Thanga magan (2015) with Sinhala Subtitles | කළු සල්ලි…. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්….! අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි කරුවන්ට විශේෂිත වු දවසක් වගේම වෙබ් අඩවියටත් විශේෂ දවසක් වනවා. ඉතින් ඒ මොකද්ද කියලා ඉතින් අද දවල් වගේ වෙද්දී ඔයාල හැමෝටම දැනගන්න පුළුවන්.
2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහ තේරුම රත්තරන් පුතා). මෙය අධ්‍යක්‍ෂණය කරඇත්තේ දමිළ සිනමාවට ඉතා උසස් ගණයේ සිනමා නිර්මාණය කරන ලද ආර් වේල්රාජ් විසින් වේ. ඉන්දියන් බෘස් ලී යන නමින් හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. මෙහි නිෂ්පාදන වියදම ලෙස සඳහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 42 කි.
තවද මෙහි IMDb අගය ලෙස 6.1/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “දනුෂ් “ සමන්තා “අමී ජැක්සන්“ යන නළු නිළියන් වන අතර මෙය Family , Drama යන වර්ගීකරණයට අයත් වේ. මෙහි කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් තමිල් නම් තරුණයකු සිටිනවා ඔහු තම රැකියාව ලෙස බුරියානි කඩයක සේවය කරන අතර ඔහුගේ විශ්ව විද්‍යාල කාල සීමාව තුල සිදුවු පෙම් හබයක් ගැන විස්තර කරන අතර ඔහු එකල පෙම් කල “හේමා“ නම් තරුණිය හදිසීයේම ඔහුව හැරදා ගොස් තිබෙන අතර එයට හේතුවක්ද තිබෙන අතර ඉන්පසු තමිල් විශ්ව විද්‍යාලයේ අවසානයත් සමඟ පියා හා එක් වන අතර ඔහු පියාගේ අනු දැනුම හා යෝජනාව අනුව යමුනා නැමැති තරුණියක් හා විවාහ වන අතර මෙසේ කාලය ගතවන අතර තමිල්ගේ පියා එක් දිනක් නිවස තුලම මියගොස් සිටිනවා ඉන්පසුව මෙම කතාව හාත්පසින්ම වෙනත් මඟකට යොමුවනවා..! ඉතින් තමිල්ගේ සහ හේමාගේ පෙම අවසන්වුයේ කොහොමද තමිල්ගේ පියා මියගියේ කොහොමද එයට හේතුව මොකද්ද යන ගැටලු වලට පිළිතුරු කුමක්දැයි යන්නට දැන ගැනීමට නම් කතාව නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
ආත්මාර්ථය හා කෑදරකම නිසා සියල්ල අහිමි වේ……!
[button link=”https://goo.gl/AJRP7N” type=”icon” “center” newwindow=”yes”] 400 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/IzSprL” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/77thI6″ type=”icon” “center” newwindow=”yes”] 1.21 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Lg5Zpl” type=”icon” “center” newwindow=”yes”] 2.01 GB (720p HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 33396 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/SadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ko bn meka sub downlode denne na ai eee ikmnta eka hadanna
Thank you.. Keep it up good work.. 🙂
mchan subs daapuwama kotu kotu ne ban anne..?? mokada karanna oone
Thanks machaaa dhanushge films atharinne ne
thanks saho,onna bewa
මචන්. ඇයි torrent ෆයිල් විතරක් download දෙන්නේ..පට්ට slow බන්.. අනේ IDM download link එකක් දෙන්නකෝ
මචන්. ඇයි ටූරන්ට් ෆයිල් විතරක් ඩවුන්ලෝඩ් දෙන්නේ..පට්ට ස්ලෝ බන්.. අනේ IDM ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්නකෝ
බොහොම ස්තූතියි 🙂
thanks
Thanks
thanks……….
බොහොම ස්තූතියි සඳූන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thanz macho !
ela thanks
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
නියමයි සහෝ…..එන්කන් හිටියේ…
ගොඩාක් ස්තුතියි…
Thanks!!!!!!!!!!
thank you very much…
thanks for the sub..
මෙහෙම කට්ට කාගෙන කරන වැඩේ ඇත්තටම පට්ටයි බන්,,,
ෆිල්ම් එක නම් ඊයේ ෆ්‍රී එකේ ලැබුනා නේ. දැන් බලන්න යන්නේ..
උපසිරසියට ස්තුතියි.
තැන්ක්ස් සිංහල උපසිරසියට සහො……..
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks
thanks machan
niyamai baba
niyamai ne ban
superb film. thanks ……
උපසිරැසියට බොහෝම ස්තූතියි සඳුන් සහෝ…
ධනුෂ් ඉන්නව කියන්නෙ ඉතිං සුපිරි කතාවක් තමයි,
ela ban thankssssssssssss
thanks kollo
thanks machan sub ekata…
puluwannam ETTI tamil film ekata sub eka denna ikmanta…………………
thank you
ela ela niyamai thank’z sub ekata
උපසිරැසියට බොහෝම ස්තූතියි සඳුන් සහෝ…
ධනුෂ් ඉන්නව කියන්නෙ ඉතිං සුපිරි කතාවක් තමයි,
ඔන්න මාත් බාන්න දැම්ම,
ජය වේවා 😀
thanks machan anakam balan unnu filumak sab ekata ස්තුතියි
amme enakam hitapu film ekak…..hoda hoda…niyamai niyamai…idriyatath film karanna shakthiya lebewa….
supiriyak wage yaluwa..danush nam atherala kohomei…sub ekata thanks bro..
patta ahhhh…mekata sub denne kawdada kyla balan hitiye.danma banawa..thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank for the subtitle . Keep it up your great work. Cheers !!!
Thanks bro sub ekata…
niyamai..
Thank You….. 🙂 🙂
thanks saduna.sick allala hitiye film ekak balanna nathuwa,me karana wadeta ubalata godak pin machan.jaya wewa ,digatama sub denna shakthiya labenna one.
niyamai machn ela…thanks…
thanx මචන් .. ෆිල්ම් එක දෙනකන් බලාගෙන හිටියේ … මේ වගේම prasanga 2 දෙන්න …
සබට ස්තුතියි සහෝ.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
sub akata thanks saho..
නියමයි සදුන් අයියේ…….
උපසිරසයට ගොඩක් ස්තුතියි!!!
ජයවේවා……
Thanks
Tnx Sadun aiya sub ekata………… srimanthudu ekata sub den nedda?
හම්මේ දෙනකන් හිටියෙ… එක මම……… වැඩගොඩක් මැද අපි වෙනුවෙන් සබ් දෙන එකට තුති සහෝ… ජයවේවා….