MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාචිත්‍රපටිතා‍ර‍ක ‍නු‍වන්‍තීරණය ඔබේතෙළිඟුනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Temper (2015) |කේන්තිය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 15 votes.
Please wait...

Temper Movie

ඔන්න යාලුවනේ මම අද එන්නේ අපි කවුරුත් එනකන් මග බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන. ජනවාරි 15 ප්‍රදර්ශනය ආරම්භ කලත් මේකට හොඳ රිප් එකක් නිකුත් වුනේ ඊය හවස. හැමෝම මේක දෙන්නේ කවදද කියලා කමන්ට් එහෙමත් දාලා තිබුනා මම දැක්කා. ඔන්න එහෙනම් මම අද ඔයාලට මේක අරගෙන ආවා.මේකට හොඳ පිටපතක් නකුත් වුනේ ඊයේ දවසේදී නිසා සුපුරුදු පරිදි වෙනදා වගේම සමීර අයියා තමයි ඔන්න මල්ලි මේක ඇවිල්ලා කියලා මතක් කරේ ඉතින් කොහොමහරි බාගෙන වැඩේට බැහැලා දෙයියනේ කියලා ඔන්න දැන් වැඩේ ඉවරකරගත්තා විතරයි.

චිත්‍රපටිය ගැන කියනවනම් මේකට IMDB මීටරේ 8.1 ක් වගේ ලොකු අගයකට කරකැවිලා තියෙනවා. NTR සමගින් Kajal Agarwal තමා ප්‍රධාන චරිත රඟපාන්නේ. ඒ වගේම prakash Raj ද මේ සඳහා රංගනයෙන් දායක වෙලා තිබෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Iddarammayilatho, Heart Attack, Businessman, Ek Niranjan, Desamuduru වගේ සුපිරි චිත්‍රපටි ගොන්නක් අධ්‍යක්ෂණය කරපු Puri Jagannadh විසින්.

කතාව ගැන නම් වැඩි යමක් කියන්න යන්නේ නෑ.. මොකද මේකේ කතාව මුලින් සාමාන්‍ය විදිහට ගලාගෙන ගිහින් අන්තිම හරියේදී හැමදේම උඩි යටිකුරු වෙනවා. දයා (NTR) කියන්නේ දූෂිත පොලිස් නිලධාරියෙක්. වයිසාග් නගරයේ ලොකු මැරයෙක් වන වෝල්ටර් වාසු( prakash Raj) විසින් මේ නිලධාරියාව වයිසාග් වලට මාරු කරලා ගෙන්වා ගන්නේ තමන්ගේ ජාවාරම් වැඩ ටික සද්ද නැතුව කරගන්න බලාගෙන. ඉතින් මේ දෙන්නා (දයා සහ වාසු) කිසි අවුලක් නැතුව සහෝදර ප්‍රේමයෙන් මේ ජාවාරම් වැඩ කටයුතු කරගෙන යනවා. ඔහොම යන අතරතුර මේ හැමෝගෙම ජීවිත වෙනස් කරන අපරාධයක සුල මුල හෙලිවෙන්න ගන්නවා. ඊට පස්සේ කතාව ගොඩක් සිත්ගන්නා සුළු වෙනවා. ඔයිට වැඩිය දෙයක් කිව්වොත් මේකේ තියෙන ගතිය නැති වෙයි කියලා මට හිතෙනවා.

ඉතින් වෙනදා වගේම යන්න කලින් බයිස්කෝප් සෙට් එකේ හැමෝමවත් එන යන ඔබ සැමවත්, ආදරයෙන් මතක් කරන ගමන් කාපු කට්ට වෙනුවෙන් යන ගමන් මොනවහරි කොටාගෙන ගියාට මගේ කිසි තරහක් නෑ කියලත් කියන ගමන් බයිස්කෝප් වාසි සියලුම දෙනාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා.. ඔබට ජය..!!

Temper (2015) on IMDb

 

 

[button link=”http://goo.gl/Q99rrH” type=”icon” “center” newwindow=”yes”] 395 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

3859BBB4F35C3DD38615AB78D35206AA324AEB54

[button link=”http://goo.gl/yLscgu” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

E45D3C913C41DBB2AFFED3637BE83ABEF06DCF6E

[button link=”http://goo.gl/NaVg7S” type=”icon” “center” newwindow=”yes”] 1.40 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

94829E4D4D1A9AE81E0C366D07874220EC53DD49

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 28235 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/tharaka-e1424745336831.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

101 thoughts on “Temper (2015) |කේන්තිය… [සිංහල උපසිරසි සමඟ]

  • මෙක නම් සුපිරි ෆිලුම ස්තුතියි ගොඩක් සබ් එකට

    Reply
  • Ela kollek aa…. patta, digatama sub one GOOD LUCK……!

    Reply
  • උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • නළුවනම් පොඩ්ඩක් පිස්සා තමා… ඒත් මුගේ කතා ලස්සනයි..හැමෝම බලන්න.. Sub & Film එකට ස්තුතිය…

    Reply
  • “චූටී මල්ලි”

    baluwaa mcn
    patta

    Reply
  • සබ් එක නම් පට්ට….නියමයි සහෝ….
    ඔහොම යං…ජය වේවා..

    Reply
  • wedi wediyen sub karanna puluwan wewa…!!!
    thanx macho…!
    umbala nam pattama patta ela porawal…!

    Reply
  • චාමික දිල්හාර (දිලා)

    නියමයි තාරකයා ඔන්න මමත් මේක බැලුවා…….
    සුපිරි කතාවක්……….
    මම නම් හිතන්නෙ මේ කතාවට තේමාව වෙන්න ඇත්තේ
    ඉන්දියාවේ සිදුවුණු සමූහ දූෂණය… කියලයි
    ඒ වගේම කතාවේ නමට හරියන චරිතයක්ම හොයාගෙන තියෙනවා…
    එල සබට බොහොම ස්තූතියි මචං….

    Reply
  • elaazzzzz………thanks brooooooooo

    Reply
  • බොහෝම් ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • චාරුක ලක්ෂිත

    පට්ට ෆිල්ම් එකක් බන්…
    දිගටම මේ වගේ ෆිල්ම් දෙන්න….
    සුපිරි… පට්ට… එල…
    අන්තිමට තාරක සහෝට ජය…..

    Reply
  • Kasun Sandamal

    supiri film eka mchn…sub ekta godak thnx mchn…..

    Reply
  • හසන්ත මාලිංග

    බොහෝම් ස්තූතියි සහෝ උපසිරැසියට..
    ජය 😀

    Reply
  • Thanks bro
    hoda ekak wage balanna ona…

    Reply
  • සබට තුති සහෝ ෆිල්ම් එක බැලුව නියම ෆිල්ම් එකක්

    Reply
  • patta

    enakan bala hitiye

    godaak thanks macho

    ai hambawemu…………………………..

    Reply
  • බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnx Kanchana 2 is remaining

    Reply
  • සචින් ගිම්හාන්

    ammoooo patta saho meka enakm maga balan htiye… sub ekata tanx….

    Reply
  • Thanx sahoo sub ekata. meka aniwa balanawa

    Reply
  • Ranga Heshan

    ගොඩක් ස්තුතියි සහෝ

    Reply
  • රංග හේෂාන්

    tnx

    Reply
  • රංග හේෂාන්

    නියමයි සහෝ…….
    උපසිරසට ස්තූතියි…

    Reply
  • Chamith Mihiranga

    Thanks buddy..

    Reply
  • සබ් එකට ස්තුතියි සහෝ.

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaa

    Reply
  • enakan balan unne..mekata labila tiyana comments wala hatiyata kattiya kochchara telingu movie balanna kematida kiyala penawa.puluwannum me film walatath sub Dendako ikmanata.
    JIL,DOHCHAY,KIC 2,REY,CHINNANDANA NE KOSAM,CURRENT THEEGA,ALLADU SEENU,maya

    thanks for sub.

    Reply
  • NTR ge silumak kiyanne aniwa bamak thama… sub dunnata obata thuthi saho… 🙂

    Reply
  • ජාතික TV series ටික ඉවර නිසා බලන්න එකක් නැතුව හිටියේ 🙂 🙂

    Reply
  • උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ.

    Reply
  • ammo meka denakm sahena kal balan unna…danma danawa.telugu nm ithin aniwa balanawama thama.thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • tnx machooooooo goda kalayak balagena hitiya aluth theligu film akak anakam…………….

    Reply
  • දගකාර හුරතලා (koba)

    tnQ bola hamme sub denakam unne balanna thawa bamu sab lesatama

    Reply
  • mare maru tama sho tank godak

    Reply
  • ශාන් සමරසිංහ

    උපසිරැසියට බොහෝම ස්තූතියි!!! හුඟ කාළෙකින් තෙලිගුවක් බලන්නෙ.

    ජය වේවා!!!

    Reply
  • සබ් එකට THANKS

    Reply
  • නියමයි නියමයි! සුපිරි ෆිලුමක්.අනිවා බලනවා.මෙච්චර කල් තාම සබ් නැත්තේ ඇයිද කියලා බලන් හිටියේ, දැන් තමා දන්නේ හොද රිප් එකක් ඇවිත් තියෙන්නේ ඊයේ කියලා. 😉

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි තාරක මල්ලි. බලන්න එකක් නැතුව හිටියේ.

    Reply
  • නියම වැඩක්
    දිගටම කරගෙන යන්න…..
    ඔයාලා නිසා අපි තේරුමක් ඇතුව ෆිල්ම් එකක් බලනවා……
    මගේ සුභ පැතුම් යාලුවා…..

    Reply
  • Superb machn. Thanks…. Digatama kragena yamuuu

    Reply
  • තෑන්ක්ස් මචෝ තෙලිඟු ෆිල්ම් එකක් නම් අනිවා බලනව….
    කාන්චනා 2 ෆිල්ම් එකේ සබ් පරක්කු කොලිටි පිටපතක් තාම ආවෙ නැති හින්දද බන්…
    ඒකත් ඉක්මනට දීපන් කොල්ලෝ…..

    Reply
  • Ammata siri 😀 Ubala devivaru bung 😀
    Machang thawa suppa Telugu film tikak damukoh

    Bollywood ewata wada Telugu film sahena pattta story ending eka sahaena sira :’D Biscope.lk ekata bohoma isthuthi

    Reply
  • නියමයි සහෝ මේක එනකම් හිටියේ

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
  • dushmantha neelanayana

    ela meke dvd rip eka awe eye newei habai pereda dawal 1 ta, kickass torrent walata, film eka nan peredama ba gaththa, sub enakan thama bala bala hitiye ela………………..

    Reply
    • ඔව් සහෝ රිප් එක ආවේ පෙරේදා තමයි.
      මම සබ් එක කරේ ඊයේ පලකරන්න හිතාගෙන
      ඔය ලිපිය ලිව්වේ ඊයේ හවස
      ඒත් සබ් එක කරද්දී පොඩ්ඩක් රෑ වුන නිසා
      සයිට් එකෙන් සබ් එක අද උදේ දෙන්න තීරණය කරා
      ඉතින් ලිපියේ ඊයේ කියලා හැඳින්වූවේ පෙරේදා තමයි..
      වරදවා තේරුම් ගන්න එපා..
      ජය වේවා =D

      Reply
  • නියමයි නියමයි තාරක සහෝ..
    සුපිරි ෆිලුමක්.
    අනිවා බලනවා.
    මෙච්චර කල් තාම සබ් නැත්තේ ඇයිද කියලා බලන් හිටියේ, දැන් තමා දන්නේ හොද රිප් එකක් ඇවිත් තියෙන්නේ ඊයේ කියලා.
    කටු කාලා ඉක්මනින් සබ් දුන්නාට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • Tnx malli sub1ta. wadi wadiyen sub denna labewa.

    Reply
  • patta machan..supiriyak wage,,aniwa bemak thama…NTR ge theluguwak nam ithin elama thama..

    Reply
  • චාමල් ජීවන්ත

    තෑන්ක්ස් බොක්ක.. මේක එනකන් මං බලාගෙන උන්නේ.. උබට ජය…

    Reply
  • enakam asawen hitiye sub eka
    tnx bro
    gd luck

    Reply
  • නලින්

    ස්තුතියි තාරක මල්ලි…. ඒළස්ස් වැඩක් අාා!

    ජය වෙවා!

    Reply
  • Kasun Widusha

    Tnx sub ekata bro………………

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට..

    Reply
  • ado patta bn..vai raja vai ekatath sub dapan kollo

    Reply
  • අමිල

    niyamai Broooooooooooo

    Reply
  • patta මේක එනකන් බලන් හිටියේ

    Reply
  • elaazzzzz………thanks brooooooooo

    Reply
  • මේක දෙනකන් බලාගෙන හිටියෙ…………… 😀
    උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

    Reply
  • ela menna deela hot cake wage kawadath 1st baiscopelk thama sub eka deepu aiyata gdak thanx digatama sub denna shaktya dairya labewa……

    Reply
  • godaaaaaaaaaaaaaaaaaaaaaaaak tnx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *