Terra Nova 2011 [E 11 – Within] | ඔත්තුකාරයා….. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න එකොළොස්වන කොටස. මීට පස්සේ දෙන්න තියෙන්නේ අවසාන කොටස් දෙක එකතු කරලා හදපු තනි කොටස විතරයි. මුලින්ම කලින් කොටස මතක් කර ගම්මු.
කලින් කොටසේදී ලූකස් ලබපු ප්‍රගතිය බලන්න යන ටේලර්ට මීරාව හමුවෙනවා. දෙදෙනා මාරුවෙන් මාරුවට දෙදෙනාවම අත් අඩංගුවට ගත්තත් අවසානයේ දෙදෙනා එකට අනතුරකට මුහුණ දී වෙන්වී යනවා. එසේම ටේලර් දැනගන්නවා ලූකස් ද්වාරය දෙපැත්තටම විවෘත කිරීමට ඉතාමත් ආසන්න බව.
එසේම නියම ඔත්තුකාරයා වෙච්ච ස්කයි කොටුවෙන්න ආසන්න අවස්ථාවකින් බේරෙනවා. ඒත් ජිම් මේ වන විට දන්නවා ඔත්තුකරු අනිවාර්යයෙන්ම කාන්තාවක් බව.
හොඳයි අද කොටසේ සෑහෙන සිද්ධීන් ටිකක් සිදුවෙනවා. බාගෙන බලන්නකෝ. ඊළඟට අවසාන කොටස අරගෙන එනකම් ආයුබෝවන්. 227
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 7984 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහොම ස්තූතියි උපසිරැසියට…………
…………….
………………
Thanks…
Thanks good work
patta patta okkoma banna ona
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
රොයිලි
ප්රනාන්දු thanks sub ekata…
බොහොම ස්තුතී…!!! ^_^
Thanks
WOW PATTA .KALEKIN DAKKE MECHARA HODA TV SHOW EKAK THANKS A LOT
niyamai saho..
පට්ට. ස්තුතියි සහෝ.
නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!
maru macho.patta therimak godak asayi mewage adventure serise walata.patta roy.thanks a lot.super fast
තව එකයි.. ඔහොම යන්…බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..ජයවේවා!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks mage kollo……
good job roily….
මෙච්චර ඉක්මනට දුන්නා කියලා
හිතාගන්නත් බෑ කොහොම කොටනවද මන්දා
සිංහල, එල එල
අනිකෙන් හෙට හම්බ වෙන්න එන්නකො එහෙනම්
ඔබට ජය…….
Thanks
thanks sahooooo
strike back kiyala pattama tv series ekak thiyenavahh….puluvannam sau dennakoo sahoooo…..plsss plsssss
supiri tv series ekak jeewitha kaaletama balapu,, niyamai saho,, awasaana ekath ikmanata daala iwara karanna,,,
අපොයි, තව කොටසකින් මේකත් ඉවරද…
මේ සේරටම වග කියන්න ඕනේ රෝයිලියම තමයි..
මොකද, මම හිතන් උන්නා, ටි වී සීරියස් සේරම එක සැරේ වගේ ඉවර උන නිසා, මේ කතාවෙන් ඒ සේරම මග ඇරගන්න පුළුවන් වෙයි, මාස කිහිපයක් යනකම් කතාවක් නැති අඩුවක් දැනෙන එකක් නැහැ කියලා…
දැන්, මාසයක් යන්න කලින් මේකත් ඉවරයිලු තව එක කොටසකින්…
ඊට පස්සේ මක්කා බලන්නද…
බලමුකෝ මොකෝ වෙන්නේ කියලා…
ජය වේවා!!
tanks macho
jayama wewa
anikath ikmanatama dila iwarayak karanna sahoooo
thanks sub eakata
tnxx aiya pattama kathaka.ada mn 1 wageee 😀