Tere Naal Love Ho Gaya (2012) | ඔබත් සමග ආදරයෙන්. [සිංහල උපසිරැසි සමඟ]
කොමඩි චිත්‍රපටි ගණයට ඇතුළත් කරන්න පුළුවන්, 2012 පෙබරවාරි 12 තිරගත වුණ මන්දීර් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරපු Tere Naal Love Ho Gaya චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටියක්. ඉන්දියන් රුපියල් මිලියන 80 ක පිරිවැයක් දරපු මේ චිත්‍රපටියේ ආදායම මිලියන 481.8 ක්. රිටෙෂ් දේශ්මුක් සහ ගෙනෙලියා දේශ්මුක් ප්‍රධාන රංගනයෙන් මේ චිත්‍රපටියේ දායක වෙනවා.
දැන් කතාව දිහාට හැරෙමුකෝ. පැහැර ගැනීමක් වටා තමයි මෙම චිත්‍රපටිය දුවන්නේ. පැහැර ගැනීමක් කිවුවට තමන් විසින්ම තමාවම පැහැර ගැනීමක් තමයි කතාවේ සිද්ධ වෙන්නේ. පැහැර ගත්ත අයව තවත් පාරක් වෙන කට්ටියක් ආයෙත් පැහැර ගන්නවා. මේ පැහැර ගැනීම ගොඩක් සුන්දර වෙලා ඒ හරහා ආදර කතාවක් ගෙතෙනවා.
තවත් චිත්‍රපටියක් එක්ක ආයේ හම්බ වෙනකම් චිත්‍රපටි බලන ඔයාලටත්, baiscopelk කණ්ඩායමටත් ජයෙන් ජයම පතනවා.
[button link=”http://tinyw.in/Pvpb” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/cBiJ” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4012 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචිත්‍ර ප්‍රසාද් සචින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
එලකිරි සහෝ. ඔන්න මාත් බෑව. ගොඩක් ස්තූතියි උපසිරැසියට!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
SUB DUNNATA THANKS. JANATH 1 EKE SUB DENA PULUWANNAM LOKU UDAWWAK.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Mama me film eke subs natuwa duken idiye. thanks.
නෝනයි මහත්තයයි නේද.අනිව පට්ට එකක් වෙන්න ඇති.
දැන්නම් බෑවිල ඉවර වෙන්නත් ළඟයි.
නියමයි අචිත්‍රයො.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි අචිත්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks…
Thanks !!!!!!!
niyamai…………..
නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි……….
balapu elama film 1k tama..thnkz bro
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
thank you!
උපසිරසියට බොහොම ස්තුත්යි සහෝ …
aasawen balanna hitapu movie ekak…
Thank uuuu 🙂
ස්තුතියි සහො 😛 😛 ජය
තුති සහෝට
oyala SRT subs dena nisa qulity akatama balanna ahaki pahadili hodata
අනිවා
maxxa hindi akak meyka
මේකෙ පට්ට සිංදුවක් තියෙ
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය…..
ජය වේවා සහෝට
ela ela macho. thnx sub ekata…
ලොවෙත් නියමම ෆිල්ම් එකක් ආයේ 2කක් නෑ මන් 2පාරක් බලලා තියෙනවා ආයේ බලනව සබ් එක්ක
elazzz thnxzzz
Mn meka balala thiyenava sahooo…fattaa niyamaii….ayeth parak onna ehenamm sub eka ekkama blnvaa…thankss sahoo sub ekatahhh…
super hode
Thanks
supiri film 1k ne genath thiyenne.ele. thanks sahoo sub 1kta.good work.digatama sub denna.jaya wewa……..
බොහොම තුති!! සහෝ
thanks niayamyi balanna one 😀
pattama machan