Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze (1991) Sinhala Subtitles | සෙවලයේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ , පලවෙනි කතාවට වගේම දෙවැනි කතාවටත් සිංහල උපසිරසිය ගෙනාවා , පලවෙනි කතාව බලමු අයට මතක ඇතිනේ අන්තිමට මොකද වුනේ කියලා , ශ්රෙඩර් මැරුනද , පනපිටින් ඉන්නවද කියලා දැන ගන්න ඕනේ නම් මේ චිත්‍රපටය බලන්න ඕනේ , විස්තරේ කිව්වොත් කතාව බලද්දී වැඩක් නැතුව යනවනේ,
මේ කතාවේදීත් ඉන්නේ අපේ සුපුරුදු යාලුවෝ හතර දෙනා තමයි ඉතින් . ඩොනටෙලෝ ,ලියනාඩෝ , මයිකල්ආන්ජලෝ සහ තදයා රෆායෙල් . මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 6 කුත් , කුනු තක්කාලි දර්ශකයේ 32% කුත් හිමිවෙලා තියෙනවා ,
මේ කතාවේදී ඉබි යාලුවන්ට මිනිස්සු වගේ ප්‍රමාණයෙන් විශාල වෙන්නයි හොද බුද්ධිමත්භාවයකුයි එන්න හේතු වුන බෙහෙත ගැන තමයි “සෙවලය” කියලා දාලා තියෙන්නේ . හොද කොමඩි ටිකකුත් තියෙන මේ චිත්‍රපටය බලලා සතුටින් එන 2019 වසර පිලිගනිමු , ලබන්නා වූ 2019 වසර ඔබ සැමට සුභ වේවා යැයි පතන ගමන්, මම සමුගන්නවා… ඔබට ජය
Go Ninja , Go Ninja , Go I made another funny (Splinter)
Teenage Mutant Ninja Turtles (1990)
Teenage Mutant Ninja Turtles (2007)
Teenage Mutant Ninja Turtles (2014)
Teenage Mutant Ninja Turtles Out Of The Shadows (2016)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1758 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප සුභාෂිත රණවීර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Tnx ma brother keep it up
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි….ස්තුතියි යාළුවා…. 2019 වසර ඔබගේත් සියළුම දෙනාගේත් සතුට සමගිය ඉතිරේවා !!!
වැඩි වැඩියෙන් නිර්මාණ කරන්නට ඉඩකඩ ලැබේවා !”””
thnxxxxx
subata thanks….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Subata thanks saho..!!!
thankx brother
happy new year
Thanks brooo
බොහොම ස්තූතියි සහෝ
.thx malli
pulvnm mevva tath sub denna .
Flight Of The Living Dead (2007)
The Bride (2017)
The Mermaid Lake Of The Dead (2018)
Thirst (Bakjwi ) 2009
ela, thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
ela saho thanks
බොහොම ස්තුතියි පළවෙනි කොටස බලලා දෙවැනි කොටස දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ . ඊලග කොටසත් ඉක්මනට අරගෙන එන්න .
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
Tawa ekak thiyanawa
1993
මරු මචන්!!!!
tmnt 1993 3 sub aka dannako