අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නරොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Terra Nova 2011 [E 04 – What Remains] | මතකය….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 8 votes.
Please wait...

Terra Nova e4
හොඳයි මේ හතරවෙනි කොටස. තුන්වෙනි කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු.

කලින් කොටසෙදී නොහිතපු ලෙස හඳුනා නොගත් පක්ෂී විශේෂයකින් පහර කෑමකට ලක්වෙන්න ජනපදවාසීන්ට සිදුවුණා. සංක්‍රමණික විශේෂයක් වෙච්ච උන් ටෙරා නෝවා හී පිහිටි භූමියේ කලින් බිත්තර දැමීමට යොදාගත් භූමියක් නිසා එයට නැවත පැමිණීම හේතුවෙන් තමා මේ අවුල සිදු වුණේ.

කොහොමහරි එලිසබෙත් ගේ කලින් පෙම්වතා වෙච්ච හා දැන් ටෙරා නෝවා විද්‍යා අංශයේ ප්‍රධානියා වෙච්ච මැල්කම් හා එකතුව කෙසේ හෝ එම සතුන්ව වෙනත් තැනකට යවන්නට ක්‍රමයක් සොයා ගන්නවා. ටේලර් හා ජිම් එය සිදුකරනු ලබනවා.

හොඳයි අද කොටසේදී අමුතු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම ජෝෂ් හට වැදගත් ආරංචියක් දැනගන්නට ලැබෙනවා. බලන්නකෝ ඒ මොකක්ද කියලා.220

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/WnyIv” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8667 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                               Next Episode >>

52 thoughts on “Terra Nova 2011 [E 04 – What Remains] | මතකය….. [සිංහල උපසිරැසි සමඟ]

  • Udamith Damith (b\k )

    thanks……

    Reply
  • superb job.thanks a lot

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • ඇත්තටම අපගේ ධාරිතාවය සීමාවක් නැත්නම් මෙලහකටත් ඔක්කොම අරගෙන?

    Reply
  • Achintha sameera

    රොයිලි ප්රනාන්දු mekanam patta macho,thanks

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • PATTA ROY GINDARA ELAZ

    Reply
  • ela kiri roy great work.mata pudumayi oyage thiyena hakiyawata.bohoma sthuthi.gindara.aneka oyage therim minissu illana demayi.great selction.thanks a lot roy

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    දිනපතා සබ්
    ඩිරෙක්ට් දෙන එකනම් මාර වටිනවා හොදේ
    අනික්වත් ඉක්මන්ටම දෙමු
    ඔබට ජය………..

    Reply
  • Thisara NEO

    thanks saho. me baana gaman

    Reply
  • mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

    Reply
  • niyama kathawa thankzz…

    Reply
  • Shan Gamage

    ස්තුතියි රොයිලි සහෝ සබ් එකට​….මම නම් මේ කතාවට මාරම ආසාවෙන් ඉන්නේ 🙂
    අනෙක් කොටසටත් සබ් බලාපොරොත්තු වෙමි 😀 😀 😀

    ජය වේවා!!!

    Reply
  • ekmanata denawata thnxxxxx broooo

    Reply
  • හානේ රොයිලි අයිය අලුත් එකක් දෙන්න පටන් අරන්.. කලින් බලලා නම් තියනවා. ඒත් ඉතින් ඔයා සබ් දෙනකොට නොබලා කොහොමද? බොහොම ස්තුතියි අයියේ

    Reply
  • ඔය දෙන්නෙ වෙඩි වගේ… නියමයි නියමයි… තාම ඉස්සල්ල එක බලල ඉවරත් නෑ…
    බොහෝම පිo මේ කරන දේට.

    Reply
  • Dilan Sachinthaka

    Nice Work..රොයිලි ප්‍රනාන්දු” Broooooooo

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • මේක නම් පට්ට සිරියස් එකක්… මේ වගේ වැඩසටහනක් සිංහල සබ් එක්කම බලන්න දෙනවට රොයිලි අයියට බොහෝම ස්තුතියි….

    වැඩේ නම් සුපිරි, 1,2 බලලා ඉවර උනා විතරයි 3යි 4ටයි සබ් දිලාත් ඉවරයි…

    Reply
  • thaks onna mekata balanawa
    thanks sahooo
    me karana wade nam gdakma ihalin agaya karanawa

    Reply
    • podi illimak thiyanawa lassana hindi film 1 k thiyanawa sub denna puluwanda
      (KYON KI)

      Reply
  • tnx saho..ada thawa1k dei wage neda ;)_ ..jayawewa..!!

    Reply
  • නලින්

    ස්තුතියි රොයිලි අයියා

    ජය වේවා

    Reply
  • පට්ට පතුරු හොදේ

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මොකෝ ක්ත්වලාමේ මේ තදියම…
    එකයි දෙකයි නම් බැලුවා…
    දැන් තුන බලන්න කලින් හතර දීලා…
    ඉක්මනට ඉක්මනට දීලා දීලා නිවාඩු පාඩුවේ ඉන්න වගේ කල්පනාව…
    නියමයි..නියමයි..
    අපිටත් ඉතින් වෙන වැඩ නැහැ නොවැ….

    Reply
  • thanxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • බොහොම ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • patta ikmnata denawane thnxzzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *