Teen Wolf [S06 : E09] with Sinhala Subtitles | අමතක නොවන මතකයන් [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 09වන කොටසයි. පසුගිය සතිය ගැන නැවත හැරී බලනවානම්. පසුගිය සතියේ දී අපි දැක්කා Mr.ඩග්ලස්, එහෙම නැත්තම් හවුප්ට්මන්ට් කියන්නේ කවුද කියලා. ඒ වගේම එයාට මොනවද ඕන වෙලා තියෙන්නේ කියලා. කෙසේ හෝ අන්තිමට ස්කොට් හොයා ගත්ත විවරය තුලින්ම හවුප්ට්මන්ට් හෙල්හවුන්ඩ්වත් අරගෙන අනිත් ලෝකයට, එහෙම නැත්තන් භූත අශ්වාරෝහකයන් ඉන්න ප්‍රදේශයට යන්න ගියා. ඒ වගේම ෂෙරිෆ්ටත් හැමදෙයක්ම මතක් වුනා තමන්ගේ පුතා ගැන.
අද කොටස… අනේ මන්දා කොහොම පැහැදිලි කරන්නද මන්දා. ඇත්තෙන්ම අද කොටස හැඟීම්බර කොටසක් කිව්වොත් හරි. ඒ වගේම සටන්වලින් අඩුවකුත් නෑ. අද කොටස එක්තරා තැනක නියම ටීන් වුල්ෆ් රසිකයෙක්ටනම් ඇසට කඳුලක් ගෙනෙන්නට තරම් සමත් වෙනවා. මොකද්ද එච්චරටම හැඟීම් බර වෙන අවස්තාව? ස්ටයිල්ස්ව මතක් කර ගන්න ස්කොට් මොනා කරාවිද? අද කවුරු භූත අශ්වාරෝහකයන්ට බිලි වේවිද? මේ හැමදේටම පිළිතුරු අද කතාව තුල අඩංගුයි.
කෙසේ හෝ වේවා අද කොටස වෙනදට වඩා ටිකක් වෙනස් විධියට තමා උපසිරසේ අකුරු එහෙම තියෙන්නේ. තේරුම් ගැනීමේ පහසුව සඳහා. ඒ නිසාම පොඩ්ඩක් වෙලාව ගතවුනා අද උපසිරස හදද්දී. කෙසේ වෙතත් අක්ෂර දෝෂ එහෙම තිබ්බොත් සමාව භාජනය කරන්න කියලා අයදින ගමන් අදට සමු ගන්නවා. හැමෝටම බුදු සරණයි. ජය ශ්‍රී.
“Scott, you’re my best friend,
Okay? And I need you.
Scott, you’re my brother”
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E09.HDTV.x264-KILLERS[ettv]
Teen.Wolf.S06E09.720p.HDTV.x265.ShAaNiG
Teen.Wolf.S06E09.720p.HDTV.HEVC.x265-RMTeam
Teen.Wolf.S06E09.720p.HDTV.2CH.x265.HEVC-PSA
Teen.Wolf.S06E09.720p.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19539 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx sub ekta
thank you…
බොහෝම ස්තූතියි
බොහෝම ස්තූතියි උපසිරැසියට
Tnx sub ekata
thanx bro sub ekata
Sub ekata thanx bro
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරසියට බොහොම ස්තුතියි බං
උපසිරසට ගොඩක් ස්තුතියි.ජය වේවා
සබට තුති සහෝ ජයින් ජයිම වීවා
Niyamai
Thanks
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
Thanks bro sub 1ta….
Niyami bro.. thanks
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
එලම ..බොක්ක
thank
elaz
Ela .tnx ah
Elama bn digatama denna labeva keya hadavatinma partana karanava bro
Thanks
thanks saho enakan angili gana gana hitiya ubanam jeewita berana kenek.
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි උපසිරැසියට යාළුවා.
thx sor the sub
Thanks for the subtitle
sub akta thankz bro
Thank ayya
උපසිරසියට ස්තූතියි සහෝ.
Thanq Thanq Saho sub 1 ikmantma denwane Fattama ahh!!
Thkx saho sub akta next week sub akth puluvn ikmnata dapn
THANKS
ඔන්න මං තමයි සබ් එක දාලා විනාඩ්යක් යන්න කලින් ගත්තේ. එල වැඩක් අයියා.