Teen Wolf [S06 : E12] with Sinhala Subtitles | බිය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම කාලෙකින් සබ් එකක් අරන් එන්න ලැබුනා අනුරුද්ධ ලියො සහොට පින් සිද්ධ වෙන්න. ඉතින් මම ආසම කතා මාලාවක අවසානයත් කෙමෙන් කෙමෙන් ලං වෙනවා. අවසානයට කලින් තවත් එපියක උපසිරසි කිරිමට ලැබිම ගැන මම සතුටු වෙනවා. තවත් එක එපියකට කොහොම හරි කරන්න ඔනා ඉතින්.
හරි වැඩිය කතාව නැතුව කතාව පැත්තට හැරුනොත් පසුගිය කොටස නම් ටිකක් බොරිං වගේ කියලා හැමොටම හිතන දෙයක් කියලා මම හිතනවා. මොකද ගොඩක් එවා දැන් වෙනස් වෙලා. තවම ස්කොට්ගේ ඇල්ෆා පවර් අපිට හරියට දැක ගන්න ලැබුනේ නැ එක සිසන් එකකවත්. එක නම් පාඩුවක් බලමු මෙකේවත් එකට වාසනාව ලැබෙයිද කියලා නේ්ද. හැබැයි එක චරිතයක් න්ම ගොඩක්ම සාධාරණයක් ඉටු කරනවා ඒ තමා ස්ටයිල්ස්. දකින්න ඇතිනේ කතාවේ තිබ්බ සේරම බොරින් ගතිය ස්ටයිල්ස් FBI ට්‍රේනින් එකේ ඉන්න කොටසට අාව ගමන් කොහෙන් ගියාද නැ කියලා. ඒ වගෙම ඩෙරක්වත් අපිට බලා ගන්න ලැබුනනේ පරන ලුක් එකෙන්. ඉදිරියෙදි හොදටම දැක ගන්න ලැබෙවි. හරි හැදාමත් වගේ මේ පාරත් අලුත්ම බලවත් හතුරෙක් ඉන්න බව තමයි පෙනි යන්නේ පෙන්නම් කරපු ගති ලක්ශන වලින් නම් මොකද මුලින්ම වෘකයන් මැරුනා පස්සේ මියන් තව මැරෙන්නේ නැ කියපු හෙල්හවුන්ඩ් කෙනෙකුත් ගෙමක් නැතුවම මැරුනා. හැබයි පලවෙනි කතා වෙන් කතාවට ඇතුලු උන විදිය නම් ගොඩක් හොදයි කියලා තමා මගේ හැගිම.
එක දිගටම පැය හතරක් වගේ ටයිප් කරපු නිසා දිග ලිපියක් ලියන්න නම් කම්මැලියි. අරන් බලන්න අද කොටසත් එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E12.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18518 --
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
thanks….
Thanks
Thx
thanks
බොහොම ස්තූතියි
ස්තූති සබ් එකට
Thanks machan sub ekata
13 episode eke sub naddo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Bro!!!
Thanks Sahooo…!
Thank you…
thanxxxxxxx
Ado thnx බොක්ක
baiscopedownloads eke mke video eka dla nane….
thankzz
Teen wolf sub dena ekata bohoma thanks… patta,supiri…..
Kauruth strein ekata sub den neththe aidho…..?
Thanks saho
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thankz bro.jayawewa..
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
thanks!!!
bohoma sthuthi sahooo degatam karagena yamoo
tanx
THANK YOU…… LOTZ…
thnks machn.. kochara kadda dana gaththa sinhala sub nathiwa mokak wath ballne na bn.. godak sthuthi
thanx for the sub…,
Niyamai Saho Jaya Wewa!!!!!
Obata jaya saho digatama denna labeva keya hadavatinma partana karanava bro
බොහොම ස්තූතිය සහෝ උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය..
thanx bro
බොහොම ස්තුතිියි
Tanxx bro!….
Sub ekata thanx
thanks macho sub 1 ta
WISH YOUR ALL THE BEST!
sub ekata thanks saho.. jaya wewa!!
Tnax machan ✌
Bohoom sthuthy sudeerayye
supiri bro… thanxx…..
තෑන්ක්ස් සහෝ
Tnx sahoo
Thanks bro…….!!
thenks bro sub ekata…
Ela mcn. Digatama karagena yanna
sub ekata thanx bro
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
sub akata thanks saho
Thnqq mchn
ammiyooooooo..menna awthhhh…thanks machnnnn
palaweni eka
thanQ baooka