Teen Wolf [S06 : E08] with Sinhala Subtitles | හවුප්ට්මන්ට්. [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 08 වන කොටසයි.පසුගිය සතිය ගැන නැවත වතාවක් මතක් කර ගන්නවානම්,කට්ටිය එකතු වෙලා කොහොම හරි භූත අශ්වාරෝහකක් අල්ලා ගත්තා.නමුත් අන්තිමට mr.ඩග්ලස් එතනට පහර දීලා අශ්වාරෝහකයා ඝාතනය කළා වගේම ,උගේ බලයත් හොරකම් කළා.අන්තිමට ඒ බලයෙන් කුරේවත් අතුරුදහන් කෙරෙව්වා.
අද කොටසනම් සටන්වලින් යුක්ත කොටසක්.එකක් නෙවෙයි,දෙක තුනක්ම වෙනවා.ඒ නිසා අද කොටස ගැන කතා නොකර ඉමු නේද?පොඩි ඉඟියක් දෙන්නම්..පොඩ්ඩක් අද කොටසේ නම බැළුවනම් තේරෙයි මොකක්ද අද වෙන්නේ කියලා.
හම්මෝ අදනම් පට ගාලා වැඩේ කොලා.ඉතින් සබ බාන ගමන් පොඩි කොමෙන්ටුවකුත් දාගෙන ගියොත් හොඳයි ඕන්.එහෙනම් අදට සමු ගන්නවා.හැමෝටම සුබ සතියක් වේවා.බුදු සරණයි.! ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22517 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Very Mouch❤️
Thanks
බොහෝම ස්තූතියි උපසිරැසියට
thankzzzzzzzzzzzzzzzzzzz
thanxx….
බොහෝම ස්තූතියි උපසිරැසියට
thanx kollo
බොහෝම ස්තුතියි.
elammm.9th oneeee
teen wolf season 06 episode 09 danne kawadde? Bro ge asema TV series eke neda
elama.E09 eke sub ekath ona…
E09 eke sub ekath ona
Thanks veva e
nym
බොහොමත්ම ස්තුතියි සහෝ…
See You Soon In next Epi…..
Thanks Bokkha
Thankss
Thank you saho
tnx
සබ් එකට බොහෝම ස්තුතියි. දිගටම මේ ගැම්මෙන්ම සබ් දාමු… ජයවේවා!
පට්ට මචන් එලම…
thz broooooooooo
සබට ස්තූතියි මචන්
Sub ekata thanx
sabata godaaak thanx broooooo…
Thankz Bro
bohoma sthuthi sahooo niyamai thanks…
thanks bro anith ewwath me wagema denna meka apita karana loku udawwak
ela ela, thawa kotas 2i needa thiyenne?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela bro… jaya wewa
Tanks bro sub ekata niyami
Elama liyo o sub eakata godak sub denna labeva keya partana karanava
Thanks bro sub ekata
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you
Thankyouuuu
this copy direct link
visit
tvmansala.com
thank you
thanks bro good job……
subata jaya wewa saho…………
උපසිරැසියට බොහෝම ස්තූතියි අනුරුද්ධ අයියේ….සුබ sසතියක්.ඊලග පියෙන් හමුවෙමු..ජයවෙවා…!!!!!!!!!!!
Thanks bro
thanks bro
thnx
thnx
thank you….. (Y)
නියමයි…සබ් එකට තැන්ක්ස්
නියමයි බ්‍රෝ..සබට ස්තූතියි…
Thanks bro…
Jaya sri…!
නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…
thanks
..එලකිරි සහෝ………..
adoo saba daala thanq sahoo
Meke mona wenwada affa TW dan thamai storiya patan ganne!!
එලම සහො
thanx machan