The 100 [S02E01 – The 48] | අළුත් ලෝක. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම? මෙන්න මෙච්චර දවසක් තිස්සෙ මගෙන් මැසේජ් දම දමා මගෙන් ඉල්ලපු මේ කතා මාලාවෙ දෙවෙනි අදියරත් අරගෙන ආවා. හැබැයි පුතෝ කලින් වගේ නම් බ්‍රහස්පතින්දා දවල් වෙද්දි නම් දෙන්න අමාරු වෙයි. රෑ වෙලා හෝ සිකුරාදා හෝ අනිවා ලබා දෙන්නම්. අපි ටිකක් විතර පළවෙනි අදියර මතක් කරගමුද?
මතකයිනේ න්‍යෂ්ටික යුද්ධයකින් බේරෙන්න කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථාන හී ජීවත් වන පණ බේරාගත් මිනිසුන් කොටසක් සෑහෙන පරිත්‍යාග කරමින් ජීවත් වෙනවා. සම්පත් හිඟ වෙච්ච හින්දම අවුරුදු 97 කට පස්සෙ කවදාවත් පෘථිවියේ ජීවත් නොවෙච්ච තරුණ අපරාධකරුවන් 100 දෙනෙක්ව පෘථිවියේ වාසය කිරීමට සුදුසු දැයි බැලීමට එවනවා. හැබැයි එයාල හිතන තරම්ම පෘථිවිය මනුෂ්‍ය වාසයෙන් තොර වෙච්ච තැනක් නෙවෙයි. මේ තරුණ තරුණියන් ආක්‍රමණිකයින් කියලා හිතන භූමි වාසීන් මේ කට්ටිය එක්ක සටන් කරනවා. ක්ලාක්, බෙලමි මූලිකත්වයෙන් මේ අය කොහොමහරි පණගැට ගන්නකොට ඔන්න ආක් මධ්‍යස්ථානයේ අය තීරණය කරනවා ආක් මධ්‍යස්ථානයේ ඉතුරු අයවත් රැගෙන පෘථිවියට කඩා වැටෙන්න. හැබැයි මේ වෙද්දි තරුණ අපරාධකරුවන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙනවා භූමිවාසීන්ගෙන්. ඒකට මුහුණ දෙන්න පුළුවන් වුණත් භූමිවාසින් පවා බය කඳුකර මිනිසුන් ඇවිල්ලා මේ ඔක්කොමල්ලා අල්ලගෙන යනවා.
හැබැයි අන්තිමේ පෙනිච්ච විදියට මේ කඳුකර මිනිස්සු කියන්නෙ ආක් මධ්‍යස්ථානයේ අය වගේම මවුන්ට් වෙදර් හී ජීවත් වෙන බොහොම ඉහළ තාක්ෂණයක් පාවිච්චි කරන කට්ටියක්. ඒගොල්ලො ගැන සහ අපේ හිරකාරයෝ ගැන අද බලාගත්ත හැකි. මේ අතර ආක් මධ්‍යස්ථානයෙන් පොළවට ආපු ක්ලාක්ගේ මව ඇතුළු පිරිස තාමත් මේ සිද්ධිය ගැන දන්නෙ නෑ.
එහෙනම් හදිස්සියෙන් ලිව්වට සමාවෙන්න. අද බාගෙන බලන්නකෝ මොකෝ වෙන්නෙ කියලා. ලබන සතියෙත් හම්බවෙමු එහෙන්ම්. ජය෴෴
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 38577 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
තුති උපසිරසට
ගොඩක් ස්තූතියි සබ් එකට….
Niyamai niyamai bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Tnx
thank you bro.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
The 100 tv serious eke season 2 eke torrent link 1 dennko
කොහොමද bn meka බාන්නෙ
patta bro thnksss
thanks bro
Thanks Bro !!!
thnks subwalata
aiye thama seson 3 awe nadda
aiye seson 3 thama awe nadda?
Thank Bro
thanks patta katawa…
Thanks Bro…
patta niyamai okkoma bagena balanava.budusaranai.
thank you. 😉 jaya weewa
ඔන්න මේකත් බෑවා!! තෑන්ක්ස් සබට
Elaz!! Jaya wewa!!
thnx bro.good job………….
Thank You ,dear bro.
ela
ela paka…
Nice TV Series Tanx For Sub
මමත් බලපු සිරාම කතා මාලවක් මේක……. වෙන්න පුලුවන් දේවල් වැඩියි මේකේ….. සිතුතියි සහෝ උපසිරුසියට……
බොහෝම ස්තූතියි රොයිලි අයියේ
පලවෙනි සීරීස් එක බැලුවා
මේ කතා මාලාව තමයි ඉස්සර නයිට් රයිඩර් කතාමාලාව tv එකෙන් බැලුවට පස්සේ මම බලපු හොදම එක
ඔයාට වගේ ම සයිට් එක කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ඒ වගේම ගොඩාක් පින්
ඔයාල දෙන මෙ ෆිල්ම් නිසා අපිට ඉන්ග්‍රීසි භාෂා දැනුමත් වර්ධනය කරගන්න පුලුවන් උනා
මේ වගේ ෆිල්ම් බලද්දී අපෙ හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා වගේම ඊලග දවසේ එන අභියෝග වලට හොදින් මුහුන දෙන්න ශක්තියත් ලැබෙනවා
ඔයාල කරන මේ සමාජ සේවය දිගටම කරගෙන යන්න වගේම ඔයාලගේ ජිවිතයේ හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න
ශක්තිය ධෛර්යය ලැබේවා
Thanks The 100 SE 02
තෑන්ක්ස් සහෝ…….එල එල
thanx bro.. good job
බොහොම ස්තූතියි සහෝ!!!!
Elzzzzz
නියමයි ගොඩක් ස්තූතියි ජය වේවා !!! 🙂
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thx Bro……… කිසිඩු කරඩරයකින් තොරව මෙය තවඩුරටත් කරගෙන යමට අපි සමගෙ අශිර්වදය!!!!!!!!!
අම්මේ ඔය දිලා තියෙන්නෙ
එල එල
දිගටම දෙමු ඉතීන් මේකත්
සබට තුති
ඔබට ජය………….
thank you bokkaaaaaa
නියමයි සුභපැතුම්..
දිගටම කරගෙනයමු…
එල කිරි සහෝ සැහෙන කල් හිටියේ මේක දෙනකල් …….ජයවේවා
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnx bro..
ela ela digatama denna mama balagena innawa thank bro
බොහොම ස්තූතී යාලුවේ.
ගොඩක් කල් බලාගෙන හිටියා සහෝ ස්තුතියි
රොයිලි අයියේ ගොඩක්ම ස්තූතියි බන් මේක දුන්නට මේක නම් සිරාවටම පට්ට කතාවක්
ammo menna deela athi yanthan balapu lassanama kathawa thamai meka oyata pin me wage ewa denawata
thanksssssssss meka denakan iwasillak nathuwa hitiye baraima thana english sub ekath ekka baluwa dan aaith balanawa mekath ekka
thanks roily saho
mmmmmmmmmmmmmmmmmmmm enakan balagena hitiyeeeeeeeeeeeeeee
woow niyamai ayye..thnx a lot
Thanks,
niyamai….meka enakanma tama hitiye….
wedi wediyen sub danna diriya sawiya lebewa………… .
බොහොම ස්තුතියි රොයිලි අයියේ
දැන්ම බලන්න වෙන්නේ නැහැ
පස්සේ බලන්නම් එහෙනම්
සේරම දීලා ඉවරවුනහම වගේ 🙁
එල එල එනකම් බලන් හිටියේ
ගොඩාක් ස්තූති රොයිලි සහෝ
ජය වේවා…..!!!!!
elzzzzzzzzzzzzzzzzzzzzzzz……………….. machan ithuruwa apu gaman dipan.
බොහොම ස්තුතියි එනකම් බලන් හිටියේ
thankxxx bro..
පට්ට පට පට.. නියමයි සහෝ.. ලොකු පිනක් බන් මේක දුන්නට.. පුළුවන් ඉක්මනින් දෙන්න ඊලග කොටසේත් කතාව..
thaxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx mcn ikmanatama dunnata
100 කථා මලාව බොහොම අසාවෙන් අපි බැලුවා….පට්ටම කථාවක්…දෙවන සීසන් එකත් එළටම ඇති කියලා හිතනවා….
බොහොම ස්තූතියි සහෝ………….
මේ වෙනකම්ම දනන් උන්නේ නැහැ මේකේ දෙවැනි සීසන් එකත් පටන් ගෙන කියලා..
ඔන්න බාන්න දානවා..
ජය වේවා!!
සබට තුති..
බොහොම ස්තුතියි………….
Elaz
thx a lot ….
නියමයි රොයිලි අයියේ..
මේක එනකම් ඉදියේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks Sahooo
thnks oyage sub nam superrrr e vagema selections best Royil ayya puluwannam “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” dana outlander E 8 eke dennako eke dan Month ekatath vadi 1st season ekath evarai
අනා රොයිලි මාමි..
උම්ම්ම්ම්ම්ම්ම්ම්මාාාා
බෝම පිං ඈ
ජයම වේවා!
බොහොම ස්තුතියි………….
thanks
එළ එළ රොයිලි අයියා!
සබ ආපු ගමන් ම බැලුවා!..
ජය වේවා!
thnkss sahoo..denkn baln hitiyeee..niymai..
Thanks………
Thanx saho
බලාගෙන හිටියේ මේක දෙනකම්
supiri kathawak thanks
බොහොම ස්තුතියි roily අය්යේ !
සබ් එක දානකම් තමා ඇගිලි ගැන ගැන හිටියේ .
අම්මෝ මෙන්න දාලා…
මරුනේ රොයිලි අයියා….
බොහොම ස්තූතියි!!!!!!!!!!!
enakan maga bala bala hitye thanx
ගොඩක් ස්තුතියි අයියේ දැන් තමා බලන්නේ 😀 මමත් දැන් තමා දන්නේ මේකේ දෙක පටන් ගත්තා කියලා ඔන්න එහෙනම් සබ ගත්ත
sub ekata thanx aaaaaa
නියමයි රොයිලි අයියේ…
සුපිරි කතාව..
පළනි සීසන් එකමා බාගෙන තියන්නේ..
තාම බැලුවේ නෑ..
ඔන්න දෙකත් දීලා..
අනිවා බෑමක් තමා..
කවදා බලන්න වෙයිද නම් නොදනී..
ජය වේවා…!!!
එනකං මඟ බලං උන්නෙ.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
මේක එනකන් තමා මෙච්චර කල් බලා හිටියෙ… පට්ටම ස්තුටුයි..
උපසිරැසි දුන්නට බොහොම ස්තූතුයි.
පට්ට සහෝ sub දානකම් බල බල හිටියේ……………., ඔන්න බෑවා
tks so..much…but mata sub gattata play wenne nane film ekath ekka..pls kiyala denna…
thx sahoo
එල එල රොයිලි අයියේ.. එනකම් හිටියේ…
මචන් සබ් දෙන්න පරක්කු උනාට කමක් නෑ මෙවා එක පාර ඔක්කොම බාගන්න විදියක් ටිකක් කියනවද?
Thanku roily saho,,, gdak thanx
aiye, puluwan nam mefilms tiket subs denawada? loku udauuwak…. plsss
The.Book.of.Daniel.2013
The Book Of Ruth Journey Of Faith 2009
The Book of Esther (2013)
අම්මෝ!!!
නිකන් පිස්සු වගේ…..
දැන් නම් වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ…
කතා පෝලිමක් බලන්න තියෙනවා හැම සතියෙම..
බයිස්කෝප් එකෙන් දෙන නිසා නොබලා ඉන්නත් බෑ…
බොහොම ස්තූතියි සහෝ…
එළමකිරි….
ජය!!!
elazz roili sahoo..
meka denakammaibalan hitiye sahoo..
thanks saho sub ekatahh…
danma banava mekaa…
දැන් බදදායි බ්‍රහස්පතින්දයි දවස් දෙකේ ටීවි සීරීස් බලන එක තමයි කරන්නේ.ඒවට තවත් එකක් එකතු වුනා. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks saho
Thanks Bro !!!
එලම තමා එපිය නම් උදේම ගත්තා
දැන් බලන්න තියෙන්නේ සබට රොම්බ තැන්ක්ස් අයියේ.
ජය වේවා!!!! 🙂 🙂 🙂 🙂 🙂
නියම ටයිම් එකට දීලා තියෙන්නේ.Arrow බලලා ඉවර උනා විතරයි.බොහෝම ස්තුතියි සහෝ …………..
බොහොම ස්තූතියි රොයිලි සහෝ, සිංහල උපසිරැසියට.
බලාගෙන හිටියේ දෙනකම්.
මම හිතුවා මේ වෙලාව වෙද්දි දෙයි කියලා. 🙂
Thanks again
Thnx balagena hitiye danakam……Jaya wewa…………………….
Ela kiriiiiiiiiiiiiiiiiii royli ayyeee, dgatama demu…. gd luck!!!
Ane enakam maga balan unne…thanks sub ekata…thawa deyak kiyanna oni HUMAN PLANET gena,ekata sub dunna oya athulu anith hemotama hugak pin,e kaale download kalata iye thamai baluwe. aththatama hugak watinawa movie 1k balanawatath wada,sinhala sub nisa thamai godakma hodin eka therumganna puluwan une.mama eka download karapu ekkenek witharak unata mama download karapu copy1 man hugak ayata dunna,e hemoma oyalata hugak sthuthi karanawa.wisheshayen ape ammala thaththala wage wedihiti ayata thamai mama godakma dunne.e hemoma hugak asawen balala thibuna.ewa balanakota thamai therenne me tharam duk widina minissuth innawada kiyala.oyala ekata sub dunna ekanam aththatama hugak agaya karanna oni.puluwannam thawa thawath e wage reporting program denna.BAISCOPE 1TA JAYEN JAYA….
thanks macho
bohoma isthuthiy : )
බොලේ මේකාට දැන් පුදුම තදියමක්නේ තියෙන්නේ…
අනික්වා ඔක්කොම කරලා ලිපි ලියද්දි පුදුම තදියමක් තියෙන්නේ…
මමනම් කියන්නේ කෝපි පොඩ්ඩක්වත් බිව්වනම් හොඳ වෙයි…
කොහොම හරි කමක් නැහැ දැනුයි මතක් උනේ මෙහෙම කතාවකුත් බැලුවා කියලා..
ඒ වගේම මේ වෙනකම්ම දනන් උන්නේ නැහැ මේකේ දෙවැනි සීසන් එකත් පටන් ගෙන කියලා..
ඔන්න බාන්න දානවා..
ජය වේවා!!
supiri kathawak thanks
thanx bro !!!!!!
thanks ayye, maga balagena hitiye.
බලාගෙන හිටියේ මේක දෙනකම්. බොහොම ස්තුතියි දෙවන එකත් දෙන්න පටන් ගත්තට. ජයෙන් ජය පතනවා.
බොහොම ස්තුතියි…!!! ^_^
නියමයි නියමයි.
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
පලමු සමය ඉවර උනේ, බරටම කුතුහලය ඉතුරු කරමින්.
ඒ හින්‍දා මේක එනකම් බලාගෙන හිටියා.
දිගටම සබ් දෙමු……….
ජයෙන් ජයම වේවා!!!!!!!!!
Thanks…
ela…menna dela…..onna ehenm gatta.thanks ROYLI aiye…digatama sub demu.jaya wewa…….
මොනවා අහනවාද මේ දීලා තියෙන්නේ… උදේ ඉඳන් බලන් හිටියේ…. බොහෝම ස්තූතියි රොයිලි අයියේ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්………
Thanx saho
ela.ela.thnx sahoo……….
බොහොම ස්තුති රොයිලි අයියේ.
thank you sahoooooo…..
බොහොම ස්තුති රොයිලි අයියේ.මම නම් බලාගෙනමයි හිටියේ.බොහොම ස්තුතියි…..<3 <3 <3 <3 <3 <3
ආ නියමයි පිස්සු කොර කොරන්ස් මෙන්න ගත්තා ස්තූතියි
aiyo 2 kamak ne thanks baiscope
අම්මෝ තැන්කු…..
ඔන්න down කර..
The 100 wala torrent link 1 dennko
mama 1
Thank you……………………
ela kolla man balan hitiya dan gatha onna