Teen Wolf [S06 : E06] with Sinhala Subtitles | භුත නගරය! [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්ක් වෙවා කියලා පතනවා සියළුම දෙනාට! ඉතින් අලුත් අවුරුද්දේ උපසිරසියක් අරන් එන්න ලැබුනා හා හා පුරම. මේ සතියේ උපසිරසිය ටිකක් පරක්කු වෙලා තියෙන්නේ එකට හේතුව තමයි සුපුරුදු උපසිරසි නිර්මාණකරු ලියොට මෙම උපසිරසිය කරන්න වෙන්නේ නැ කියලා දැනුම් දිලා තිබ්බා. එක නිසා මෙක කරන්න භාර උනේ නුවන්ත දුලාන් සහොදරයාට ඒ සහොදරයට ගොඩක් ස්තුති වන්ත වෙන්න ඔනි ඉල්ලපු ගමන් මට මෙක ලබා දුන්නට. ඉල්ලා මේ සබ් එක කරන්න තරම් ආසවක් ආවේම මේ මගෙ ප්‍රියතම කතා මාලාව නිසාමත් එකේ අවසාන සිසන් එක නිසාමයි අවසාන සිසන් එකේ එපියක් කරන්න බැරැ වෙයි කියලා අවුලෙන් ඉන්නකොට තමයි මට මේ අවස්ථාව උදා උනේ. තව විශෙෂයෙන් මතක් කරන්න ඔනි ආශාන් විමුක්ති(විමා) සහොදරයාව මන් ඉතින් මොකක් උනත් හම වෙලෙම වද දෙන්නේ ඌට නිසා.
කතාමාලාවක අවසානය සනුටුවහන් වෙද්දි මේලෙස ගොඩක් අවුල් මොනවා කරන්නද ලස්සනම කතාමාලාවක් තමා ටින්වුල්ෆ් කියන්නේ. හරි සිසන් හයකින් සමන්වුනු කතාමාලාව ගැන මම වැඩිය මුකුත් නොකියා පසුගිය කොටස ගැන කතා කරොත් එක ටිකක් වෙනස විදියේ එකක් උනා මොකද අපිට දැක ගන්න ලැබුනා පරණ චරිතයක් වන පිටර් හේල්ව නැවත සහ ස්ටයිල්ස්ව එම කොටස තුල තිබ්බේ ගොස්ට්රයිඩර්ස්(භුත අශ්වාරොහකයන්) අරන් යන අයට සිදුවන දේ ගැන විස්තර කිරිමක් සහ පිටර් හේල් නැවත යතාර්ථයට පැමිනිම ගැනයි. ස්ටයිල්ස් යතාර්ථය තුල ඉන්න අයට කතා කරන්න මාර්ගයක් සොයා ගැනිම ගැනයි.
අද කතාවත් කුතුහලය පිරුණු කාතාවක් මම වැඩිය විස්තර කරන්න යන්නේ නැ එක ගැන එත් අපිට බලා ගන්න පුළුවන් තවත් කෙනෙකුගේ නැවත පැමිනිමක් මේ කොටසින්. මේ යන විදිහට ඉිදිරියට මොන මොන කෙනා නැවත පැමිනෙවිද කියන්න නම් බෑ බලන් ඉමුකො එකත් එහෙනම්. තවත් උපසිරසියකින් නැවත හමු වෙමු එහෙනම් එතෙක් බයිස්කොප් එකට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E06.720p.HDTV.x264-FLEET[PRiME]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 20171 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධිර-මාලන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
Thanks
බොහොම ස්තූතියි
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මම මිට මාසෙකට විතර කලින් Teen Wolf බලල තිබ්බේ නැ එක දිගට බලල ඔන්න Season 6 වලට ආවා.බොහොම ස්තුති සහෝ මෙහෙම sub දෙනවට ගොඩක් වටිනා වැඩක්.දිගටම sub දෙන්න ජයවේවා. 😀
Thanks..
Sub ekata thanks
ELA BROOO
ai baiscope eke mkuth download karanna bari
thanx saho me epiya dammata sub ekkama.digatama karn yanna. good luck…..
niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanku Broo
එලම බොක්කනිග
උපසිරැසියට ගොඩක් ස්තූතියි…
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසිය.ට…
thnkz bokka
නියමයි මචෝ ගොඩක් ස්තූතී…..
සබ් එකට තැන්ක්ස් මචෝ 😀
tnx bro
Good Work (Y)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Thanks bn…..
බොහොම ස්තුතියි සහෝ
තැන්කු වේවා බං
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
thanks bro.
Tnx mcn sub ekata
Thanks sub ekata bro
#elZ….
ela thnx sub ekata
elama
Thanks
Obata jaya digatama demu thx for the sub
Sub ekata thanx bro
Okkotama thnx. Maget asama tv series 1.
Thankyouuuuuuuuuuuu!!!!!
Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!