Term Life (2016) with Sinhala Subtitles | මංකොල්ලයක් පසුපස… [සිංහල උපසිරසි සමඟ]
ඉතින් හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා.ඉතින් සමීර කරුණාරත්න අයියා තමා මේක කරන්න කියලා බාරදුන්නේ දැන් ගොඩ දවසකට කලින්.ඔහුට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයාල දුන්නාට.ඒත් මේක ඉක්මනට දෙන්න බැරිඋනා.ඒකටගොඩක් සමාවෙන්න ඕනේ.මොකද වෙසක් ඒක දවස් ටිකෙයි ඉස්සල්ලයි පොඩි වැඩකට යෙදිලා හිටියේ ඒක නිසයි මේක දෙන්න පරක්කු වුනේ.කොහොම කොහොමහරි අද තමා වැඩේ අද උදේ තමා වැඩේ ඉවරකරේ.ඉතින් මේ ෆිලුම තිරගතවීම ආරම්භ කරේ අප්‍රියෙල් 29 වනදා.Crime Drama වර්ගයට අයිති වෙන මේ ෆිලුමේ IMDb අගය 5.4 ක් වෙනවා. ඒ කියන්නේ හොද ෆිලුමක්නේ ඉතින්..
එහෙනම් කතාවේ ජුන්ඩක් කියන්නම්කො….
ඉතින් මේ කතාව දිවෙන්නේ නික් බැරෝ කියන්න කෙනා සහ එයාගේ දුව වටා.නික් බැරෝ කියන්නේ මංකොල්ලකෑම් සැලසුම් කරන්නෙක්.ඔහු ඒවා හදලා ගැනුම්කරුවන්ට විකුනනවා.ඒක තමා එයාගේ රස්සාව.ඒවගේ එයාගේ දුව එයාගෙන් ඈත්වෙලා ඉන්නේ.මේකේ වෙන්නේ ඔහු සැලසුම් කරන මංකොල්ලකෑමක් නිසා ඔහුගේ ගැනුම්කරුවන් මැරෙනවා.ඒවගේම ඒ අතර ඔල්කු මැරයෙක්ගේ පුතෙකුත් වෙනවා.ඒවගේම ඔවුන්ව සලසුම් කරලා මරන්නේ කීනන් කියලා රහස් පරීක්ෂක වරයෙක්.ඔහු මේකට නික් බැරෝව ගාවනවා.ඒ නිසා අර වික්ටර් කියන මැරය එයයි එයාගේ දුවයි හොයාගෙන එනවා ඔවුන්ව මරන්න.
ඉතින් මේ කතාව පුරාවට සිද්දවෙන්නේ ඔවුන්ගෙන් ඔහුයී ඇයයි බේරෙන්නේ කොහොම කියලා වගේම මේ සැලසුම පිටිපස්සේ ඉන්න කීනන් හොයාගෙන වැරැද්දෙන් නිදහස් වෙන අයුරුයි. ඔන්න ඕක තමා කතාවේ සාරාංශය..ඉතුරු ටික ඔයාලට බාරයි.
එහෙනම් මම ගොහින් එන්නම්..
ජයවේවා!!!!
SInhala Subtitles
-- Count 6548 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub ekata thanks saho..
Thanks !!!!!!!!!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..ජය වේවා..
බොහොම ස්තූතියි
ඇයි දැන් ලින්ක් දෙන්නේ නැත්තේ ?
ලින්ක් හොයාගන්නේ කොහෙන්ද ?
Biscopedwonlodes eke balahan machan. Meke dana okkotama link eke denawa.
Thanx machanala…….
thank u…..
Kiyannath dukai dn bisecop eken film wala torrent denne nathi eka gana.
I got it . Thank you very much.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
thank all of you
Me Comment WALA Link Denna EPA Yako…Umbalata AYE Comment Karanna wath Bari WEI….SITE Eke Comment Kalla TAHANAM Karoth EHEMA…..
Machan Umbala DA GANIN TE KADAYAK…..HABAI EKE TE WIKUNANNA EPA….ENA UNTA KIYAPAN WATHURA UNU KARAN ONE NAM TE HADAN BONNA Kiyala……Hondata Business Tiyei Man Hitanne….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
sub එකට ස්තුතියි..නියමයි
9B241A63ED0B1A06352FCD1BD577EEE536D73835 මෙන්න 480 web rip aka…
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
aiye ai dn torrent link denne natte
#Hail_Hydra
නියමයි මචෝ..
සුපිරි කතාවක් වගේ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
ayyo mewa bana vidiyak kiyapallako..plzzzz
sub akata tnx jaya wewa menna hashtag aka meka hodai 9B241A63ED0B1A06352FCD1BD577EEE536D73835 WEBRip http://etproxy.top/
ඇයි යකෝ මෙච්චර උණුවෙන් පිල්ම් එක දීල කලින් වගේ බාගන්න ලින්ක් එක දෙන්නැත්තේ ටොරන්ට් එකේ.. හොයල හොයල ගන්න කොපි අවුල් බං.. ෂීක්..
films okkoma pirate copy nisa web eka report wimakata lak wenna puluwan fb page ekath mehema wela thibba eka nisa thama
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි සබ් එකට
ජය වේවා…!!!
අම්මෝ දීලා දීලා.. 😀
බලාගෙන හිටියෙ මේකට සබ් දෙනකන් තමයි..
බොහොම ස්තූතියි සහෝ..
මං ආසම නිළියක් තමා..
sub ekata tnx torrent link eka denne neththe ei kiyala danna kenek kiyanawada !!!!!
digatama sub denna jaya wewa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට baiscope yana godak welawata off line yanawa
menna blueray torrent eka meka hari= 2D44963E9DD14D7523FFF85F902B3A979A7C2751
Thanks Nilantha .torrent eka hoyala dunnata.
harsha
Thank you sahooo…… digatama sub denna…