ehema kranne itm amaruwen heduwa kiyla balanna apahasu karawanne ai onakamin
Bro 4n eke mx player eken balanakota code ekak watila tyenwa eka ain karaganne kohomada
Thnx sub ekata
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thank you bro.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Elama thanks
Thanks Bro !!!
Thanxssssss
Thanks Aiyee….!!! (Y)
thanks bro….
thanks macho
තෑන්ස් සහෝ
super
Fatta සහෝ.. ඹයාට බොහොම ස්තුතියි….
thQ v much bro
thanks for sub.
thanx bro
ස්තුත්යි රොයිලි අයියා .. ම්ම් බාගත්තා සබැ ..
😀
බලපු හොදම කතාවක්… ස්තුතියි සහෝ උපසිරැසියට
බොහෝම ස්තූතියි රොයිලි සහෝ ඔයාට
thanks saho..elamai..jaya wewa!!!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ඔය ආවේ බලාගෙන හිටපු එක.
නියමයි.
මාත් මේක බලන්න පටන් ගන්නවා.
දැන් එපිසෝඩ් එකතු කරගෙනයි යන්නේ.
බොහෝම ස්තූතියි රොයිලි සහෝ උපසිරසට… ජය වේවා…!
Thanks saho
hithuwa tharam season 2 patta ne ne macho…. eth narakamath ne.. sub walatanam thanks bro…. elaz
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
Thanx……………….. B.S
patta machan revlution 1n passe mage asama eka..tnx saho
thanks for sub.
අම්මෝ තැන්ක්ස් දැන් බලනවා
අම්මෝ තැන්ක් යූ… දැනුයි බලන්න විවේකයක් ආවෙ ..
thanxxx bro
lpatta macho ubete thak u anith kotas tikath ikmanate gamu
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
thnxxxxxxxxxx
thanks
මලා මේක දීලනේ… දැක්කෙත් නැහැ..
දැන්ම බලන්න ඕනි… 🙂
elax elax …..thankzzzzzzzzz
Thanks
මොනවා….. කවුද කියන්නේ කැමැති නැහැ කියල….මේකට අකමැති වෙන්නේ මොන හිතකින්ද…
මොනවා උනත් සබ් එකට ස්තුතියි….
Pissuda Mallie? Apita 100 epawenawada?
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
niyamai sahoo……………..
බොහොම ස්තුතියි සහෝ…අසාවෙන් හිටියේ මේක බලන්න..
ජය වේවා …!!!!!
නියමයි රොයිලි අයියා….
උපසිරැසියට බොහොම ස්තූතියි…!!!!
ස්තූතියි සහෝ!!!!
ක්ජ්න්ෆ්ද්ක්ස්ඩ් ම් ස්ක්ද්ජ්ෆ් න්ස්ද්ෆ් ස්ද්ක්ෆ්න්ස් ද්ෆ්ක්ජ්ඩ් න්ස්ද්ක්ෆ්ජ්ස්ඩ් ද්ෆ්ව්න් ස්ද්ෆ් මස්
බද,ම්බ්න් අහ්ලොඅෆාජ් ම;ල්ජ්ල්ජ්ක්ඛ්ෆ්ජ්කිඔ ,ජ්ෆ්ය්හ්ද්ෆ්ද්ෆ්;;’g හ්ෆ්ස්ස්ද්ෆ්ස්ද්ෆ්හ්ෆ්ස්ද්ජ්ක්ෆ්ද්ෆ්ව් ඉග්ද අද්ෆ්දක්ල;අඵස්ව්බ්ස්ව්බ් 😛
Thanks Macho..
thQ v much bro
Super bro.
kawada Dakinnada Ape Anagethe gana .
Oyanan Marai ae. elage ewa ikmanata ewanna hode.
bohoma stuti saho….
kawda kawda me katawata akameti…. 😉
mn nm bohoma asawen balanne….. .
godak hodai royli brother.me series eka gadak hoday.bible series eke sub walata godak stutiy.tawa godaaak sub walata jaya
Tnx bro sub ekata….
Thanku saho sub 1ta
niyamai bro. sub walata thanx
බොහෝම ස්තූතියි උපසිරසට……..
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහෝම ස්තූතියි රොයිලි අයියේ උපසිරසට
THANKS
මේකට අපි පට්ට කැමතියි.. දිගටම දෙන්න සහෝ.. එල කිරි වේවා..
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!!!
thnx sahodaraya !!!!!!!!!!!!!!!
ගොඩක් ස්තුතියි
patta..enakan balan hitiye,,Thanks……….
නියමයි නියමයි මේක දෙනකන් බලාගෙන හිටියෙ… බොහොම ස්තුතියි රොයිලි සහෝ…
thx machoo
thanx bro !!!!!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thankxxx macho…
Elaz.Thanks
Thanks saho….!!!
thanks
කොයි සමාජයෙත් පවත්නා ක්‍රමයට අබියෝග කරන්න කෙනෙක් ඉන්නවා නේද? ඇබී සහ එයාගේ දුව ක්ලාක්. ආබාදිතයෙක් උනත් රේවනුත් සෑහෙන ලොකු චරිතයක් වෙයි වගේ එතකොට ඔක්ටාවියා ඔක්කොම ගෑනු හප්පා ඉරිසියාත් හිතෙනවා. රොයිලි මචෝ ගොඩක් ස්තූතියි දෙවනි කොටස බලලම තමයි මේ කොමෙන්ට් එක දැම්මේ
Tnx royli ayyeee, enakn bln hitiye, unu unuwema denawata tnx gdaaaaaakk, ape kollo set eka pissu wetila inne kathawata, keep it up ayya…
බොහොම ස්තුතියි…!!! ^_^
thnq thnq sahoooooooooooooooo
තැන්කු වේවා අය්යේ !
ammooo kwda kemathi ne kiwe…me pandarama negitala isaralama bluwe meka dalada kiyala…gooodaaak tnkz bro….
මමත් ආසාවෙන් බලන කතාවක් 😀 ගොඩක් ස්තුතියි අයියේ ..
niyamyi dr
elz
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
apo naa sahoo..digatama sub denna vadenam athaarinna apaaaaaa
thanx………
machan katawanam supiri.eka kotasak beluwahama anet kotasa enakam pissu wage.sub ekata thanks macho.bs
බොරු නෙමෙයි මේ කතාව බලන්න හරිම ආසාවක් ඇල්මක් තියෙන්නෙ මට විතරක් නෙමෙයි මගෙ යාලුවො සෙට් එකටත් සබ් එකත් නියමෙට කරල තියෙනවා කතාවනම් සිරා පට්ටම පට්ට thanks ඔයාට
wow ela sahooo 🙂 thx (y)
තෑන්ක්ස් රොයිලි අයියේ මගෙ නම් කැමතිම කතාව මේක
නියමයි රොයිලි අයියා..
මේ කතාවත් ඔයා නැහැ කිව්වට ගොඩක් අය බලනවා කියලා තමයි මට හිතෙන්නේ.
ඔයා දුන්නොත් කවුද අප්පා නොබලන්නේ.
ජය!!!
api kamathi… meka patta kathawane… 🙂
niyamai machooooooo
බොහොම ස්තුතියි උපසිරසියට සහෝ….
Thank you aiye sub ekata,
Jaya Wewa!
thanks bro…………………………
ස්තුතියි රොයිලි අයියේ..
ජය වේවා!
Thanks Bro…!!!
supiri katawa digatama denna.
kauru nobaluwat mama taniyama hari balanawa.
niyamay bro…tnx
elekiri machan… thanks…
බොහෝම ස්තූතියි රොයිලි සහෝ උපසිරසට… ජය වේවා…!
machan godak hodaye
degatama karagan yannna
Thank you Royli Aiya……Diganatama damu a….Patta kathawa a……………
thanks sub walata…
mekanam patta kathawak
thnkss sahooo..sub eka ikmanta dunnata..niyami
elzzzzz..
බොහොම ස්තූතියි සහෝ….
බලාගෙන හිටියේ….
මේ කතාව බලන බලන සැරේට පිස්සු හැදෙනවා…:)
ගිය සතියෙ කොටස බලලා ප්‍රශ්න ගොඩයි…
අදවත් උත්තර ලැබෙයිද බලමු ඒවට..
ජය!!!
thnx bro….. sahena kalayak balan htya meka enakn 🙂
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
මෙන්න ගන්නවා
අපිනම් ඉතින් ගන්න වෙලාවට ස්තුතියි කියාගෙන යනවා ඔන්න 😉
ela saho…
ane ahema akak nehe sub denakam balan hitiye.anith ewath api siyalu denama ikmaninma balaporoththu wenawa.sub ekata thankzzzzzzz wewa………
roily aiye ela
නියමයි නියමයි අයියේ.
සුපිරියි.
ඉක්‍මනටම ගෙනල්‍ලා වගේ.
මාත් දෙවැනි එකේ පලමු එක බැලුවා.
කතාව වෙනම පැත්‍තකට ඇදගෙන යන්‍නයි හදන්‍නේ වගේ.
මට තේරුනු විදිහට.
ඒ කෙසේ වෙතත්, කතාවට තිබ්‍බ ඇල්‍ම නම් පොඩ්‍ඩක්‍වත් අඩු උනේ නම් නෑ.
මේ දවස් වල නම් ඉතින් ලැබෙන කමෙන්‍ට් ගැන කියලා වැඩක් නම් නෑ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!
බොහොම ස්තුතියි උපසිරසියට..එවගේම මේ කතා මාලාවේ සබ් ඉක්මනින්ම දෙන එක ගැන ගොඩක් සතුටුයි..
ඔය ආවේ බලාගෙන හිටපු එක.
නියමයි.
මාත් මේක බලන්න පටන් ගන්නවා.
දැන් එපිසෝඩ් එකතු කරගෙනයි යන්නේ.
බොහෝම ස්තූතියි රොයිලි අයියේ උපසිරසට… ජයම වේවා…! එලස්ස්ස්…
thnkss royli aiyye digatama denna.. bokka oyata jaya
menna dila…ela meka denakm unne.subata thanks ROYLI Aiye…..digatama sub demu.jaya wewa……..
meka digatama demu ROYLI Aiye….commment adui kyla nodi nm inna epa….
patta niyamai ethuru tikath ekmanta denna budusaranai
එල sub එක එනකල් හිටියෙ…… sub එකට තුති…….රොයිලිට ජය…………Grimm tv serise එකටටත් sub දෙන්ඩකො……….
sub ekata thnx aaaaaa
thanks
ස්තූතියි සහෝ… 🙂