Terminator Salvation (2009) Sinhala Subtitles | යාන්ත්රිකයන්ගෙන් ගැලවීමේ මාර්ගය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම මගේ පහළොස්වෙනි නිර්මාණයත් අරන් ඔයාල හමුවෙන්න ආවා. ඒ වගේම මෙයත් සමග මම අවසන් කරපු පළමු චිත්‍රපට මාලාව බවට මෙය පත් වෙනවා. ඔයාල කලින් මෙහි පළමු, දෙවන, සහ තෙවන චිත්‍රපට බලන්න ඇති කියා සිතනවා. මෙය IMBd වල ලකුණු 6.7ක් වැනි ඉහල අගයක් ලබා තිබෙනව. මෙය තමයි දැනට ටර්මිනේටර් කතා මාලාවේ අවසානය. 2015 දි 5 වැන්නත් එනව කියල පොඩි ආරංචියක් තියෙනවා.
අපි දැන් බලමු කතාව ගැන පොඩ්ඩක්. කතාව පටන් ගන්නේ මාර්කස් නැමැත්තාව මිනීමැරීමේ චෝදනාව යටතේ මරණයට පත් කරමින්. එයට කලින් ඔහු යම් දෙයකට කැමැත්ත පල කරමින් ලියවිල්ලකට අත්සන් කරනු ලැබේ. ඔහුව මරා දැම්මත් ඔහු නැවත පැමිණේ. එහිදී ඔහු එනවිට මේ ලොව ගොඩක් වෙනස් වි යාන්තිකයන් පාලනය කරයි. ඒ වගේම කයිල් නම් ජෝන්ගේ පියා මේ අවදියේදී තරුණ ඉලන්දාරියෙකි. ජෝන් තරුණ වියේ වෙයි. ටර්මිනේටර්ලගේ පළමු ඉලක්කය බවට පත්වී සිටින්නේ කයිල් රීස් නම් ජෝන්ගේ පියාය. එමනිසා ජෝන් විශාල වෙහෙසක් ගනු ලබයි කයිල්ව සොයාගෙන ඔහුව ආරක්ෂා කරන්න. ඒ වගේම මේ යුද්දය අවසන් කරන්න මාර්ගයක් සොයාගන්න.
ජෝන්ට මේවා ඉටුකරගත හැකිවෙයිද? ඇත්තටම මාර්කස් මනුෂ්‍යයෙක්ද? නැත්නම් යන්ත්‍රයක්ද? කියා බලන්න ඔබටත් මෙය බාගෙන බලන මෙන් කරන ඇරයුම සමග ඔබගේ වටිනා අදහසුත් පහලින් ලියා යන මෙන් ඉල්ලමි.
මීට පෙර පළ කළ ලිපිය
මේ කියන්න යන්නෙ Terminator චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය ගැන..කැමරා කොපි නිකුත්වී ගොඩක් කාලයක් ගත උනත් ඊයෙ තමයි මේකෙ හොද කොපියක් ආවෙ..කොහොම උනත් ෆිල්ම් එක ගැන කියනව නම් හිතුව තරම් ජනප්‍රිය උනේ නෑ..නමුත් IMDB රේටින්ග්ස් වල 7.0/10 ක් අරගෙන තියෙනව..සෙල්ලම් නෑ නෙ?
කලින් චිත්‍රපටි තුන වගේම මේකෙත් ක්‍රියාදාමයන්ගෙන් නම් අඩුවක් නෑ..මුල් චිත්‍රපට තුන බලපු කෙනෙක්ට විතරයි මේක හොදින් රසවිදින්න හැකියාව ලැබෙන්නෙ..ඒ නිසා මුල් ෆිල්ම් තුන බලපු නැති අයටත් ලේසි වෙන විදියට මම මේකෙ කතාව කියන්නම්..මුලු ඇමරිකාවම රොබෝලා විසින් ආක්‍රමණය ඇති යුගයක ඉතුරු වී ඇති සුලු පිරිස නිදහස සදහා සටනක් මෙහෙයවනව..මෙහි නායකයා තමයි ජෝන් කෝනර්,ඔහු ඉපදෙන්නත් කලින් මරා දැමීමට රොබෝලා ගත් උත්සායන් තමයි මුල් කතා දෙකෙන්ම පෙන්වූයේ..රොබෝලා නිර්මාණය කරන මද්‍යස්ථානය වන ‘ස්කයි නෙට්’ මගින් නිපදවනව අර්ධයක් රොබෝවෙක් හා අර්ධයක් මිනිසෙක් වන කෙනෙක්..ඔහුගේ ක්‍රියාදාමයන් තමයි මේ චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ,අවසානයේ ඉස්මතු වන්නෙ ඔහුගේ මිනිස් ගතියද රොබෝ ගතියද?මේ පැණයට පිළිතුරු ලැබෙයි චිත්‍රපටය බැලුවොත් ..විශාල ලෙස ක්‍රියාදාමයන් සහිත චිත්‍රපටි ප්‍රිය කරන හැමෝම මේකට ආස වෙයි කියල හිතනව.. 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15015 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-09-11
Thanx a lot වේවා !
Sub ekata thanks ayye salvation series ekata sub denna puluvanda
MEKE MOVIE EKA BAISCOPE EKE NANE
thanks for sub.
සබ් එක දුන්නට ස්තුතියි.
Thans sub ekat,.
thank
Thanks for sub!
thank you….
බොහොම ස්තූතියි
kalekin balanda hithuna me film tika thank you saho sub tikata
Thanks
Thanks machooo
Thanks mcho
Movie aka download keranna link akak denna
Thanks sub ekata
sub eka athal widiyata edit karala danna samahara than apahadili kiyana ewa
Thank you saho sub ekata..
Jaya wewa!
බොහොම තුති 😀
Thanks for subtitle
බොහොම ස්තූතියි දිමුතු අයියේ…
ඔන්න මාත් සබ් එක ගත්තා…
ජය වේවා…!!! 🙂
http://www.imdb.com/title/tt0851851/ mekatat sub dennako
Thanks saho….. good work…..
Thank you very much saho..:-)
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
කණ පැලෙන් සද්දේ.එහෙන නේද මේකට මුලින්ම නම දාලා තිබුනේ එක් ලස්සනයි වගේ.සබ් වලට ස්තුතියි.
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
නියමයිනේ දිමුතු සහෝ.. චිත්‍රපටිය කෙසේ වෙතත් ආනෝල්ඩ් අයියගෙ මූන දැක්කත් හිත පිරෙනවා.. බොහොම ස්තූතියි උපසිරැසියට.. ජයවේවා!
thanx…
සිංහල සබ් එක බාගත්තහම වැඩේ ගොඩ….. කලින් බාපු එක කොහෙද කියලා හොයා ගන්න ඕනා….. 🙂
Thank u very much.
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…..
නියමයි දිමුතු සහෝ.මේ චිත්‍රපටි මාලාවටම සබ් දුන්න එකට අපේ උපහාරය.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!
ela…………
කමන්ට්ස්වලට කාලය ගතකරන්න බැහැ.ඉක්මනට භාගෙන බලන්න ඕනෑ.පවුලේ සැමට සුදුසුයිනේ.
elazz
keep it up
elama machan
පට්ට හොදේ… ජය
Thanks
මේක නම් පට්ටම කතා සෙට් එකක් සබ් දීලා ඉවරයක් කරපු එක හොදා…තවත් හොද ෆිල්ම් වලට සබ් දාන්න
patta patta machan
jayen jayama wewa thnxxzzz
thanks
පට්ට කතා සෙට් එක සබ් දීපු එක නම් සුපර්
pattaaa thnxzzz
බාන්න දැම්මා+++++
තැන්කු වේවා
බාපු ගමන් බලනවා
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
නියමයි දිමුතු සහෝ…
මහාන්සිය නොබලා අගේ මේ වගේ සත්කාර්යක් කරපු එක අගේ කරනවා.
ජය වේවා..!
mata meeke 1 2 3 4 etc thiyana okkoma set karala denna bayida kaata hari 350 or 400 mb thiyana ekak
🙂
uda comment wala nam echchara hodai wage qwe ne
kamak ne
eka ekkenata ekaka widihane
mamath bala balannamko
Sinhala subtitles Naddooooo!!
කන පැලෙන්න වෙඩි. තෑනක්ස් මම මේක බැලුවා.
ane torrent eka ganna ba ..mama asama film ekak balanna hoya hoya heteye….mokak hare karanna …
ela ela
මචං බෑවට අදයි මේක බැලුවේ එච්චරම අවුලක් නැහැ කම්මැලි නැතිව බලන්න පුළුවන් සබ් එක නම් ටිකක් කරදරයි වගේ…
දැන්නම් බාන්න ගොඩ ගැහුනෝ. ටොරන්ට් එකවත් දැනට බාලා තියා ගන්නවෝ….:)
බාන්න බාන්න. එල ෆිල්ම් එක.
මේ ෆිල්ම් එකෙ විෂුවල් වලථ ඉන්දියවෙ ඉන්න අපේ නෑදෑ අයියා කෙනෙක් දායක උනා.
නම jeya ruban කියලා credits වල ඈති.
machan meke rissian subs thiyenawa.. wena copiyak nadda…
සක්වලයා Says:
ගුරෝ,
පුළුවන් නම් perfume:story of a merderer එක ගැනත් දාන්න. එල කතාවක්;;;
මෙන්න Perfume-The Story Of A Murdere torrent 1ක:
mininova:
http://www.mininova.org/tor/2332069
demonoid:
http://www.demonoid.com/files/details/1107214/19967448/
============================================
>
> TiTLE……[ Das Parfum – Die Geschichte eines M�rders
> AKA……..[ Perfume: The Story of a Murderer
> YEAR…….[ 2006
> GENRE……[ Crime / Drama / Thriller
> RUNTiME….[ 02:21:21
> STORE DATE.[
> iMDB RATE..[ 7.5/10 (11,390 votes)
> iMDB URL…[ http://www.imdb.com/title/tt0396171/
>
> AUDiO……[ MP3 48000Hz 96 kb/s CBR (2 chnls)
> LANGUAGE…[ English
> ViDEO……[ 689 kbps XviD 25.000 FPS
> Q. FRAME…[ 0.209 bits*pixel)
> RESOLUTiON.[ 568 x 232
> DAR……..[ 2.448 (49:20)
> XviD DATE..[ 04/10/2007
> SUBS…….[ None
> FiLES……[ 1
> SiZE…….[ 800 MB
> SOURCE…..[ PAL DVD
=========================================
OFFICIAL WEB: http://www.perfumemovie.com/
@Lahiru Randika !අනිවා..එළ මචෝ..කස්ටියට ප්‍රයෝජනවත් වෙයි මේ ටොරන්ට් එක.. 🙂
@සක්වලයා! එළ කතාවක් නේන්නම්..තැන්කූ මචන් මතක් කළාට,දාන්නම් ඉඩක් ලැබුන ගමන්ම..
@Uraj Deemantha!ඒකනෙ..දවසක් රවුටරේ නිදහසේ තිබ්බම පහුවදාට වැඩ වැඩියි! (ඕකනෙ කියන්නෙ අද ෆිල්ම් එක අදම බාන්න කියල):P
ඊයේ එක බාලා ඉවරත් නෑ… 😛 මේකත් බාපල්ලකෝ දැන්…. 🙂 හික්ස්….. 😀
ගුරෝ,
පුළුවන් නම් perfume:story of a merderer එක ගැනත් දාන්න. එල කතාවක්
මම ඊයේම downlaod කරන්න දැම්මා… ඒත් බලන්න හම්බුන් නෑ… මම ගූරාට කිව්වා ඊයේ මේ ගැන..
මෙන්න මගේන් demonoid 1න් ගත්ත torrent 1ක්..
http://rapidshare.com/files/268364433/_-Demonoid.com-__Terminator_Salvation_2009_R5_Xvid_1337x_Noir_7109409.8604.rar
ඕන්න thanks වේවා කීවා
@kolla! ඩීවීඩී රිප් නෙවෙයි මචන්..හැබැයි එළටම තියෙනව..(බලපන් ස්ක්‍රීන් ශොට්)
@සමන්! එළ එළ මචෝ..
@rotiya ! වෙල්කම් වේවා සහෝ! 🙂
@chamila ! අහ්..එළ ෆිල්ම් එකක්නෙ..ඩීවීඩී රිප් එකක් නම් නෑ මචන් තාම..ෆිල්ම් එක ඇවිත් දවස් 3යි නෙ තාම.. 🙂
District 9 හොද කොපියක් ඕනේ…… 🙁 කණ පැලෙන්න වෙඩි සද්ද! තියෙනවද දන්නේ නැහැ….. 🙂
ela ela gura
man hena dawas balan hitiye oka balanda
thnakx
නියමයි බා…….. ගැනිමට බලාසිටිමි
එල එල mekaa dvdrip da macho thanks wewa
@දක්ෂිණ! අහ් ඔව් ඔව්..හිටු මම නම හදන්නම්..තෑන්ක්ස් මචෝ..
(ලින්ක්ස් දැම්මට අවුලක් නෑ මචෝ..ඒ උනාට මේ වගේ කෙලින්ම ලින්ක් එක දියන් ඒ සයිට් එකට URL එක දෙන්නෙ නැතුව) 🙂 ඕං මම පොඩ්ඩක් එඩිට් කළා!
400MB mkv එකේ mediafire direct links මෙන්න මෙතනින් ගන්න.
August 15th, 2009 at 8:37 pm
http://filebase.to/files/752769/Termiwww.movieinfo.blog.com.mkv
or
http://www.storage.to/get/2Ipizcgg/Termiwww.movieinfo.blog.com.mkv
or
http://www.megaupload.com/?d=VTYCMCF9
or
http://www.megavideo.com/?d=VTYCMCF9
or
http://quickupload.net/0ioniecfzfw9/Termiwww.movieinfo.blog.com.mkv.html
or
http://hotfile.com/dl/10297870/471e4cd/Termiwww.movieinfo.blog.com.mkv.html
or
http://www.zshare.net/download/64187633abcdd5d0/
or
http://www.MegaFTP.com/97845
or
http://www.2shared.com/file/7204397/6105a746/Termiwwwmovieinfoblogcom.html
or
http://hotfile.com/dl/10297859/049a548/Termiwww.movieinfo.blog.com.mkv.002.html
http://hotfile.com/dl/10297888/a8b6f44/Termiwww.movieinfo.blog.com.mkv.001.html
or
http://rapidshare.com/files/267841792/Termiwww.movieinfo.blog.com.mkv.002
http://rapidshare.com/files/267842117/Termiwww.movieinfo.blog.com.mkv.001
or
http://www.mediafire.com/?myemmozyj2y
http://www.mediafire.com/?nzgknmmorzz
ගුරා… මෙහෙම direct links දැම්මට අවුලක් නෑ නේ?
ගුරා…
මට ටර්මිනේටර් නම් තුන්වෙනි කතාවෙන්ම එපා වුනා. තාම ට්‍රාන්ස්ෆෝර්මර්ස් හොඳ කොපි එකක් නැද්ද?
මගේ මතකය නිවැරදි නම් මෙහි ප්‍රධාන චරිතයේ නම “කානර්” නොව “කෝනර්” විය යුතුයි නේද? ( මම වැරදිනම් නිවැරදි කරන්න ).
@ඉන්දික! එළ එළ මචෝ..
@kathu ! එහ්..එළz මචෝ!
@Suvin! ඔව් බන් පොඩිම පොඩි කොටසකටනෙ ඉන්නෙ.. 🙂 ඇක්ශන් වලින් නම් අඩුපාඩුවක් නෑ.. 🙂
mama baluwa! movie eka nam maru! Arnold innawa podi kotsakata! Action tiyenawa niyametama!
එල එල..!!! මමත් ඊයෙම දැම්මා download වෙන්න.. බලමු බලමු..
ඔන්න මාත් බෑවා එහෙනම්…..
@ChathwaN! එළ එළ මචෝ.. 🙂
@ගැNඩොLෆ් ! වෙල්කම් සහෝ.. 🙂
@panchaz! ඒක ඇත්ත මචන්..ඇක්ශන් තිබුනට කතාව පොඩ්ඩක් අවුල්..ඒත් මේ සීරීස් එකට එකට ආස අයට අල්ලල යයි.. 🙂
meka mama hithapu tharama gathi naha machan mama meka baluwa..
kalin aapu films 3 wage gathiyak naha ban
ගුරා…ඔබට තුති…
ela ela, aragena balamu
@DragonD! එළ එළ..සිරා බඩ්ඩක් තියෙනව..මම ඉක්මනටම දාන්නම්කො..
@ashan kandy !විශාල ලෙස ක්‍රියාදාමයන් සහිත චිත්‍රපටි ප්‍රිය කරන අයට නම් අල්ලල යයි මචන්..හැම තිස්සෙම ඩෝං පටෝං තමයි! 😀
kalayak idan mth balan hitya.. mn iyema damma.. thama baluwe na.. elada film eka?
මට මේක ඇල්ලුවේ නැත. පුලුවන් නම් ඒලඟ පාර දාන්නකෝ බැලුවම මොලෙ කචල් වන ජාතියෙ එකක්….. Fight Club , Eagle eye වගෙ එකක්.