Terra Nova 2011 [E 04 – What Remains] | මතකය….. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මේ හතරවෙනි කොටස. තුන්වෙනි කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු.
කලින් කොටසෙදී නොහිතපු ලෙස හඳුනා නොගත් පක්ෂී විශේෂයකින් පහර කෑමකට ලක්වෙන්න ජනපදවාසීන්ට සිදුවුණා. සංක්‍රමණික විශේෂයක් වෙච්ච උන් ටෙරා නෝවා හී පිහිටි භූමියේ කලින් බිත්තර දැමීමට යොදාගත් භූමියක් නිසා එයට නැවත පැමිණීම හේතුවෙන් තමා මේ අවුල සිදු වුණේ.
කොහොමහරි එලිසබෙත් ගේ කලින් පෙම්වතා වෙච්ච හා දැන් ටෙරා නෝවා විද්‍යා අංශයේ ප්‍රධානියා වෙච්ච මැල්කම් හා එකතුව කෙසේ හෝ එම සතුන්ව වෙනත් තැනකට යවන්නට ක්‍රමයක් සොයා ගන්නවා. ටේලර් හා ජිම් එය සිදුකරනු ලබනවා.
හොඳයි අද කොටසේදී අමුතු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම ජෝෂ් හට වැදගත් ආරංචියක් දැනගන්නට ලැබෙනවා. බලන්නකෝ ඒ මොකක්ද කියලා.220
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 8822 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
thanks……
superb job.thanks a lot
thanks…
Thanks good work
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
ඇත්තටම අපගේ ධාරිතාවය සීමාවක් නැත්නම් මෙලහකටත් ඔක්කොම අරගෙන?
මෙන්න ගත්තා
බොහොම තුති රොයිලියෝ
රොයිලි ප්රනාන්දු mekanam patta macho,thanks
බොහොම ස්තුතී…!!! ^_^
Thanks
PATTA ROY GINDARA ELAZ
thanks
ela kiri roy great work.mata pudumayi oyage thiyena hakiyawata.bohoma sthuthi.gindara.aneka oyage therim minissu illana demayi.great selction.thanks a lot roy
එල එල
දිනපතා සබ්
ඩිරෙක්ට් දෙන එකනම් මාර වටිනවා හොදේ
අනික්වත් ඉක්මන්ටම දෙමු
ඔබට ජය………..
maru
thanks saho. me baana gaman
නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
niyama kathawa thankzz…
ස්තුතියි රොයිලි සහෝ සබ් එකට….මම නම් මේ කතාවට මාරම ආසාවෙන් ඉන්නේ 🙂
අනෙක් කොටසටත් සබ් බලාපොරොත්තු වෙමි 😀 😀 😀
ජය වේවා!!!
ekmanata denawata thnxxxxx broooo
bohoma stuti saho…. .
all in One 1 nedda?
Thanks
හානේ රොයිලි අයිය අලුත් එකක් දෙන්න පටන් අරන්.. කලින් බලලා නම් තියනවා. ඒත් ඉතින් ඔයා සබ් දෙනකොට නොබලා කොහොමද? බොහොම ස්තුතියි අයියේ
ඔය දෙන්නෙ වෙඩි වගේ… නියමයි නියමයි… තාම ඉස්සල්ල එක බලල ඉවරත් නෑ…
බොහෝම පිo මේ කරන දේට.
ඔන්න එහෙනම් කොටස් හතරක් ඉවර කලා නේද.
අගෙයි අගෙයි.
බොහොම ස්තුතියි මේකටත්.
ෂාහ්….. රොයිලි bro ඔයා මාර ෆාස්ට් නේ
තෑන්ක්ස් අගේන්
Nice Work..රොයිලි ප්රනාන්දු” Broooooooo
thanks machan
බොහොම ස්තූතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මේක නම් පට්ට සිරියස් එකක්… මේ වගේ වැඩසටහනක් සිංහල සබ් එක්කම බලන්න දෙනවට රොයිලි අයියට බොහෝම ස්තුතියි….
වැඩේ නම් සුපිරි, 1,2 බලලා ඉවර උනා විතරයි 3යි 4ටයි සබ් දිලාත් ඉවරයි…
thaks onna mekata balanawa
thanks sahooo
me karana wade nam gdakma ihalin agaya karanawa
podi illimak thiyanawa lassana hindi film 1 k thiyanawa sub denna puluwanda
(KYON KI)
tnx saho..ada thawa1k dei wage neda ;)_ ..jayawewa..!!
jaya wewa
පට්ට පතුරු හොදේ
මොකෝ ක්ත්වලාමේ මේ තදියම…
එකයි දෙකයි නම් බැලුවා…
දැන් තුන බලන්න කලින් හතර දීලා…
ඉක්මනට ඉක්මනට දීලා දීලා නිවාඩු පාඩුවේ ඉන්න වගේ කල්පනාව…
නියමයි..නියමයි..
අපිටත් ඉතින් වෙන වැඩ නැහැ නොවැ….
bohoma pin
thanxxxxxxxxxxxxxxxxxxxxx
pattama kathwa thxz
JAYEN JAYA WWEWA SAHO
බොහොම ස්තුති
thanks
බොහොම ස්තූතියි සහෝ
niyamai ayye ohoma yn
patta ikmnata denawane thnxzzzz
wow,, maru 😀