Terra Nova 2011 [E 03 – Instinct] | ඉව….. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මේ තුන්වෙනි කොටස. පළවෙනි හා දෙවෙනි කොටස් දෙකම එක කොටසක් විදියට තිබ්බා දකින්න ඇතිනේ. හොඳයි ඒ කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු.
කලින් විස්තරේදී මම කිව්ව වගේ ශැනන් පවුල ටෙරා නොවා හා සම්බන්ධ වීම ඔයාලා දකින්න ඇත්නේ. ජනගහන පාලන නිලධාරියට පහර දීලා හිරේ හිටපු ජිම් ශැනන් කෙසේ හෝ නීතියට පිටින් හදාගත් බාල දියණිය හා අනිකුත් පවුලේ අය සමඟ කෙසේ හෝ ටෙරා නෝවා වලට පැනගන්නවා. ඒ වගේම කෙසේ හෝ කමාන්ඩර් ටේලර් ගේ ජිවිතය හයේ කට්ටියගෙන් බේරගන්න ලැබීම නිසා මෙන්ම කලින් පොලිසියේ සේවය කරපු නිසාම ඔහුට ජනපදයේ ජෙරීෆ් පදවිය ලැබෙනවා.
ඒ වගේම තම පියා හිරේ වැටීමට හේතුවූ පහර දීම ගැන තවමත් ජිම් හා නොසතුටෙන් සිටින ජෝෂ් මුල්ම දිනයේ හුරුවීමේ පුහුණුව මඟහැර අලුතින් හදාගත් මිත්‍රයන් සමඟ රහසේ තහනම් කලාපයට ගමන් කරනවා. ඒ වගේම නොහිතපු විදියට හයේ කට්ටියගේ හොරකමක් නිසා හා සතෙක්ගේ පහර කෑමකට ලක්වීම නිසා ඔවුන්ගේ ජිවිත අවදානමක වැටෙනවා. අවසානයේ ටේලර් හා ජිම්ගේ මැදිහත් වීම මත පණ බේරගන්න ඔවුන් සමත් වෙනවා.
ඉතින් ඔන්න අද කොටසේදී නොසිතූ කරදරයකට ජනපදවාසීන්ට ලක්වෙන්න සිදුවෙනවා. ඒ වගේම ජිම් ගේ බිරිඳගේ කලින් පෙම්වතාව අද ටෙරා නෝවා වලදී ජිම් ට අඳුනාගන්නත් ලැබෙනවා. තව වැදගත් චරිතයක් තමා එයත්. බාගෙන බලන්නකෝ….219
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 6604 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
සුපිරි කතාවක් සහෝ නියමයි
thanks…
Thanks good work
part 3 download karaganna bane
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
elaaaaaaaaaaaaaa
රොයිලි අයියෙ මෙන්න අරගත්තා
THnk u….!
රොයිලි
ප්රනාන්දු thanks yalu.direct link wedenam maru
ලස්සන කතවක් හොයල උපසිරසත් එක්කම ඩෙනවට සහොට බොහොම පින්
බොහොම ස්තුතී…!!! ^-^
Thanks
GREAT SERISE ROY THANKS A LOT
machan ay meka nikan cd ekak tark painawa wage play wanne?
Thanks
thanks saho. me baana gaman
එලකිරි රොයිලි අයියා.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!
Thanks
බොහොම පිං බොහොම පිං එහෙනම් ඔන්න මේකත් බලන්න ඕනෙ…
උපසිරැස ගන්නෝ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
niyaman machooo
බොහොම ස්තූතියි රොයිලි සහෝ.. මේකත් ඉක්මනටම දීලනේ…
meke upasirasa ganna bane
roy lee geat mchan……….elazzzzz.thanks a lot
ela kathwa thankzz…
තුනම ඩවුන්ලෝඩ් කරගෙන එක පාරටම බලලා දැම්මා…කියන්න වචන නෑ සබ් එක නම් කිසි අඩු පාඩුවක් නැතුව සුපිරියටම තිබ්බා….අපි වෙනුවෙන් මේ කරන සේවය අගය කරනවා….සබ් එකට ස්තුතියි 🙂 🙂 🙂
ජය වේවා!!!
නියමයි රොයිලි අයියා
ela machan jayen jaya
හත්වලාමේ මොකෝ මේ හදිස්සි…
තාම එකයි දෙකයි බලන්න උනෙත් නැහැ, තුන දීලා ඉවරයි…
එකයි දෙකයි බාලා තියෙන්නේ…ඔන්න එහෙනම් අද රෑටම බලනවා…
කොහෙද, මේ රොයිලි අයියත් එක්ක කොරන්න බැහැ නොවැ…
එහෙනම් ජය වේවා…..
digatama sub tika danna saho.. thankksssss
thawama eka kotasak wath baluwe naha hodada kiyalaa passe kiyannam
සබ් රජා හින්දා ඉතින් සුපුරුදු වේගෙන්ම දෙන්න එපැයි
එල එල ඉතින්
සබට තුති
ඔබට ජය………………..
thnxxxxx brooo……
thaks mama meka mita kalin bluwa pattati aha
ayeth balanawa sub eakkama
thanks sinhala sub eakata
එළ එළ හොම යං
ජය වේවා රොයිලි අයියට!
patta machan thanks
jaya wewa!!!!!
tnx machan,,, Teen Wolf ekatath sub dennako
thanks
සුපිරි කතාවක් සහෝ නියමයි
elazzz thnxzzz
ඔන්න මාත් ගත්තා තැන්ක්ස්
පට්ට පට්ට මචෝ මේක දෙනකම් උන්නේ
pattta patta supiri kathawak meyka
thanks baiscope
ela ela ela
maxxa royli digatama demu
මෙන්න බොලේ ඊ ළඟ එකත් ඇවිල්ල? පස්ට පස්ට.
Thanks
jayen jaya
ela machan
ade patta mcn.mechchara ikmanata dei kiyala hithuwe na..bohoma pin.jayawewa.palaweni comment1 mamada manda..:D