Terra Nova 2011 [E 12 & 13 – Occupation & Resistance] | යටත් කර ගැනීම හා නැඟීසිටීම….. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න අවසාන කොටස. දොළොස් වෙනි හා දහතුන් වෙනි කොටස් දෙක එකට එකතුකොට තනිකොටසක් විදියට තමා මේක විකාශය වෙන්නේ. පහුගිය කොටස මතක් කරගම්මු එහෙනම්.
ස්කයි ඔත්තුකාරිය බව එළිවෙනවා. ඒත් ඇය මේ දෙවල් කරන්නේ මියගියා යැයි හැමෝම සිතා සිටිනා තම මව ආරක්ෂා කරගැනීමට බව ඇය එළිකරනවා. අවසානයේ ටේලර් කෙසේ හෝ මවව බේරාගෙන ආවා වුණත් ඒ වෙද්දිත් ඇය ලූකස් හටත් උදව් කර අවසානයි. ලූකස් කෙසේ හෝ තම පියා ඉදිරිපිටදිම ද්වාරයෙන් අනික් පැත්තටත් යෑමට සමත් වෙනවා. ඒ වගේම ඔහු නැවත පැමිණෙන්නේ හමුදාවක් සමඟ බව ටේලර් තේරුම් ගන්නවා.
ඉතින් දැන් ජනපදය යුද්ධයට ලෑස්ති වෙනවා. විශේෂයෙන් එකොළොස්වෙනි කණ්ඩායම එන්න නියමිත දිනයේදී මෙය සිදුවන බවට හැමෝම විශ්වාස කරනවා.
ඉතින් අද තමා ඒ දවස. බලමු ටේලර් ප්‍රමුඛ ජනපදයේ අයට ලූකස් එල්ල කරන තර්ජනය කොහොම එකක්ද, ඇතිවෙන යුද්ධය කොහොම එකක්ද, කාට ජය අත්වෙයිද කියලා. එහෙනම් මේ කතා මාලාවත් මෙතනින් අවසානයි. කමෙන්ට් එකකින් සහයෝගය දැක්වූ හැමෝටම ස්තූතියි. 228
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 8021 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසි ටිකට ගොඩක් ස්තූතියි. GOOD luck
Jaya weva…
thank you sub ekata…..jaya wewaaa!
Ela
meke s02 sinhala sub ganna widhihak nehene
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
thank you very much bro
Thank you very much mister.
බොහොම ස්තූතියි උපසිරැසියට……………………….
…………………………………
season 2 eka kawdda enne plz eka denna puluwannam loku help ekak
s2 enne nathi eka nm maha aprdyka aparade patta sereis eka
kawadda bro meke s2 enneeeee
Thanks…
Thanks good work
balanna hadanne saho thanks….
Me series eka blnna mechchra late una eka gena duk wenawa..thanx a lot saho..2nd seasn ekath apu gman sub ek denna…thwath me wge series wlata sub danna oata wish krnaw.
thnks saho.. meke 2 weni cris 1 thama nedda ????????
Thanks for all episods.grate job………
season 2 ekaka nadda saho?
kohomawunath thanks aa.
patta kathawak
නියමයි…..
sesan 2 denne nadda saho
ela machan niyama series eka
නියම කතාවක් . සබ් වලට ගොඩක් ස්තූති ජය වේවා!
2nd season aka thama awe nahane…kawadda eka enne?
good job roily bro….
නියමයි ………….
සහෝ මේකේ තව සීරීස් එකක් තියනවා නේද?
season 2 nadda danna?
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
දෙවෙනි කතා සමයක් හදන්නේ නැති එකනම් ලොකු දුකක්.. ආසාවෙන් නරඹපු කතා මාලාවක් මේක.
සිසන් දෙක FOX එකෙ පෙන්නනෙ නැතුව වෙන චැනල් එකක පෙන්නනවා කියන්නෙ ඇත්තද?
The Xfiles 1 denna puluwannam suppa machan
මම බලපු හොඳම කතාව revolution නෙමෙයි. හොඳම එක මේක. තෑන්ක්ස් රොයිලි මේ වගේ තවත් කතා වලට ඉඩක් දෙන්න. කොටස් ගණන අඩුවෙන එක නිසා කතාවේ වටිනාකම තවත් වැඩි වෙනවා. ඇත්තටම රොයිලිගේ සුපිරි උපසිරස ඒ වටිනාකම දෙගුණ තෙගුණ කරවනවා. මේ කතාව බලන්න මෙතරම් ප්‍රමාද වුන එක ගැන මම දුක් වෙනවා.
thnk u very much bro..
රොයිලියෝ
ඔන්න පමා වෙලා හරි මම මක බලල ඉවරයක් කොලා
නියමයි ආ
අපරාදෙ දෙවනි කතා සමයත් නොතිබ්බෙ 🙁
මෙන්න සබ ගත්තා 😀
meke subs wada karanne na.extract kalama .srt file ekak nane.file 2k tiyenawa readme ekai qr code kiyala png file ekakui echcharai.so shit
ඔන්න රොයිලි සහෝ තවත් කතා මාලාවක් සම්පූර්ණ කරල දුන්නා. බොහොම ස්තුතියි සිංහල උපසිරසි වලට.!
රොයිලි
ප්රනාන්දු thanks sub ekata…onna mekath gaththa iwaretama,saprtacus wage supiri tv sereyas ekakata sub dennako…jaya wewa…!!!
Ada thama series ekama balala iwara kale.. ekin ekata comment nokalata sama wenna ona.. niyama tv series 1k.. thank you royly..
pattai thanks macho
නියමයි රොයිලි…..
ලස්සන කතවක් අවසානය දක්වා දිම ගෑන රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අනෙකවරයක් ස්තුතියි.මෙකෙ 2වන සිසන් එකත් අපුගමන් දෙන්න .ජය වෙව.
ada thamai anthima dawasa part 11.12.13 last series dan vidio okoma bagena extract kara welawa 4.24pm dawasa 2013/7/22
එල කිරි වැඩක් අයියෙ ආ…
පට්ටම කතාවක් මේක…
මම හරිම ආසාවෙන් බැලුව…
සුබ පතනව ඉදිරියටම යන්න ලැබේවා කියලා…
ජය වේවා…….
බොහොම ස්තුතී…!!! ^_^
Thanks
This TV series is very very attractive .Thanks Dear
okkoma sub gaththaa …. oyaa ta mage pranaamaya
ela thanks mulu mini series ekatama
Thank you very much.
roylee@ meke 2nd series eka nadda machan? mewage katha unu unuwe apita dunata machan bohoma sthuthi.marama therima wa wa wa patta padiri ape aha illana series ekak meka superb .thanks a lot roy lee good great work .thanks a lot patta.
meke aluth ekak thiyanawada
World War Z (2013) movie eka dennako
Thankz royili aiya…godak thankz
පට්ට. ස්තුතියි සහෝ.
ඒකත් සං සං ගාල ඉවර කරා නේද රොයිලි අයියෙ.නියමයි හොඳේ.තවත් සුපුරි එකක් ගේන්නකො ඉක්මනටම.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
Thanks good work
oke seosan2 eida?taylar 2 eke nehelu..kalin giya channel eketh newei pennanda yanne.
හිතා ගන්නවත් බැරි වේගෙකින් එහෙනම් රොයිලි මේකත් දීල ඉවර කළා……….
බොහොම ස්තූතියි රොයිලි.
බොහොම ඉක්මනට ම ආයේ උපසිරැසියක් එක්ක හම්බුවෙමු.
me tv series eke 2nd season eka neti eka nam puduma paduwak.. mama balapu hodama tv series eka……… me wageewa thawa tiyei nam danna…. thank you everyone………….
ඇත්තටම දැන් ටිකකට කලින් තමයි මේක බලලා ඉවර කළේ…කියන්න වචන් නෑ ඇත්තටම සුපිරිම කතාවක්,මම අන්තිම කොටස බලන්න ගන්න කොට මේක බලලා ඉවර කරන්නත් පොඩි දුකක් හිතුනා,ඒ තමයි මේ කතාවේ තියන සුන්දර බව… 😀
රොයිලි අයියටත් ස්තුති නොකළ කොහොමේ ඉතින් 🙂 ඇත්තටම අයියේ ඔයා දුන්න වගේ මේ සබ් දීමක් මම දැකලම නෑ,හැම උපසිරසියකම කිසිම අඩු පාඩුවක් නැතුව ලස්සනට තියනවා,නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ කතාව අපට ලබා දුන්නට..මම නම් කියන්නේ මේකේ 2වැනි සීසන් එකක් කවද හරි ආ යුතුමයි 🙂
ජය වේවා!!!
තැන්ක්ස් රොයිලි දවස් දෙක තුනෙන් සිරියස් එකේම සුබ්ස් කවර් කලාට.ඔක්කොම ටික බලලා ඉවර කලා.ලස්සන කතාව. රොයිලි ආපහු මේ වාගේම එළකිරි කථාවක් දෙන්න.
තවත් කතා මාලාවක් ඉක්මනින්ම ඉවර කරා නේද රොයිලි සහෝ.. දැන් 200ට කිට්ටු ඇති මයෙ හිතේ..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thankzzz….
ANE ROILY AIYA THAWATH ME WAGE TV SIRIYAS EKAK DENAKO HEBEI VIDYA PRBANDAYAK
බොහොම ස්තුති
Thank you very much.
ගොඩාක් ස්තූතියි හොදම ටීවී සීරියස් එකක් දුන්නට. පුලුවන්නම් සුපර් මෑන් සීරියස් එකත් දෙන්න සිංහල සබ් එක්ක. ජයවේවා.
ඒක තමා සද්ද නැතිවම යනවා
දුන්න නොදුන්න ගානට එල එල සහෝ
ඔයා තමා දැනට ඉන්න වේගවත්ම ප්‍රහාරකයා
දෙන්න ගියාම දෙනවා ඇඩෙන්නම, ඒක හොදයි
බලන් ඉන්න ඔනි නෑනෙ එතකොට, තව එකකින් හමුවෙමු එහෙනම්
හැමදාම වගෙ
ඔබට ජය…………
thanks frnd good job
thanks macho uba nam marai
Thanks
thanks a lot.Teen Wolf TV Series eka denawada.
thanks okkoma dunnata
නියම වැඩක් රොයිලි අයියේ!!
ඒත් කතාව ඉවර උන එක ගැන දුකයි!!
තවත් පට්ටම මේ වගේ ටීවී සීරිස් එකක් දෙන්න!!
ජය!!
Thanks Brother…. i really enjoyed this TV serious.
බලාපල්ලකෝ වැඩේ හැටි…
කතාව ඉවර කොරලා කිසිම ගානක් වත් නැතිව අවසානයි කියල යන හැටි…
හරි ශෝක්…..
කොහොම උනත් රොයිලි සහෝ, ඔයා ගැන නම් වර්ණනනා කරන්න වචන නැහැ..
සිරාවටම…මෙච්චර ඉක්මනට දීලා නිකන්ම යනවා..
හත්වලාමේ වෙන අය නම්, මම උනත් හෙන ටෝක් එකක් දීලා තමයි කතාව අහවර කරන්නේ, ඒකට මේකා…
බොහොම ස්තුතියි රොයිලි සහෝ..
බොහෝම ස්තුතියි…
ජය වේවා!!
tnx saho..me wagema thawa Series1k ikmanata denna,jayawewa..!!
Roili saho bohoma pin karapu, karana wada walata. jaya wewa !!
thanks..kollo…you are great man…
බොහෝම ස්තුතියි ඉක්මනින්ම sub දුන්නට….
niyamai saho,,, thawa me wagema supiri tv series ekakin hamu wemu,,
thanks machan
Thank you very much. godak asawen balapu series ekak……
ඉක්මනට sub දුන්නට බොහොම ස්තුති ..bro ..ලස්සන කතාවක් 2nd season එකක් ආවේ නැහැනේ….ජයවෙවා රොයිලි සහෝදරයා ….
thawath me wage supiri kathawak ekka nawatha apa atharata enna yaluwa
aiyo ekath iwarai. bohoma sthuti roili saho.
Series ekatama Thanx.
කෝ තවම ඩිරේක්ට් ලින්ක් එක නෑ නේ?
thanks
thanks roily sahodaraya