The 100 [S01E03 – Earth Kills] | ඖෂධ. [සිංහල උපසිරැසි සමඟ]
හොඳන් මෙන්න එහෙනම් මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ මුල්ම කොටසට 7.3 හා දෙවන කොටසට 7.7 වශයෙන් IMDB ශ්‍රේණිගත කිරීම්වල හොඳ තත්වයක මේ කතා මාලාව තියෙන බවත්. හොඳයි එහෙනම් මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු.
පොළවට ගියපු කට්ටියගෙන් ක්ලාක් ආපහු ඇවිල්ලා ජැස්පර්ව බේර ගන්න උදව්වට කට්ටියට අරගෙන යනවා. ඒ වගේම පොළවේ ඉන්න මේ නොදන්නා මිනිසුන් ජැස්පර්ව අල්ලාගෙන ඔහුගේ තුවාල වලට බේත් බැඳ ඔහුව පණපිටින් ගසක බැඳ තිබෙනවා. ඔවුන්ගේ අරමුණ වෙන්නෙ අඳුන් දිවියෙක්ව අල්ලා ගැනීමයි. කෙසේ හෝ ඔවුන් අඳුන් දිවියාව මරා දමා ජැස්පර්ව ඔවුන් සිටිනා තැනට රැගෙන එන්න සමත් වෙනවා. මේ අතර ආක් මධ්‍යස්ථානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා ජනගහනයෙන් අහිංසක මිනිසුන් කණ්ඩායමක් මරා දැමීම වෙනුවෙන්. නමුත් ඇබී ගේ කරුණු පැහැදිලි කිරීමකින් පසුව පාලකයා ඡන්දය නොදී සිටීමට තීරණය කිරීම නිසා ඡන්දය තවත් දින 10 කට කල් යනවා. ඒ ඇබීට පෘථිවියෙන් යම් තොරතුරක් දැන ගැනීමට ලැබෙන අවසන් කාලයයි. මේ අතර ඇය තීරණය කරනවා රේවන් ගේ උදව් ඇතිව පෘථිවියට පැමිණීමට යානයක් සකස් කරගැනීමට. කෙසේ හෝ තරුණ සිරකරුවන් රාත්‍රී ආහාරය ගන්නා දිහා තුරු මුදුන් වල සිට වෙස් මුහුණක් දාගත් අයෙක් බලා සිටිනවා. අද එතැන් සිට….
එහෙනම් හැමෝටම බාගන්න ඉඩ දෙනවා. අදහසක් එහෙම දක්වලා යමු නේද?
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 39622 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Thank you so much for the subtitle
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Tnx
Tx sub akata
thanks macho sub walata
amazing work
thanks bro…
thanks…
thank you
ස්තූතියි 🙂
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
WOW….. ThankSzzzz
ගොඩක් ස්තුතියි ………………………..
mekath mru ekakne.kohoma thanks karannada manda.kohoma unath bohoma thanks hode.a wagema peminillakuth thiyenawa mokakda dannawada REVOLUTION gena.eka denne nedda.balan idalama epa wenawa macho ikmanatama dipan hode
බොහොම ස්තූතී…
නියමයි…. තෙරැවන් සරණයි……
Niyama wedak saho kathawanam pattai oyage sub ekai super
බොහොම ස්තුතියි රොයිලි අයියේ
මෙන්න ගන්නවා
එලස්
සබට තුති
ඔබට ජය…….
ඔන්න ගත්තා සහෝ……… ජයවේවා………
Thaaaaaaaaaaaaaaaaaaaaaanks සහෝ!!!!!!!!!!!!!!!!!!!!!
Thanks Roily Saho……
ස්තුතියි රොයිලි අයිය! මෙක නම් මැක්සා කථාව තුන්වෙනි එකත් බාගෙන තියෙන්නේ
ඔන්න සබ ගත්තා ජය වේව!
සබ් එක දෙන්න ඉස්සෙල්ලා 130MB කොපිය බාගන්නෙ කොහෙන්ද කියන්නකො….
ela ela
වාව්…………
නියමයි………….
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි………
දිගටම සබ් දෙන්‍න ලැබේවා!!!!!!!!!!!!!!!!
ජයෙන් ජයම වේවා!
ඇයි සහෝ මෙහෙම කරන්නේ අපිට නිකන් ඉන්නම දෙන්නේ නැද්ද මම හිතුවේ ආය නම් t.v season බලන්න පටන් ගන්නේ නැ කියලා මේ තව එකකපටන් අරන් පිස්සු හැදෙනවනේ අයියො දැන් උපසිරසියක්වත් කරන්න වෙලාවක් නැ නිවාඩු වෙලාවට
මොනා උනත් ගොඩක් පින්
සුපිරි ට්ව් සිරිස් එක දිගටම දෙන්න
නියමයි.. ඇරෝ වගේද මේක.. සුප්පා.. දිගටම දියන් කොල්ලෝ
ගොඩක් ස්තුතියි.. පුළුවන් තරම් ඉක්මනින් දේන්න.. (Y)
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Revolution වගේම මේකත් එළකිරි කතාවක් තමයි. බලන්න බලන්න ආසයි. ඔබට බොහොමත් ස්තුතියි මේ කරන කාර්යයට…
Maru, Maru Saho
ස්තුතියි සහො 😀 😀 ජය
thanks saho, balagena hitiye hamadamat balanewa elps 3 eke sub dalada kiyala.thank you
එල නියමයි….. තැන්කූ සහෝ…..
ela ela saho jaya wewa
නියමයි රොයිලි අයියේ.. මේක දෙනකම් උන්නේ..
මේක පට්ට කතාව.. හැබැයි ඉතින් CW එකේ කතා අදිනවා. ලේසියෙන් ඉවර වෙන්නේ නෑ..
Thanks
supery danata mama asawanma balana katawa suba patum..degatama ona…
ඔන්න බානවා… දෙයියෙක්නේ රොයිලි සහෝ…
මේ කතාව කික් වේගෙන එනවා.. එල එල එලස්ස්ස්…
ජයම වේවා… ස්තූතියි උපසිරසට… 😀
thanks
එළකිරි ! මේක නැගලායනවා වගේ ! මුල දෙකම දාපු ගමන් බැලුවා ! ජයවේවා !
මේ ස්ටෝරියත් නියමෛ මචන්. ජයවේවා
උපසිරැසියට තුති…….
patta bro
bohoma stuti saho… .
thanks sahoo
😀
සබ බෑවෙන්නෙ නෑනෙ අයියේ.
අඩේ මේකත් දිලානේ .. XD එහෙනං මේක දෙකට බලනවා ..ගොඩක් ස්තුතියි අයියේ …
Thnx bro..
Ela 1k ela
pattama tv searies ekk…tnx broo…meka iwrawenakanma danna hode..elzz
බොහොම ස්තුතියි…!!! ^_^
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela ikmantama dunnata gdak thanx sahooo…!
thanks
Niymai royli aiiya. OYAGE SUB NIYAMAI.
The 100 patta. Mama kamathima widihe ekak.
Digatama denna.
Mata hithena widihata preshshakaynge wadi illumata sub dena kramayak haduwoth Baiscopelk thawa thawath janpriya wei..
Thankzz!!!
niyamai digatama sub demu.
කලින් කොටහත් බැලුවා ඔන්න..
මටනම් කතාව අල්ලලා ගියා..
එහෙනම් ඔන්න මේකත් ගත්තා හොඳේ..
ජය වේවා..
thanks
ada nm kalinma dela.denakam thama balan hitiyeth.meka nm supiri.digatama ona.
subata thanks ROYLI saho.laga 1th ikmanata onaaaaa…… jaya wewa……
ස්තුතියි
thanks dear
ඔන්න ගත්තා සබට තුති සහෝ
ආපු ගමන් දෙනවා නේ එකනම් මරු
sub ekata thank you
adanm kalinma dilaaa..ela…revolution demu ikmanata…thnkss sahoo…//
thanx brooo
patta kathava
Thanks.
ela ela … thanks…
එලකිරි රොයිලි මේක උදේන්ම බාගත්තා 😛
ස්තුතියි සහො 😀 😀 ජය
අන්න Revolution අලුත් එක ඇවිල්ලයි තියෙන්නේ 😛
රේවලුෂන් නැත්ද?
fatta roili sahoooo…denakan unneee….
kathava allala giya deveni kotasen…
thanks roili sahoo sub ekatahhh
man hithan unneee revolution eka issellama dei kiyalaaa…
mekata fattama tv ekak thanx bro
menna dilaaaa…niyamaiiii.Thanks!!!!!!!!!!!!!!!!!!!!
නියමයි රොලි අයියෙ,,,,,දිගටම දෙන්න…..