Tekken (2010) Sinhala Subtitles | ඒකාධිපති පාලනයකට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]
කොහොමද මිත්‍රවරුනි? ඔන්න එහෙනම් සෑහෙන්න කාලෙකට පස්සෙ චිත්‍රපටයකට උපසිරසියක් අරන් ආවා. හැබැයි මේක අළුත් එකක්නම් නෙවේ. 2010 වර්ෂයේ තිරගත උන චිත්‍රපටියක්. ඉතින් කාලෙකට කලින් බලපු මේ චිත්‍රපටය ආයෙම අහම්බෙන් වගේ බලන්න ලැබිලා ඒකෙ උපසිරැසිය තියේද බලන්න සයිට් එකට ආවහම මේකේ සබ් නෑ. ඉතින් ඒ නිසාම මේක ආයේ බලලා ඔන්න උපසිරසි අරගෙන ආවා. හොදයි අපි බලමුකෝ කතාව මොන වගේ එකක්ද කියලා.
2009 වර්ෂයේ ක්‍රියාදාම සහ විද්‍යාප්‍රබන්ධ කැටගරි එකට අදාළව තමා මේ සිනමාපටය නිපදවෙන්නෙ. නමින් TEKKEN වෙන මේ චිත්‍රපටිය ඒ නමින්ම තියෙන වීඩියෝ ගේම්මාලාවක් ඇසුරින් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. ඉතින් මේ TEKKEN වීඩියෝ ගේම්මාලාවනම් ලොව පුරා ප්‍රසිද්ධයි කියලා තමයි තියෙන්නෙ. වීඩියෝ ගේම්මාලාව ලෝ ප්‍රකට උනත් සිනමාපටයනම් ඒ තරම්ම සාර්ථක වෙලා නෑ හැබැයි. IMDB දර්ශකයේ 4.8ක් වැනි අගයක් තමා ලබාගෙන තියෙන්නෙ.
ලෝකය පුරා ඇතිවෙන යුද්ධයක් නිසාවෙන් සමස්ත ලෝකයම විනාශයට ලක් වෙලා. රටවල්වල තිබුණු රජයන් බිදවැටිලා අරාජිකත්වයට පත්වෙච්ච මොහොතක ලෝකය තුළ තිබුණු සමාගම් 8ක් විසින් සමස්ත ලෝකයේ බලය තහවුරු කරගන්නවා. ඒ අතරින් ඇමෙරිකානු කලාපයේ බලය තහවුරු කරගත් සමාගම මෙන්ම ලෝකයේ බලවත්ම සමාගම වෙන්නෙ ටෙක්කන්. ඉතින් මේ ටෙක්කන් සමාගමේ ටෙක්කන් නගරෙ ඇතුලේ ජීවිතය සැපදායි උනත් නගරෙන් පිටත ජීවිතේ එහෙම නෑ. ඉතින් ජින් කියලා කියන්නෙ නගරෙන් පිටත තමන්ගෙ අම්මා එක්ක ජීවත් වෙන සාමාන්‍ය තරුණයෙක්.
නමුත් දවසක් ටෙක්කන් සමාගමේ හමුදාව අතින් මේ ජින්ගෙ මව මිය යාමත් සමග එහි පලිය ගන්න ජින්ට අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට ටෙක්කන් නිර්මාතෘට ළගා වෙන්න තියෙන හොදම ක්‍රමය වෙන්නෙ ටෙක්කන් සටන් තරගාවලිය. ජින් මේ සටන් තරගයට සහභාගී වෙන්න තිබුණු විවෘත අභියෝගයක් ජය අරන් ටෙක්කන්වලට යනවා. හැබැයි ජින් හිතූ විදිහටම මේ වැඩේ කරගන්න වෙන්නෙ නෑ.මොකද තරගාවලියෙ ලෝකය වටෙන්ම ආව සටන්කරුවන් එක්ක තරග කරන්න වෙනවා වගේම ටෙක්කන් සමාගම විසින් ජින්ව මරන්න දරන උත්සාහයන්ගෙන් බේරෙන්න වෙනවා. ඒ වගේම තමයි ජින්ට තමන්ගෙ ජීවිතයේ රහසක් ගැනත් මේ ටෙක්කන්වලදි දැනගන්නට ලැබෙනවා.මුලින්ම තමන්ගෙ පෞද්ගලික අභිමතාර්ථයක් වෙනුවෙන් ගිය ජින්ට පස්සෙ සටන් කරන්න වෙන්නෙ සමස්ත රටක්ම වෙනුවෙන්.
එහෙමනම් පැය එකහාමාරක් පුරාවට දිවෙන ක්‍රියාදාමවලින් පිරුණු මේ චිත්‍රපටය නරඹන්නයැයි ආරාධනා කරමින් මා සමුගන්නවා. ලිපිය පැහැදිලි මදි වගේනම් ට්‍රේලර් එකක් බලලම ඉන්නකෝ. යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය
2010 අගෝස්තු 9 මංගල සුබසිංහ (KOK) සොහොයුරා විසින් පළ කළ ලිපිය.
අලුතින් කරලියට ආපු හොද Action බයිස්කොප් එකක් ගැන කියන්නයි මම දැන් කියන්න හදන්නෙ. නම ගොඩක් අය අහලා ඇති එ වගෙම මෙක Torrent හි වර්තාවක් අලුත් කරන්න සමත් වුනා. ඒ එක දවසකදි වැඩිම වාර ගනනක් බාගත කිරිමට මෙතෙක් සමත්ව තිබු Avatar චිත්‍රපටිය සතු වර්තාව බිද දමමින් පලමු තැනට මෙය දැනට පත්ව තිබෙනවා. මෙය මෙතරම් ජනප්‍රිය විමට හේතුව නම් අමුතුවෙන් කිව යුතු නැහැ මන්ද මෙහි විඩියො ක්‍රිඩාව ක්‍රිඩා නොකරපු අය විදෙශ රටවල නැති තරම්ය.
එහෙත් මෙය අප රට තුල එතරම් ජනප්‍රියතාවක් ලබා නැහැ මන්ද යත් මෙය පරිගණක ක්‍රිඩාවක් නොවන හෙයිනි. මෙය නිශ්පාදනය කර ඇත්තෙ PS2/3 , PSP හා XBOX සදහාය. මෙහි පලමු නිශ්පාදන කිපයක් පරිගණක සදහා පැමිණියද, එය කලකදි නවතා දමන ලදි. IMDB 7.6 ලබා දැනට සුපිරි තලයකට මෙම චිත්‍රපටිය ගොස් ඇත. චිත්‍රපටිය පිලිබදව ගොඩක් දෙ කිමට ඇති නමුත් කෙටියෙන් කියලා මම අවසන් කරන්නම්.
මේකත් හරියට Mortal kombat එක වගෙමයි. හැබැයි සටන් කලා කිපයක් මෙන්ම විවිධ වු සටන් ශිල්පින්ද මෙහි දක්නට ලැබෙනවා. නම් වශයෙන් මම එකිනෙකා සදහන් කරන්න යන්නැහැ මන්ද යත් චිත්‍රපටිය බැලුවාහාම ඔබට එය වැටහි යනු ඇත. එමෙන්ම කතාව ගතහොත් ලොව සිටින හොදම සටන් කරුවන් අතර තරගයක් තැබිමට යයි. මෙ අතරෙ මෙහි තවත් කාතාවක් ගලායයි. එය නම් තම මවගෙ මිනිමාරුවා සොයා යන පුතෙකුගෙ කතාවයි. එලෙසම සටන් කොට ජය ගැනිම මෙහි සිටින කිසිම සටන්කරුවකු හට හිතන තරම් ලෙහෙසි නොවෙයි එය ඒ තරමටම උනුසුම්ය. මෙහි අතිවිශාල හා එකිනෙකට වෙනස් සටන් ක්‍රම රාශියක් දක්නට ලැබෙයි නැවත නැවත ආපස්සට (Rewind) යවා නැරඹිය හැකි ජවනිකා විශාල ප්‍රමානයක් මෙහි අන්තර්ගතයි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3079 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks….
THANKS
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for sub!
උපසිරැසියට බොහොම ස්තුතියි..
ජය වේවා !!
thanks ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි
සබට ස්තුතියි !
බොහෝම ස්තූතියි මධුකප්‍රිය සහෝ..
අනිත් ෆිලුමටත් සබ් එක ඕන
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thx bro
බොහොම ස්තූතියි
thanks..
Thanks jayawewa……..!
බොහොම ස්තුතියි බ්‍රෝ 🙂 🙂 පුළුවන් නම් Ben 10 cartoon ටිකට සබ් කරන්න 🙂
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
HITMAN: AGENT JUN (2020) yify
Cut Off (Abgeschnitten) (2018) psa
Ko sub
ko sub nane.
Sub file eka upload karandoo
ෙම්කට සබ් නැද්ද
ko meke sinhala sub nene
sinhala subtitles please…
Kohomada ubtitle witharak ganne???
film eka nam hodai….sub dennakoooo………
subtitles dannako
ThanZ
ela honde?
Thankzzzzzzzzzzzzzzzzzzzz
මම මේකට සිංහල sub title එව්වා.තෝ දාලා නෑනේ
අපෝ ගහගන්න එවා.
එළ…එළ….
apita film one na….. sub witarak download karaganna chance 1k dunnoth godak pin
එල එල….ඔන්න මමත් එහෙනන් download වෙන්ඩ දැම්මා… 🙂
ඉස්තූත්යි…
මේ හඳුන්වාදීමට ගොඩක් ස්තූති යළුවා. මමත් දැන්තමයි මේ චිත්‍රපටය ගෙන දැන ගත්තේ. මම මේක දැන් Search කරලා, rapidshare වලින් download කරන්න දැම්මා. මට නම් Torrent download කරන්න වෙලාවක් නෑනේ.දවස් 2-3 ක් වත් යාවි.
maxxa film eka
මම දක්ක ගමන් download කලා
මේ වගෙ ෆිල්ම්ස් තමා දෙන්න ඔනෙ
iron man 2 ෆිල්ම් එකත් කොහොමහරි දාන්න.
බාමු බලන්න 😀
Video game එක නම් මගෙත් favourite එකක්..! දැන් film එකත් බලමු නේ..!! Thanks KOK..
Elazzz…..Thank you.
Downloading…..
බානවෝ…. නොබල කොහොමද? නේද
බෑවා …බැලුවා …පිස්සු කොර 😀
Aiyoooooooooooo..mama 30 weniya..
thanks for the movie
මෙක නිකන් ටක්කෙන් වගේ 😀 😀 .හික්z.. එලz..මාත් බාගන්නවෝ 😆
මමත් බාන්න දැම්මා.
ane hoda filmuyi aluteni ana filmuyi denakota sinhala sub akika denina ko plz……….
එල KOK එල…
ගොඩාක් ස්තූතියි මචෝ ෆිල්ම් එකට…
දෑන්ම බාන්න දාන්නවා…..
ada exam thibuna mona kalath meka enna nathiwa bane onna ra wela hari awa.onna math banna damma. thk u wewa sahoo
Thankuu…
එල, රුමෙශ් ගෙදර වරෙන් මම දෙන්නම්
සමිර සහො ඔස්කාර් ගන්නම ඕන නැහැ ෆිල්ම් එක හොද වෙන්න සම්මාන නොලබපු ගොඩක් හොද ෆිල්ම් තියෙනවා, මෙකත් ඒ වාගෙ
අනිත් සියළුම ප්‍රතිචාරවලටත් හිස නමා අචාර කරනවා, මොකද මෙ ඔක්කොම ප්‍රතිචාර නිසා තමයි,14000 පහුකරන්න ශක්තිය ලැබුනෙ
AL 1717 මම කිව්ව රෙකොඩ් ලිස්ට් එක බලන්න 1 කට මෙක ඇති
Niyamai Machan Meka Nam Mama Mita Dawas Dekakata Kalin Bala Iwara Kala…
Kiwwa Wagema Sehenna Speed Ekakin DL Una…
Thanks Machan Denuwath Kirima Gena…..
ela ela kalinma download kara. dan balanna thama thiyenne 😀
Wow! meka nam Baanawaaaaaa… aniwaaaaaa
මම දවස් දෙකකට ඉස්සර වෙලා මේ ෆිල්ම් එක බෑවා ඒත් මම දෑනුයි බලන්න යන්නේ ඉස්තුති
බොහොම ස්තූතී…
මමත් බාන්න දැම්මා.
thanks brov
ela,,,,,…..
thanks bro……
mamath download kalooooo!!!
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ තැන්ක්ස් කිව්වා
maxxa film ekka. thanks
8) 8) ලොවෙත් නැ අපරාදේ මම දවස් දෙකකට කලින් බැලුවා. කියල වැඩක් නැ කම්මැලි නැතිව බලන්න පුළුවන් අළුත්ම බයිස්කෝප් එකක්…!
onna awa thanks macho
@sameera please wdi nadda
හුරෙ මම තුන . මම බානෝ………. තැන්කු වෙවා. වඩවඩාත් බයිස්කොප් ලැබෙවා. 🙂 😛 😀
ela…… royliyage adara katha athi wela tibune…….. mekanam aniwa banawa….
PHOONAK 2 SINHALA SUB EKKA DENNA…..PHOONAK 1 OYALA DUNNANE….
PLEASE PLEASE PLEASE \******/
ela ela ooka thiyaganing , mama enawa aran yanna.
BOKKATA WADINA FILM DENNA…ARTIFICIAL EWA EPA…OSCAR AWARD GATHTHA FILMS DENNA….ELAKIRI BROTHER
HAAA…ADA MAMAI..FIRSR>….
WELL DONE BROTHER
GOAHEAD