MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයප්‍රබුද්ධ කේසර විතානගේබලන්නසිංහල උපසිරැසි

Terminal (2018) Sinhala Subtitles | පළිගැනීමේ මාරදූතියෝ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 44 votes.
Please wait...

මේ වතාවේ මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ මැයි 11 වැනිදා එක්සත් ජනපදයේ ප්‍රදර්ශනය පිණිස නිකුත් වුණු අලුත්ම ත්‍රාසජනක අපරාධ ගණයේ චිත්‍රපටයක් වන Terminal. Vaugn Stein විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඔහුගේම පිටපතකට අනුවයි නිෂ්පාදනය කෙරුණේ. කෙසේ වෙතත් එක්සත් රාජධානියේ මේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිත වන්නේ ජුලි 06 වැනිදා බවයි අන්තරජාලයේ සඳහන් වෙන්නේ. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb) හිමි වුණු අගය 5.2/10 ක් වුණත් මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු ඔබට හිතේවි මෙය ඊට වඩා ඉහළ අගයක් ගැනීමට සුදුසු චිත්‍රපටයක් බව. චිත්‍රපටයේ කතාව ඉදිරිපත් වන ආකාරය අනුව කතාව මුලදී තරමක් අපැහැදිලි ගතියක් තිබුණත් අවසානය දක්වා නැරඹීමෙන් ඔබට එය වටහා ගත හැකි යි. මිනිත්තු 90ක ධාවන කාලය පුරා කුතුහලය දනවන අන්දමින් දිගහැරෙන්නේ එකට ජීවත්වන කුලී ඝාතකයන් දෙදෙනෙක්, අසාධ්‍ය රෝගයකින් පෙළෙන ගුරුවරයෙක්, මුරකාරයෙක් සහ එක්තරා අවන්හල් සේවිකාවක්, කෘරතර පළිගැනීමක් වෙනුවෙන් සිදුකෙරෙනඑක්තරා දුෂ්ඨ මිනීමැරුම් සැළසුමක ඉත්තන් සහ කොටස්කරුවන් වන ආකාරය යි. මෙහි කතාව ගැන ඊට වඩා යමක් කීමෙන් මම වැලකි සිටිනවා. චිත්‍රපටය නැරඹීමෙන් ම ඔබට මෙහි සිදු වන දේ ගැන දැනගැනීමට ඉඩහරිනවා!

නළු නිළියන්:

  • Margot Robbie – ඇනී/බොනී ලෙසින්
  • Simon Pegg – බිල් ලෙසින්
  • Dexter Fletcher – වින්ස් ලෙසින්
  • Mike Myers – ක්ලින්ටන්/ෆ්‍රැන්ක්ලින් මහත්මයා ලෙසින්
  • Max Irons – ඇල්ෆ්‍රඩ් ලෙසින්
  • Katarina Cas – ක්ලෝයි මෙරිවෙදර් ලෙසින්
  • Nick Moran – ඊලින් ලෙසින්
  • Jourdan Dunn – කොනේහෝ ලෙසින්
  • Matthew Lewis – ලෙනී ලෙසින්
  • Thomas Turgoose – රේමන්ඩ් ලෙසින්
  • Jay Simpson – ඩැනී ලෙසින්
  • Ben Griffin – ටෝබි ලෙසින්
  • Robert Reynolds – වෛද්‍යවරයා ලෙසින්

මේ උපසිරැසි ලබාදී ඇත්තේ Terminal.2018.HDRip.XviD.AC3-EVO සහ Terminal.2018.720p.WEB-DL.x265.PSA පිටපත් වලට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.

ඔබට තෙරුවන් සරණයි!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6222 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

43 thoughts on “Terminal (2018) Sinhala Subtitles | පළිගැනීමේ මාරදූතියෝ! [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot Prabudda saho sub ekata

    Reply
  • pubudugalaxy789

    Thank you sub ekata

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

    Reply
  • Gayanm66109

    උපසිරැසියට ගොඩක් ස්තුතිය .ජය වෙිවා …

    Reply
  • Chanaka Herath

    thanks sahoo.. jaya wewa

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • Thanks Bro Sub Ekata. Jaya Wewa!!!

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • anil chamara

    black water 2018 sub denna. sada jaya.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • DBMadhushan

    Thanks macho…….

    Reply
  • Pradeep Iresh

    සබ් එකට ස්තූති වේවා…..

    Reply
  • .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි දිගටම සබ් දෙන්න ජය වේවා

    Reply
  • Pradeepkumara

    Thanx brooo…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය
    Lucifer ඉතිරි කොටස් ටිකේත් සබ් පුලුවන් විදියකට දෙමු…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ranga11112

    සබ් එකට බොහොම ස්තුති සහෝ….

    Reply
  • gihan perera

    Well done bro…keep continue it…good luck….god bless you….Thanks so much…..

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි අනේ මේ වගේම Tremors 6 සබ් එක දාන්නකෝ .

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *